අනික් රටවල් එක්ක බලනකොට උබලට තේරෙන්නේ නැද්ද ලංකාව කියන්නේ නුගත් පිරිසක් ඉන්න ගොන් රටක් කියලා. මට පේන්නේ අපේ ලංකීය identification එක හරක්ට වදින තමිල්නාඩු ගොඩට යනවා වගේ කියලා. බංගලිදේශ්,පකිස්ථාන්,ඉන්දියා කියන අපායවල් වල ඉන්න මිනිස්සු ගොඩට අපිත් වැටිලා කියන එක තේරෙන්නේ නැද්ද?
ලංකාවේ වර්ථමාන දේශපළනය යනු
මෙන්න ඉන්දියාවේ nuclear power plant එක.
ඉහත කියපු රටවල් හැර වෙනත් ඔනේම රටක් ගන්න. ඒවා දැනට අවුරුදු 5කට කලින් තිබුණ විදිහ නෙවෙයි සම්පුර්ණයෙන් වෙනස් වෙලා. උදාහරණයක් හැටියට Ethiopia කියනකොට අපිට මතක්වෙන්නේ සෝමාලියාවගේ කලු කෑම අඩු මැරෙන්න ආසන්න මිනිිස්සු ටිකක්. නමුත් Ethiopia-Addis Ababa සිටි එක කොළබට වඩා කිහිප ගුණයක් දියුණු වෙලා.
ලංකාවේ අපි ඉන්දියාන් ලොරි තට්ටුවක් බස් එකක්
කරන් ඒකට LED bulbs ටිකක් හයිකරගෙන ගන්න අහිංසක ආතල් එක සහ Ethiopia වල ප්‍රවාහණ සේවය අතර පරතරය අහසට පොළව වගේ. ඔවුන්ගේ අලුත් Metro Train එක අපේ අවුරුදු 100කට වඩා පරණ සිල්පර කොටන් method එකට වඩා ගොඩක් advanced.
ලෝකයේ බලගතුම passport එක තියෙන්නේ සිංගප්පුරු වැසියන්හටයි.
සිංගප්පුරුව 1975 වසර වෙනවිට ලංකාවට වඩා දිලිඳු රටකි. South Korea සහ තායිලන්තය ද එසේය. දැන් ඔවුන්ගේ සැප පහසු ජන ජීවිතය සහ ඔවුන් ලබන වරප්‍රසාද ලංකාවේ අපිට හීනයකි. ලංකාවේ මිනිසුන් කොරියාවේ රජය විසින් එරට වැසියන් සඳහා තහනම්කරන ලද (D3 jobs ) කිරීමට පෝලිමේ යයි.
කොටින්ම වසර ගාණක් පැරණි iPhone 5
දුරකථනයක් ලබා ගැනීමට පවා මාස කිහිපයක පඩියක් වැය කිරීමට සිදුවෙයි.තෙල් නැවක් ප්‍රමාද වුයේ නම් ඉන්දන නොමැත. විදුලි සපයුම සඳහා විකල්ප ක්‍රම සොයාගැනීමට හැකියාවක් නැති රටක ඉපදීම ඇත්ත වශයෙන්ම පාපයකි.
ඇයි අපිට මෙහෙම උනේ?
ප්‍රධාන හේතුව තමයි කාළකණ්නි දේශපාලනය සහ මෝඩ නුගත් පිරිසක් විසින් අවුරුදු 70 පුරාවට ලංකාව පාළනය කිරීම.
ප්‍රධාන හේතුව තමයි කාළකණ්නි දේශපාලනය සහ මෝඩ නුගත් පිරිසක් විසින් අවුරුදු 70 පුරාවට ලංකාව පාළනය කිරීම.
මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කරන ලදී. එහි ගෞරවය ඔහුට හිමිවිය යුතුයි නමුත් අපිට අවුරුදු 30 පුරාවට රටක් වශයෙන් LTTE පරාජය කිරීමට නොහැකි උයේ ඇයි? එකේ මොකක් හරි conspiracy එකක් තියෙනවා නේද? ඇයි ඔවුන්ට යුද්ධය අවුරුදු 30 පුරාවට කරගෙන ගියේ.. ? ඔය 30 වසරක් පුරාවට සිටි දේශපාළුවන් යුද්ධය ඉස්සරහට දමා කුමක්හෝ යටින් සිදුකර ඇත.
ලංකිකයෝ වශයෙන් ලැජ්ජාවිය යුතුයි නේද?
