Divorce unoth

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    බදින්න හොද නැතිම ජාතිය තමයි ලෝයර් ගෑණු. මටත් කාලයක් එකක් සෙට් වීගෙන ආවා. ඒ වෙද්දිත් දැන් කෙල්ල ඉන්නවා. වැඩිය පැන්නුවෙ නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,119
    66,550
    113
    බදින්න හොද නැතිම ජාතිය තමයි ලෝයර් ගෑණු. මටත් කාලයක් එකක් සෙට් වීගෙන ආවා. ඒ වෙද්දිත් දැන් කෙල්ල ඉන්නවා. වැඩිය පැන්නුවෙ නෑ

    බදින්න හොද නැතිම ජාතිය තමයි SL. මටත් කාලයක් එකක් සෙට් වීගෙන ආවා. ඒ වෙද්දිත් දැන් කෙල්ල ඉන්නවා. වැඩිය පැන්නුවෙ නෑ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    බදින්න හොද නැතිම ජාතිය තමයි SL. මටත් කාලයක් එකක් සෙට් වීගෙන ආවා. ඒ වෙද්දිත් දැන් කෙල්ල ඉන්නවා. වැඩිය පැන්නුවෙ නෑ

    ගෑණු ඔක්කොම එකයි කියන්න බෑ බං. 2% ක් විතර ඉන්නවලු හරිම කෙනා ලැබිලා ලයිෆ් එක ෆුල් මාවලස් ඉන්න.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    බය වෙන්න එපා නඩු දාපන් සෙක්ස් ප්‍රශ්න කියල
    යකෝ අර 1000 දෙනා මැද්දේ ලොයරය ප්‍රශ්න අහනවා පෙට්ටිය කඩපු එකේ ඉදල
    අරක කලාද මේක කලාද සතුටු කරන්න දන්නේ නැද්ද
    යකෝ ගෑනු අඩනවා උසාවියේ ඕවට උත්තර දෙන්න බැරුව
    කොටින්ම කිවොත් රෙදි ගලොනවා
    සංකර බඩුවක් ඇරෙන්න නෝමල් ගනියෙක්ට ඒ ප්‍රශ්න වලින් සවයිව් වෙන්න බැ
    දෙන ගානක් අරන් ඩිවෝස් එක දෙනවා
    ඔහොම නඩුවකට ගියා නිසා දන්නවා
    උබ කියන එක නම් ඇත්ත මමත් ඉඩම් නඩුවකට යනවා
    කෙල්ලන්ව පජාත කරනවා
    මොනවා උනත් බන් පව් වැඩේ සමහර අහිංසක කෙල්ලොත් ඇති ඔය අතර
    ගොඩාක් උන් අවුරුදු 25 ට අඩු උන්

    :no::no::no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,119
    66,550
    113
    උබ කියන එක නම් ඇත්ත මමත් ඉඩම් නඩුවකට යනවා
    කෙල්ලන්ව පජාත කරනවා
    මොනවා උනත් බන් පව් වැඩේ සමහර අහිංසක කෙල්ලොත් ඇති ඔය අතර
    ගොඩාක් උන් අවුරුදු 25 ට අඩු උන්

    :no::no::no:

    Monwada bn ahanhe kiyapanko:lol:
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    සේප එකේ ටෝක් කෙරුව හරි යන නැ බන් ඒකිට පිස්සු අමුතුම කැරැක්ටර් එකක් අතැරලා දැම්ම බන් :sorry: කධ නම් සුපිරි

    photo ekak nadda :oo:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,685
    4,293
    113
    සේප එකේ ටෝක් කෙරුව හරි යන නැ බන් ඒකිට පිස්සු අමුතුම කැරැක්ටර් එකක් අතැරලා දැම්ම බන් :sorry: කධ නම් සුපිරි

    NO 1K NEDDA
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    උබ කියන එක නම් ඇත්ත මමත් ඉඩම් නඩුවකට යනවා
    කෙල්ලන්ව පජාත කරනවා
    මොනවා උනත් බන් පව් වැඩේ සමහර අහිංසක කෙල්ලොත් ඇති ඔය අතර
    ගොඩාක් උන් අවුරුදු 25 ට අඩු උන්

    :no::no::no:

    බිම බලාගෙන ඉන්නවා යකෝ සමහර උන් :sorry:

    Monwada bn ahanhe kiyapanko:lol:

    මහත්තය සතුටු නැත්තේ ඇයි
    බදින්න කලින් ලිංගිකව හිටියද
    බදින්න කලින් කන්යබාවය නැති උනාද
    එහෙම නැති නම් කකුල් දෙක අතර කලාද ?
    එතකොට හැගීම ආවද
    පිරිමි එක්ක ඉන්න හැගීම නැද්ද
    ඔය වගේ එකී නොකී එව්වා බන්

    photo ekak nadda :oo:
    තියෙනවා දන්නා බැ පුථී

    NO 1K NEDDA

    තියෙනවා බන් ඒ උනාට දැන් වැඩිය කන්ටක්ට් නැ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,119
    66,550
    113
    බිම බලාගෙන ඉන්නවා යකෝ සමහර උන් :sorry:



