යළිත්_ජාතික අාණ්ඩුවක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,175
    3,654
    113
    Pls wear a MASK
    යළිත්_ජාතික අාණ්ඩුවක්


    යළිත් ජාතික ආණ්ඩුවක් ගැන සාකච්ඡා ඇරඹීමේ සූදානමක්
    ​

    යළිත් වරක් ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට අදාළ සාකච්ඡා ආරම්භ කිරීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

    ඒ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂය අතරයි.

    යළිත් ජාතික ආණ්ඩුවක් බිහි වන්නේ නම් ඊට ජනාධිපතිවරයාගේ ද විරුද්ධත්වයක් ප‍්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.

    හම්බන්තොට මිරිජ්ජවිල ප‍්‍රදේශයේ ඊයේ (24) පැවති උත්සවයේ දී ද එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජයමුණි සොයිසා යළි ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

    මේ අතර යම් හෙයකින් ජාතික ආණ්ඩුවක් බිහි වුවහොත් ඊ. පී. ඞී. පී. නායක ඩග්ලස් දේවානන්දාට ද එහිදී අමාත්‍ය ධුරයක් ලබාදීමටයි අවධානය යොමුව ඇත්තේ. නෙත් නිවුස් කළ විමසීමක දී ඔහු කියා සිටියේ අමාත්‍ය ධුරයක් ලබා ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.



    Neth news
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටට කෙලවුනත් මොකද ජාතික ආණ්ඩුවක් හැදෙනවනම්..... පුලුවන් ඉක්මනින් ආණ්ඩුව විසුරුවන්න හිටන්ට බැරි උනොත් ආයේ මේ රට නම් ගොඩගන්නව බොරු....
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,175
    3,654
    113
    Pls wear a MASK
    රටට කෙලවුනත් මොකද ජාතික ආණ්ඩුවක් හැදෙනවනම්..... පුලුවන් ඉක්මනින් ආණ්ඩුව විසුරුවන්න හිටන්ට බැරි උනොත් ආයේ මේ රට නම් ගොඩගන්නව බොරු....

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    මම බයේ හිටියේ අාණ්ඩුව පෙරලුනොත් අායෙ ලක්ෂ දහයට දෙන පුංචි කාර් ගාණ වැඩිවෙයි කියල..:love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1892181


    26.gif

    හික්... හිකිස්...​
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    අම්බෝ දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ. රට දැන් නම් දැවැන්ත සංවර්ධනයට යාවි. කිසිම සැකයක් නෑ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,175
    3,654
    113
    Pls wear a MASK
    අම්බෝ දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ. රට දැන් නම් දැවැන්ත සංවර්ධනයට යාවි. කිසිම සැකයක් නෑ.

    ඵන්න දිනූ දේ රැක ගන්න..

    Etjbkkg.jpg
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,512
    6,053
    113
    සෑ වෑව්... දැන් ඇමතිල වැඩිවෙලා රට සට සට ගාල දියුනු වෙද්දි කොහොමද ගැම්ම. :cool::cool: :rofl::rofl::rofl: