මම හැර ලංකාවෙ අනික් මිනිස්සු ගොං නූගත්තු.
මම විශ්වාස කරන දේ හැර අනික් දේවල් විශ්වාස කරන අනික් මිනිස්සු ගොං නූගත්තු
![]()
ගොඩක් දෙනෙක් ඔහොම තමා හිතන්නේ.

උඹ රට නේද ඉන්නේ. උඹ ඉන්නේ ඉතියෝපියා සෝමාලියා වුනත් කමක් නෑ ඉන්න දිහාම සිටිසන් එක හදන් ජිවත්වෙයන්.
ආණ්ඩු මාරුකරලා, අලුත් ආණ්ඩු හදලා ලංකාව දිවුණු රටක් කරනවා කියන්නේ දවල් හීනයක්.![]()
දිවියලෝකේ හිටියත් වැඩක් නැහැ බන් තමන්ගේ රටේ තමන්ගේ මිනිස්සු එක්ක ඉන්න කොට තියෙන ගතිය නැහැ. කොටින්ම තමන්ගේ කාමරේ තරම් කොහෙවත් සෙට් වෙන්නේ නැහැ.
ඔය පක්කු 225 ම ලංකාවේ මිනිස්සු පත් කරපු උන්
සිංහල බහුතරේ & දෙමලු මුස්ලිම් උන්
මුන් 225 න් පිළිබිඹු වෙන්නේ ලංකාවේ බහුතරයකගේ මානසික මට්ටම
ඉතිං ඕකුං 225 රීප්ලේස් කරලා අලුතින් 225 ආවත් එන්නේ ඒ වගේම සෙට් එකක්
ලංකාවේ උන්ට ඕනා වහල්ලු වගේ රජෙක් යටතේ ඉන්න
එහෙම උන්ව ගොඩ ගන්න එක ලේසි නෑ
වෙන රටවලත් ඕක තිනවා හැබැයි උන් එන්න එන්න ඒක අඩු වෙනව
ඒකට ලංකාවේ එන්න එන්නම වහල්ලු වැඩි වෙනව
සිංහලුන්ගේ තව දෙයක් තීනවා ඒ මාන්‍ය. රාවණාගේ ඉඳන් සිංහලු අර කළා මේවා කළා ඒ නිසා ලෝකෙම අපිට යටයි කියල හිතං ඉන්න උන්
පොඩ්ඩක් මේ අයිලන්ඩ් එකෙන් උඩට ගිහිං බැලුවම මේ දුපත් වාසින් ජාතිය & ආගම ඉම්පෝර්ට් කරගෙන ඒක තමන්ට අවශ්‍ය විදිහට මොඩ් කරගෙන පිස්සු කෙලින ඔලුව ඉදිමෙච්ච ජාතියක්
මුන්ව ගොඩ ගන්න සැහෙන්න දරුණු මොළ සේදීමක් කරන්න වෙනවා
lankawe aththa thathwe gana kiwwama ape ewun tharaha gannawane ban. mewa gana katha karama rata jaathiyata aderey nathi pudgalayo kottshayak kiyala apita mada gahana ekai mun karanne. me wage manasikathwayak thiyenna pudgalayanta me de therum karala denna puluwanda ?
EMINƎM;24318632 said:මොනාද බං D3 jobs කියන්නේ? සර්ච් කලාම එන්නේ data visualization developer jobs![]()
මම හැර ලංකාවෙ අනික් මිනිස්සු ගොං නූගත්තු.
මම විශ්වාස කරන දේ හැර අනික් දේවල් විශ්වාස කරන අනික් මිනිස්සු ගොං නූගත්තු
![]()
උබ දන්නවා නම් උබ හිතන විදිහ හරි කියලා මුළු ලෝකෙම උන් විරුද්ධ උනත් හිතපු විදිහටම හිතපන්.

ඉතින් එහෙනං පකටද රට ඉන්නේ? උබට සෙට් වෙන තමන්ගේ රටේ ඉදපන්කෝ. එහෙම බැරි නං උබ ඉන්න තැන ඉදපන් එතනට අනුවර්තනය වෙලා.