    මහත්තය සතුටු නැත්තේ ඇයි
    බදින්න කලින් ලිංගිකව හිටියද
    බදින්න කලින් කන්යබාවය නැති උනාද
    එහෙම නැති නම් කකුල් දෙක අතර කලාද ?
    එතකොට හැගීම ආවද
    පිරිමි එක්ක ඉන්න හැගීම නැද්ද
    ඔය වගේ එකී නොකී එව්වා බන්


    තියෙනවා දන්නා බැ පුථී



    තියෙනවා බන් ඒ උනාට දැන් වැඩිය කන්ටක්ට් නැ


    ado siratwata ahahahhaha
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,685
    4,293
    113
    බිම බලාගෙන ඉන්නවා යකෝ සමහර උන් :sorry:



    මහත්තය සතුටු නැත්තේ ඇයි
    බදින්න කලින් ලිංගිකව හිටියද
    බදින්න කලින් කන්යබාවය නැති උනාද
    එහෙම නැති නම් කකුල් දෙක අතර කලාද ?
    එතකොට හැගීම ආවද
    පිරිමි එක්ක ඉන්න හැගීම නැද්ද
    ඔය වගේ එකී නොකී එව්වා බන්


    තියෙනවා දන්නා බැ පුථී



    තියෙනවා බන් ඒ උනාට දැන් වැඩිය කන්ටක්ට් නැ

    ewapan tryi 1k deela balanna
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ado siratwata ahahahhaha

    ගැනු අඩනවා
    සමහර එවුන් හොර මිනිස්සු සල්ලි දීල ගෙන්නවා යකෝ
    අර යකා අරම කළා මෙහෙම කළා මෙතම මෙහෙම ලපයක් තියෙනවා බොරු නම් බලන්න කියනවා
    සමහර වෙලාවට මිනිහ උගන්නලද දන්නෙත් නැ
    තනිකර සබාවක් මැද්දේ ගැනියෙක් රේප් වෙනවා එතන
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි ගෑනිටම විතරක් මිනිහගෙන් වන්දි ඉල්ලන පුලුවන්? මිනිහට බැරිද ගෑනිගෙන් ඉල්ලන්න? මාර නීති බන් මේව.

    වැරැද්ද උඹේ නම් උඹ ගෑනිට වන්දි ගෙවන්න ඕනි.වැරැද්ද ගෑනීගේ නම් ගෑනි උඹට වන්දි ගෙව්න්න ඕනි
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ගැනු අඩනවා
    සමහර එවුන් හොර මිනිස්සු සල්ලි දීල ගෙන්නවා යකෝ
    අර යකා අරම කළා මෙහෙම කළා මෙතම මෙහෙම ලපයක් තියෙනවා බොරු නම් බලන්න කියනවා
    සමහර වෙලාවට මිනිහ උගන්නලද දන්නෙත් නැ
    තනිකර සබාවක් මැද්දේ ගැනියෙක් රේප් වෙනවා එතන
    onama kenkta oya wage nadu blnna yanna puluwanda :dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දේවේශ සහගත් හැරයාම
    මුලදී පටන් පවත්නා ලිංගික දුබලතාවය
    අනියම් සම්බදතා

    ඔන්න ඔය තුනට විතරයි ශේප් වෙන්න පුලුවන් දන්න හැටියට.

    ඔය තුනට ශේප් වෙන්න බෑ.ඔය තුනෙන් එකක් හෝ තියෙන්න ඕනි දික්කසාද නඩුවක් දාන්න.එහෙම නැත්නම් දික්කසාද වෙන්න දෙන්නම කැමතිවෙන්න ඕනි.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඔය තුනට ශේප් වෙන්න බෑ.ඔය තුනෙන් එකක් හෝ තියෙන්න ඕනි දික්කසාද නඩුවක් දාන්න.එහෙම නැත්නම් දික්කසාද වෙන්න දෙන්නම කැමතිවෙන්න ඕනි.

    දෙන්නගෙම කැමැත්තෙන් දික්කසාද වෙමු. වන්දි ඉල්ලන්නෙ නෑ කියන තැනට ගෑණිව ගෙනෙන්. කෝකටත් උඹ නෙමේ ගෑණි උඹව අතෑරල ගියා කියල දාන එක උඹට හොඳයි. අවුරුදු 5ක් ඉන්ඩ ඕන නෑ.
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    divorce wenna epa kollo.thawa poddak kal allagena idapan.ubalata lamai ehemath nane.poddak kal iwasala idapan.divorce wenna onenum ekata one information ekathu karaganna balapan oya tike.

    divorce nowi inna puluwan tharam balapan.owa kiyana tharam lesi naa bn