ලංකාවේ වර්ථමාන දේශපළනය යනු
Ferrari කාර් එකකට ඉන්දියන් පරණ Maruti Engine එකක් තබාගෙන කරන ධාවනයක් වගේ. රටක් වශයෙන් අපිට ලොකු වේගයක් අවශ්‍යවෙනවා. නමුත් Engine එකට ඒක කරන්න බැහැ.
උදාහරණයක් හැටියට ලංකාවට අවශ්‍යවන්නේ
ගල් අගුරු බලාගාර නෙවෙයි. Nuclear power plants දෙකක් පමණි. එය මුහුදු සීමාව තුල නිර්මාණය කරේ නම් radiation අවධානමත් අඩුයි. දැනට ඇති මාසික විදුලි බිලත් භාගයකට වඩා අඩුකර ගැනීමට හැකිය. ගල් අගුරු බලාගාර සහ ඩිසල් බලාගාර ක්‍රියාත්මක කිරීමේදී පිටරටවල් වලට අපේ සල්ලි විශල ලෙස අමුද්‍රව්‍ය සඳහා ඇදීයනවා. ඒක හොඳ investment එකක් නෙවෙයි.
අපි වැයකරන විදුලිබලය මඟින් අවුද්රව්ය සඳහා ලංකාවෙන් පිටවෙන මුදල පියවීම සඳහා ලාබයක් නොලබයි. හැමදාම කරන්නේ ගල් අගුරු තුලින් ඉන්දියාව පෝෂණය කිරීම පමණයි. අපිට දියුණුවක් නැහැ. බලශක්ති ඇමති කොයි පක්ෂයක වුවද කුට්ටිය ලැබෙනවා. ඉතින් මොන සංවර්ධනයක්ද? සමහර විට ඒ අංශයෙන් සිටිනා ඇමතියා Nuclear power concept එක ගැන කිසිම දැනුමක් නැති නුගතෙක් වෙන්න පුළුවන්. ඉතින් රටක් හැටියට ඉදිරියට යාවිද?
අපි වැයකරන විදුලිබලය මඟින් අවුද්රව්ය සඳහා ලංකාවෙන් පිටවෙන මුදල පියවීම සඳහා ලාබයක් නොලබයි. හැමදාම කරන්නේ ගල් අගුරු තුලින් ඉන්දියාව පෝෂණය කිරීම පමණයි. අපිට දියුණුවක් නැහැ. බලශක්ති ඇමති කොයි පක්ෂයක වුවද කුට්ටිය ලැබෙනවා. ඉතින් මොන සංවර්ධනයක්ද? සමහර විට ඒ අංශයෙන් සිටිනා ඇමතියා Nuclear power concept එක ගැන කිසිම දැනුමක් නැති නුගතෙක් වෙන්න පුළුවන්. ඉතින් රටක් හැටියට ඉදිරියට යාවිද?
ඔක ඉන්දියාවට උඩින් යනකොට පේනවා. මම කිහිප සැරයක් දැකලා තියෙනවා. කර්නාටක සහ කේරළ ප්‍රන්තයේ භාගයකට පමණ විදුලිය සපයන්නේ මෙයින්. ඔවුන් එය ලංකාව ආසන්නයේ නිර්මාණය කර ඇත.
කලින් හරීන් කියන තාක්ෂණික ඇමති බැලුන් එකෙන්
internet දෙනවා කියලා ඡන්ද ටික ගත්තා. දීපු internet එකක් නැහැ. තිබුණ එකටත් tax එකක් ගැහුවා විතරයි. කලින් ආර්ථික ඔස්තාර් කෙනෙක් හිටියා හර්ෂ කියලා.සංක්යා ලේඛන විතරයි පෙන්වන්නේ. කොහොද සංවර්ධනයක් වෙලා තියෙන්නේ. Volkswagen බොරුවෙන් පස්සේ තවමත් ලැජ්ජානැතුව දේශපාලනය කරනවා. අනික් උන් තමයි JVP උන්ගේ ළමයි ඉගන ගන්නේ පිටරටවල ලපයගේ ළමයා Scotland අනික් ළමයි බෝඩ් උස්සන් පාරේ කෑගහනවා. පොලිසියෙන් ගුටි කනවා.
ඉදිරියට අපිට වෙනම පක්ෂයක් අවශ්යෙවනවා. අලුත් විදිහකට හිතන.
Last edited:










