225 Bitches ruined Sri Lanka

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    අනික් රටවල් එක්ක බලනකොට උබලට තේරෙන්නේ නැද්ද ලංකාව කියන්නේ නුගත් පිරිසක් ඉන්න ගොන් රටක් කියලා. මට පේන්නේ අපේ ලංකීය identification එක හරක්ට වදින තමිල්නාඩු ගොඩට යනවා වගේ කියලා. බංගලිදේශ්,පකිස්ථාන්,ඉන්දියා කියන අපායවල් වල ඉන්න මිනිස්සු ගොඩට අපිත් වැටිලා කියන එක තේරෙන්නේ නැද්ද?
    ඉහත කියපු රටවල් හැර වෙනත් ඔනේම රටක් ගන්න. ඒවා දැනට අවුරුදු 5කට කලින් තිබුණ විදිහ නෙවෙයි සම්පුර්ණයෙන් වෙනස් වෙලා. උදාහරණයක් හැටියට Ethiopia කියනකොට අපිට මතක්වෙන්නේ සෝමාලියාවගේ කලු කෑම අඩු මැරෙන්න ආසන්න මිනිිස්සු ටිකක්. නමුත් Ethiopia-Addis Ababa සිටි එක කොළබට වඩා කිහිප ගුණයක් දියුණු වෙලා.
    Addis-Ababa.jpg

    ලංකාවේ අපි ඉන්දියාන් ලොරි තට්ටුවක් බස් එකක්
    කරන් ඒකට LED bulbs ටිකක් හයිකරගෙන ගන්න අහිංසක ආතල් එක සහ Ethiopia වල ප්‍රවාහණ සේවය අතර පරතරය අහසට පොළව වගේ. ඔවුන්ගේ අලුත් Metro Train එක අපේ අවුරුදු 100කට වඩා පරණ සිල්පර කොටන් method එකට වඩා ගොඩක් advanced.
    1000x-1.jpg
    ඉතියෝපියාවේ මෙට්රෝ

    hqdefault.jpg
    ඉතියෝපියාවේ බස්

    CHATLANKA_COM_forum_3594.jpg
    දම් රැජිණී

    ලෝකයේ බලගතුම passport එක තියෙන්නේ සිංගප්පුරු වැසියන්හටයි.
    සිංගප්පුරුව 1975 වසර වෙනවිට ලංකාවට වඩා දිලිඳු රටකි. South Korea සහ තායිලන්තය ද එසේය. දැන් ඔවුන්ගේ සැප පහසු ජන ජීවිතය සහ ඔවුන් ලබන වරප්‍රසාද ලංකාවේ අපිට හීනයකි. ලංකාවේ මිනිසුන් කොරියාවේ රජය විසින් එරට වැසියන් සඳහා තහනම්කරන ලද (D3 jobs ) කිරීමට පෝලිමේ යයි.
    කොටින්ම වසර ගාණක් පැරණි iPhone 5
    දුරකථනයක් ලබා ගැනීමට පවා මාස කිහිපයක පඩියක් වැය කිරීමට සිදුවෙයි.තෙල් නැවක් ප්‍රමාද වුයේ නම් ඉන්දන නොමැත. විදුලි සපයුම සඳහා විකල්ප ක්‍රම සොයාගැනීමට හැකියාවක් නැති රටක ඉපදීම ඇත්ත වශයෙන්ම පාපයකි.
    ඇයි අපිට මෙහෙම උනේ?

    ප්‍රධාන හේතුව තමයි කාළකණ්නි දේශපාලනය සහ මෝඩ නුගත් පිරිසක් විසින් අවුරුදු 70 පුරාවට ලංකාව පාළනය කිරීම.

    මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කරන ලදී. එහි ගෞරවය ඔහුට හිමිවිය යුතුයි නමුත් අපිට අවුරුදු 30 පුරාවට රටක් වශයෙන් LTTE පරාජය කිරීමට නොහැකි උයේ ඇයි? එකේ මොකක් හරි conspiracy එකක් තියෙනවා නේද? ඇයි ඔවුන්ට යුද්ධය අවුරුදු 30 පුරාවට කරගෙන ගියේ.. ? ඔය 30 වසරක් පුරාවට සිටි දේශපාළුවන් යුද්ධය ඉස්සරහට දමා කුමක්හෝ යටින් සිදුකර ඇත.
    ලංකිකයෝ වශයෙන් ලැජ්ජාවිය යුතුයි නේද?

