Power cut එකට අඩු මිල Power inverter එකක් හදමු......
මේක ඉස්සර ලයිට් කපපු දවස් වල හදපු එකක්... දැන් එකේ කෑලිත් නෑ ...... එක නිසා ෆොටෝස් දාන්න විදියක් නැහැ... ආයෙත් එකක් හදන්න හිතාගෙන ඉන්නවා... හැදුවොත් ෆොටෝස් දාන්නම් ....
මුලින්ම මට මම වැඩකරන තැන පරණ computer UPS එකක් හම්බුනා... 650VA ... එක office එකෙන් අයින් කරලා තිබ්බේ කරන්ට් ගියාම off වෙන නිසා...
මම ඉතින් නිකන් ඕක ගෙදර ගෙනල්ල ගලවල බලද්දී තිබ්බ ප්‍රශ්නේ battery එක වීක්... එකේ තිබ්බේ සාමාන්‍ය UPS වලට පාවිච්චි කරන dry 12V battery එකක්....
ඉතින් මම එක ගලවල අයින් කරලා මම ගාව තිබ්බ මගේ කාර් එකේ පාවිච්චි කරපු battery එක හයිකරන්න පුළුවන් විදියට battery terminal Clip දෙකක් වයර් දෙකට හයිකර ගත්තා....
ඊට පස්සේ මම, මම ගාව තිබ්බ පරණ කාර් බැටරිය (+)(-) හරිවිදියට UPS එකට connect කරා...
කරන්ට් තියෙන වෙලාවේ පැය 3 විතර ups එක ප්ලග් කරලා තිබ්බා... එත් කාර් බැටරිය චාර්ජ් උනේ නැහැ... ඉතින් මම සැක කරේ බැටරියේ අව්ලක් කියල...
එක නිසා ළඟ තියෙන බැටරි කඩෙන් බැටරිය චාර්ජ් කරා...
වාහනේට බැටරිය මදි උනාට... main supply ගලවලා, UPS එකට බැටරිය connect කරාම හොඳට වැඩ කරා... Desktop computer පැය 3ක් විතර වැඩ කරා... ඒ දවස් වල තිබ්බේ CRT monitors.
Beeper එක නොනවත්වාම වදින නිසා, එක කඩලා දැම්ම...
පැය 3කින් විතර බැටරිය අයෙත් බැස්සා....
UPS එක main power එකට ගැහුවට car බැටරිය charge උනේ නැහැ... එකට හේතුව UPS එකේ charging rate එක car බැටරිය charge කරන්න මදි...
ඒකට මම හිතුව අඩු ගණනකට battery charger එකක් හදා ගන්න...
පැලියගොඩ පහුවෙලා පට්ටිය හන්දියේ welding ප්ලාන්ට් ගෙන්නන තැනක් තියෙනවා.. (දැන් තියෙනවද දන්නේ නැහැ..) එතනින් 230V to 14V / 5A ට්‍රාන්ස්ෆොර්මර් එකක් ගත්තා... එතැනින්ම bridge rectifier / capacitor 4700MFD එකකුත් ගත්තා... එතනින් කිව්වේ ඒවා බැටරි චාජර් වලටම එන ඒවා කියලා... ඔක්කොටොම ගියේ රු.2000.00 (පලවන හරස් වීදියෙන් මීට වඩා අඩුවට ගන්න පුළුවන් වෙයි). ඊට පස්සේ පහල තියෙන විදියට පරිපථය (ඇටෙව්වා විතරයි
)
හදා ගත්තා....
230V තියෙන තැන් හොදට tape කරලා 12V DC පැත්ත බැටරියට සම්බන්ද කරා...
කරන්ට් තියෙන වෙලාවේ පැය 3/4 ගහල තිබ්බම බැටරිය චාර්ජ් වෙන ප්‍රමාණයෙන් පැය 3ක් විතර computer එක වැඩ කරා... computer පාවිච්චි නොකරන වෙලාවට 12W CFL 3ක් පැය 4/5 පාවිච්චි කරා.....
අවශ්‍ය නම් බැටරි චාජර් එක පහල විදියට වැඩි දියුණු කරගන්න පුළුවන්....
මේ දවස් වල ආයෙත් කරන්ට් කපන එකට මේක පොඩි හරි විසඳුමක් වෙයි...

)හදා ගත්තා....

Last edited: