225 Bitches ruined Sri Lanka

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම හැර ලංකාවෙ අනික් මිනිස්සු ගොං නූගත්තු. :lol:
    මම විශ්වාස කරන දේ හැර අනික් දේවල් විශ්වාස කරන අනික් මිනිස්සු ගොං නූගත්තු :lol:
    :rolleyes::rolleyes:
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මම හැර ලංකාවෙ අනික් මිනිස්සු ගොං නූගත්තු. :lol:
    මම විශ්වාස කරන දේ හැර අනික් දේවල් විශ්වාස කරන අනික් මිනිස්සු ගොං නූගත්තු :lol:
    :rolleyes::rolleyes:

    ගොඩක් දෙනෙක් ඔහොම තමා හිතන්නේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් දෙනෙක් ඔහොම තමා හිතන්නේ.

    මම හෙන උගතා බුද්ධිමතා කියල වක්‍රකාරව කියන්න පුලුවන් ලේසිම ක්‍රමේ ඒකනෙ :cool:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,318
    9,818
    113
    මෙහෙමයි මමනම් දකින්නෙ මේ ප්‍රශ්න, ප්‍රශ්න විදිහට දකින්නෙ මේ මද්යම පන්තිය විතරයි ! අනිත් කට්ටියට චන්දෙට සතියකට කලින් බඩු මිල අඩු කලාම ඇති !
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    උඹ රට නේද ඉන්නේ. උඹ ඉන්නේ ඉතියෝපියා සෝමාලියා වුනත් කමක් නෑ ඉන්න දිහාම සිටිසන් එක හදන් ජිවත්වෙයන්.
    ආණ්ඩු මාරුකරලා, අලුත් ආණ්ඩු හදලා ලංකාව දිවුණු රටක් කරනවා කියන්නේ දවල් හීනයක්. :rofl::rofl:


    දිවියලෝකේ හිටියත් වැඩක් නැහැ බන් තමන්ගේ රටේ තමන්ගේ මිනිස්සු එක්ක ඉන්න කොට තියෙන ගතිය නැහැ. කොටින්ම තමන්ගේ කාමරේ තරම් කොහෙවත් සෙට් වෙන්නේ නැහැ.
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    දිවියලෝකේ හිටියත් වැඩක් නැහැ බන් තමන්ගේ රටේ තමන්ගේ මිනිස්සු එක්ක ඉන්න කොට තියෙන ගතිය නැහැ. කොටින්ම තමන්ගේ කාමරේ තරම් කොහෙවත් සෙට් වෙන්නේ නැහැ.

    ඉතින් එහෙනං පකටද රට ඉන්නේ? උබට සෙට් වෙන තමන්ගේ රටේ ඉදපන්කෝ. එහෙම බැරි නං උබ ඉන්න තැන ඉදපන් එතනට අනුවර්තනය වෙලා.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    ඔය පක්කු 225 ම ලංකාවේ මිනිස්සු පත් කරපු උන්

    සිංහල බහුතරේ & දෙමලු මුස්ලිම් උන්

    මුන් 225 න් පිළිබිඹු වෙන්නේ ලංකාවේ බහුතරයකගේ මානසික මට්ටම

    ඉතිං ඕකුං 225 රීප්ලේස් කරලා අලුතින් 225 ආවත් එන්නේ ඒ වගේම සෙට් එකක්

    ලංකාවේ උන්ට ඕනා වහල්ලු වගේ රජෙක් යටතේ ඉන්න

    එහෙම උන්ව ගොඩ ගන්න එක ලේසි නෑ

    වෙන රටවලත් ඕක තිනවා හැබැයි උන් එන්න එන්න ඒක අඩු වෙනව

    ඒකට ලංකාවේ එන්න එන්නම වහල්ලු වැඩි වෙනව

    සිංහලුන්ගේ තව දෙයක් තීනවා ඒ මාන්‍ය. රාවණාගේ ඉඳන් සිංහලු අර කළා මේවා කළා ඒ නිසා ලෝකෙම අපිට යටයි කියල හිතං ඉන්න උන්



    පොඩ්ඩක් මේ අයිලන්ඩ් එකෙන් උඩට ගිහිං බැලුවම මේ දුපත් වාසින් ජාතිය & ආගම ඉම්පෝර්ට් කරගෙන ඒක තමන්ට අවශ්‍ය විදිහට මොඩ් කරගෙන පිස්සු කෙලින ඔලුව ඉදිමෙච්ච ජාතියක්



    මුන්ව ගොඩ ගන්න සැහෙන්න දරුණු මොළ සේදීමක් කරන්න වෙනවා


    සහතික ඇත්ත කථාව බන්. ලංකාවේ උන්ට ආණ්ඩුවෙන් රට යන එකටත් ගොඩක් නීති දාලා තියෙන්නේ ඒක තමයි. ඔකුන් රට රටවල් වල ගිහිල්ලා වහල් මානසිකත්වයෙන් මිදෙයි කියන බයට වෙන්න පුළුවන්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    Tons-of-dogs.jpg
    :cool::cool::cool::cool::cool:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    lankawe aththa thathwe gana kiwwama ape ewun tharaha gannawane ban. mewa gana katha karama rata jaathiyata aderey nathi pudgalayo kottshayak kiyala apita mada gahana ekai mun karanne. me wage manasikathwayak thiyenna pudgalayanta me de therum karala denna puluwanda ?


    ඇත්ත බන්.. ඔලු ටික හොදලා වහල් මානසිකත්වයෙන් මිදෙන්න ඔනේ....
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    EMINƎM;24318632 said:
    මොනාද බං D3 jobs කියන්නේ? සර්ච් කලාම එන්නේ data visualization developer jobs :rofl:




    Korean D3 jobs කියන්නේ DIRTY,DANGEROUS,DEMEANING JOBS වලට කොරියන්ට රජය විසින් කරන්න තහනම් කරලා තියෙන රැකියා. ගොඩක් වෙලාවට අතුරු ආබාධ ගොඩක් එනවා. ඒක නිසා උන් කරන්නේ ලංකාව,ඉන්දියාව,පකිස්ථානය,නේපාලය,බංගලාදේශය රටවලින් මිනිස්සු ඇරගෙන කරගන්න එක.





     
    • Like
    Reactions: EMINƎM

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    මම හැර ලංකාවෙ අනික් මිනිස්සු ගොං නූගත්තු. :lol:
    මම විශ්වාස කරන දේ හැර අනික් දේවල් විශ්වාස කරන අනික් මිනිස්සු ගොං නූගත්තු :lol:
    :rolleyes::rolleyes:




    උබ දන්නවා නම් උබ හිතන විදිහ හරි කියලා මුළු ලෝකෙම උන් විරුද්ධ උනත් හිතපු විදිහටම හිතපන්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    ඉතින් එහෙනං පකටද රට ඉන්නේ? උබට සෙට් වෙන තමන්ගේ රටේ ඉදපන්කෝ. එහෙම බැරි නං උබ ඉන්න තැන ඉදපන් එතනට අනුවර්තනය වෙලා.


    මම ලංකාවෙන් ආවේ උබලගෙ අම්මගෙ කරදරයෙන් බෙිරෙන්ඩ බැරුව...!