    ලංකාවේ වර්ථමාන දේශපළනය යනු
    Ferrari කාර් එකකට ඉන්දියන් පරණ Maruti Engine එකක් තබාගෙන කරන ධාවනයක් වගේ. රටක් වශයෙන් අපිට ලොකු වේගයක් අවශ්‍යවෙනවා. නමුත් Engine එකට ඒක කරන්න බැහැ.
    උදාහරණයක් හැටියට ලංකාවට අවශ්‍යවන්නේ
    ගල් අගුරු බලාගාර නෙවෙයි. Nuclear power plants දෙකක් පමණි. එය මුහුදු සීමාව තුල නිර්මාණය කරේ නම් radiation අවධානමත් අඩුයි. දැනට ඇති මාසික විදුලි බිලත් භාගයකට වඩා අඩුකර ගැනීමට හැකිය. ගල් අගුරු බලාගාර සහ ඩිසල් බලාගාර ක්‍රියාත්මක කිරීමේදී පිටරටවල් වලට අපේ සල්ලි විශල ලෙස අමුද්‍රව්‍ය සඳහා ඇදීයනවා. ඒක හොඳ investment එකක් නෙවෙයි.

    අපි වැයකරන විදුලිබලය මඟින් අවුද්‍රව්‍ය සඳහා ලංකාවෙන් පිටවෙන මුදල පියවීම සඳහා ලාබයක් නොලබයි. හැමදාම කරන්නේ ගල් අගුරු තුලින් ඉන්දියාව පෝෂණය කිරීම පමණයි. අපිට දියුණුවක් නැහැ. බලශක්ති ඇමති කොයි පක්ෂයක වුවද කුට්ටිය ලැබෙනවා. ඉතින් මොන සංවර්ධනයක්ද? සමහර විට ඒ අංශයෙන් සිටිනා ඇමතියා Nuclear power concept එක ගැන කිසිම දැනුමක් නැති නුගතෙක් වෙන්න පුළුවන්. ඉතින් රටක් හැටියට ඉදිරියට යාවිද?

    images
    මෙන්න ඉන්දියාවේ nuclear power plant එක.
    ඔක ඉන්දියාවට උඩින් යනකොට පේනවා. මම කිහිප සැරයක් දැකලා තියෙනවා. කර්නාටක සහ කේරළ ප්‍රන්තයේ භාගයකට පමණ විදුලිය සපයන්නේ මෙයින්. ඔවුන් එය ලංකාව ආසන්නයේ නිර්මාණය කර ඇත.

    කලින් හරීන් කියන තාක්ෂණික ඇමති බැලුන් එකෙන්
    internet දෙනවා කියලා ඡන්ද ටික ගත්තා. දීපු internet එකක් නැහැ. තිබුණ එකටත් tax එකක් ගැහුවා විතරයි. කලින් ආර්ථික ඔස්තාර් කෙනෙක් හිටියා හර්ෂ කියලා.සංක්‍යා ලේඛන විතරයි පෙන්වන්නේ. කොහොද සංවර්ධනයක් වෙලා තියෙන්නේ. Volkswagen බොරුවෙන් පස්සේ තවමත් ලැජ්ජානැතුව දේශපාලනය කරනවා. අනික් උන් තමයි JVP උන්ගේ ළමයි ඉගන ගන්නේ පිටරටවල ලපයගේ ළමයා Scotland අනික් ළමයි බෝඩ් උස්සන් පාරේ කෑගහනවා. පොලිසියෙන් ගුටි කනවා.

    skynews-sri-lanka-parliament_4490029.jpg

    ඉදිරියට අපිට වෙනම පක්ෂයක් අවශ්‍යෙවනවා. අලුත් විදිහකට හිතන.

    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    "ප්‍රධාන හේතුව තමයි කාළකණ්නි දේශපාලනය සහ මෝඩ නුගත් පිරිසක් විසින් අවුරුදු 70 පුරාවට ලංකාව පාළනය කිරීම" :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ රට නේද ඉන්නේ. උඹ ඉන්නේ ඉතියෝපියා සෝමාලියා වුනත් කමක් නෑ ඉන්න දිහාම සිටිසන් එක හදන් ජිවත්වෙයන්.
    ආණ්ඩු මාරුකරලා, අලුත් ආණ්ඩු හදලා ලංකාව දිවුණු රටක් කරනවා කියන්නේ දවල් හීනයක්. :rofl::rofl:
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    WASANAWATHA RATAKA ....
    KAKAKANNI PALANAYA KARANA .....
    BAHUTARA NUGATH CHANDADAYAKA RATA WASIYO EKAKA
    JEWATH WEEMA .....
    APE KARMAYA ..APE AWASANAWA .....................
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    "ප්‍රධාන හේතුව තමයි කාළකණ්නි දේශපාලනය සහ මෝඩ නුගත් පිරිසක් විසින් අවුරුදු 70 පුරාවට ලංකාව පාළනය කිරීම" :yes:

    ජෙප්පො මේ පාරවත්‍ ඉල්‍ලයිද නැත්‍නම් වෙනද වගේම කාට හරි මුක්කු ගහලා පස්සෙ ජන්දෙ දුන්න මිනිස්සුන්‍ට බණියිද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,398
    22,048
    113
    Gotland
    ඔය පක්කු 225 ම ලංකාවේ මිනිස්සු පත් කරපු උන්

    සිංහල බහුතරේ & දෙමලු මුස්ලිම් උන්

    මුන් 225 න් පිළිබිඹු වෙන්නේ ලංකාවේ බහුතරයකගේ මානසික මට්ටම

    ඉතිං ඕකුං 225 රීප්ලේස් කරලා අලුතින් 225 ආවත් එන්නේ ඒ වගේම සෙට් එකක්

    ලංකාවේ උන්ට ඕනා වහල්ලු වගේ රජෙක් යටතේ ඉන්න

    එහෙම උන්ව ගොඩ ගන්න එක ලේසි නෑ

    වෙන රටවලත් ඕක තිනවා හැබැයි උන් එන්න එන්න ඒක අඩු වෙනව

    ඒකට ලංකාවේ එන්න එන්නම වහල්ලු වැඩි වෙනව

    සිංහලුන්ගේ තව දෙයක් තීනවා ඒ මාන්‍ය. රාවණාගේ ඉඳන් සිංහලු අර කළා මේවා කළා ඒ නිසා ලෝකෙම අපිට යටයි කියල හිතං ඉන්න උන්

    පොඩ්ඩක් මේ අයිලන්ඩ් එකෙන් උඩට ගිහිං බැලුවම මේ දුපත් වාසින් ජාතිය & ආගම ඉම්පෝර්ට් කරගෙන ඒක තමන්ට අවශ්‍ය විදිහට මොඩ් කරගෙන පිස්සු කෙලින ඔලුව ඉදිමෙච්ච ජාතියක්

    මුන්ව ගොඩ ගන්න සැහෙන්න දරුණු මොළ සේදීමක් කරන්න වෙනවා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,830
    8
    35,349
    113
    "ප්‍රධාන හේතුව තමයි කාළකණ්නි දේශපාලනය සහ මෝඩ නුගත් පිරිසක් විසින් අවුරුදු 70 පුරාවට ලංකාව පාළනය කිරීම" :yes:

    Who voted them in? The dumb voters. There were nearly 55% who voted for CBK twice. That shows the number of stupids in the country. That's the reality.
    The sad truth whether you like or not. :sorry:
    PS: Don't get me wrong.. I dodn't say the other are good either!
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    lankawe aththa thathwe gana kiwwama ape ewun tharaha gannawane ban. mewa gana katha karama rata jaathiyata aderey nathi pudgalayo kottshayak kiyala apita mada gahana ekai mun karanne. me wage manasikathwayak thiyena pudgalayanta me de therum karala denna puluwanda ?
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,398
    22,048
    113
    Gotland
    lankawe aththa thathwe gana kiwwama ape ewun tharaha gannawane ban. mewa gana katha karama kiyanne api rata jaathiyata aderey nathi pudgalayo kiyala. me wage manasikathwayak thiyenna pudgalayanta me de therum karala denna puluwanda ?

    ඔව් බං ලංකාවේ හැටි කිව්වම අපි කලු සුද්දෝ ලු

    බහුතරේට ඕනා මේ නරා වලේ ඒ විදිහටම ඉන්න

    මෙහෙම තියෙද්දී ගොඩ යන පිරිසකුත් ඉන්නවනෙ
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ඔව් බං ලංකාවේ හැටි කිව්වම අපි කලු සුද්දෝ ලු

    බහුතරේට ඕනා මේ නරා වලේ ඒ විදිහටම ඉන්න

    මෙහෙම තියෙද්දී ගොඩ යන පිරිසකුත් ඉන්නවනෙ

    :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෙප්පො මේ පාරවත්‍ ඉල්‍ලයිද නැත්‍නම් වෙනද වගේම කාට හරි මුක්කු ගහලා පස්සෙ ජන්දෙ දුන්න මිනිස්සුන්‍ට බණියිද?
    ඇයි ජෙප්පෝ රට හදලා ගනියි වගේ හිතනවද :lol::lol:

    තව දෙයක්,
    යුද්දෙන් රට පස්සට ගියා තමයි නමුත් යුද්දේ නැවතිලා ඇතිවුන සංවර්ධනයක් නැති තරං. එන ආණ්ඩු කිසිදෙයක් නොකර තියෙන වැඩ ටික පවත්වාගෙන නිකන් හිටියනං ඒත් ඇති රුපියල ඔච්චර බල්ලට නොයවා තියාගන්න.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    "ප්‍රධාන හේතුව තමයි කාළකණ්නි දේශපාලනය සහ මෝඩ නුගත් පිරිසක් විසින් අවුරුදු 70 පුරාවට ලංකාව පාළනය කිරීම"
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    394
    37
    28
    Eha gedara
    ඔය පක්කු 225 ම ලංකාවේ මිනිස්සු පත් කරපු උන්

    සිංහල බහුතරේ & දෙමලු මුස්ලිම් උන්

    මුන් 225 න් පිළිබිඹු වෙන්නේ ලංකාවේ බහුතරයකගේ මානසික මට්ටම

    ඉතිං ඕකුං 225 රීප්ලේස් කරලා අලුතින් 225 ආවත් එන්නේ ඒ වගේම සෙට් එකක්

    ලංකාවේ උන්ට ඕනා වහල්ලු වගේ රජෙක් යටතේ ඉන්න

    එහෙම උන්ව ගොඩ ගන්න එක ලේසි නෑ

    වෙන රටවලත් ඕක තිනවා හැබැයි උන් එන්න එන්න ඒක අඩු වෙනව

    ඒකට ලංකාවේ එන්න එන්නම වහල්ලු වැඩි වෙනව

    සිංහලුන්ගේ තව දෙයක් තීනවා ඒ මාන්‍ය. රාවණාගේ ඉඳන් සිංහලු අර කළා මේවා කළා ඒ නිසා ලෝකෙම අපිට යටයි කියල හිතං ඉන්න උන්

    පොඩ්ඩක් මේ අයිලන්ඩ් එකෙන් උඩට ගිහිං බැලුවම මේ දුපත් වාසින් ජාතිය & ආගම ඉම්පෝර්ට් කරගෙන ඒක තමන්ට අවශ්‍ය විදිහට මොඩ් කරගෙන පිස්සු කෙලින ඔලුව ඉදිමෙච්ච ජාතියක්

    මුන්ව ගොඩ ගන්න සැහෙන්න දරුණු මොළ සේදීමක් කරන්න වෙනවා

    :yes::yes: meke inne gon harak. munge hite ranil, mahinda , maythree , anurala apata adareta politics karnwa kiyala..
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    EMINƎM;24318601 said:
    "ප්‍රධාන හේතුව තමයි කාළකණ්නි දේශපාලනය සහ මෝඩ නුගත් පිරිසක් විසින් අවුරුදු 70 පුරාවට ලංකාව පාළනය කිරීම"

    දේශපාලුවන්ට බොරුවට බැනල වැඩක් නෑබන් ...:angry:

    ඔය පක්කු 225 ම ලංකාවේ මිනිස්සු පත් කරපු උන්

    සිංහල බහුතරේ & දෙමලු මුස්ලිම් උන්

    මුන් 225 න් පිළිබිඹු වෙන්නේ ලංකාවේ බහුතරයකගේ මානසික මට්ටම

    ඉතිං ඕකුං 225 රීප්ලේස් කරලා අලුතින් 225 ආවත් එන්නේ ඒ වගේම සෙට් එකක්

    ලංකාවේ උන්ට ඕනා වහල්ලු වගේ රජෙක් යටතේ ඉන්න

    එහෙම උන්ව ගොඩ ගන්න එක ලේසි නෑ

    වෙන රටවලත් ඕක තිනවා හැබැයි උන් එන්න එන්න ඒක අඩු වෙනව

    ඒකට ලංකාවේ එන්න එන්නම වහල්ලු වැඩි වෙනව

    සිංහලුන්ගේ තව දෙයක් තීනවා ඒ මාන්‍ය. රාවණාගේ ඉඳන් සිංහලු අර කළා මේවා කළා ඒ නිසා ලෝකෙම අපිට යටයි කියල හිතං ඉන්න උන්

    පොඩ්ඩක් මේ අයිලන්ඩ් එකෙන් උඩට ගිහිං බැලුවම මේ දුපත් වාසින් ජාතිය & ආගම ඉම්පෝර්ට් කරගෙන ඒක තමන්ට අවශ්‍ය විදිහට මොඩ් කරගෙන පිස්සු කෙලින ඔලුව ඉදිමෙච්ච ජාතියක්

    මුන්ව ගොඩ ගන්න සැහෙන්න දරුණු මොළ සේදීමක් කරන්න වෙනවා
     
    jeewa101010

    Junior member
  • Dec 21, 2018
    157
    10
    18
    උඹ රට නේද ඉන්නේ. උඹ ඉන්නේ ඉතියෝපියා සෝමාලියා වුනත් කමක් නෑ ඉන්න දිහාම සිටිසන් එක හදන් ජිවත්වෙයන්.
    ආණ්ඩු මාරුකරලා, අලුත් ආණ්ඩු හදලා ලංකාව දිවුණු රටක් කරනවා කියන්නේ දවල් හීනයක්. :rofl::rofl:

    සිරා