ඕක ඔච්චර ඇගිල්ලෙන් ඇන ඇන කියන්න යන්න එපා බං ..උන්ට ඕන එකක් කියාගත්තු දෙන්![]()
අද මම ඔෆිස් ගියේ නෑ බං ටිකක් අසනීප නිසා. ඉතින් වෙලා තිබ්බ නිසා මේ පෝස්ට් එක දැම්මේ, මගේ පරන අතීතෙත් මතක් වෙන්න එක්ක. තෑන්ක්ස්!

ඕක ඔච්චර ඇගිල්ලෙන් ඇන ඇන කියන්න යන්න එපා බං ..උන්ට ඕන එකක් කියාගත්තු දෙන්![]()

උබ කුහකයෙක් කියලා මට හිතෙන්නේ. ක්‍රීඩ් එක්ක දෙතුන් පාරක් කතා කරලා තියෙනවා වාහන ගෙන්න ගන්න. ඒ ඇරෙන්න මම ඌව තඹ සතේකට විශ්වාශ කරන්නේ වත් ඌ හෙන හොද එකෙක් කියලා වත් කියන්නේ නෑ. ඒත් ඌ මේකේ ත්‍රෙඩ් දෙක තුනක් දැම්මා ගොඩ යන එකෙක් මොටිවෙට් වෙන්න වත්. තෝ කරේ කුහක කම්. මම කියන්නේ මට හිතෙන දේ.
අනේ හුකහන්!![]()

ඕක ඔච්චර ඇගිල්ලෙන් ඇන ඇන කියන්න යන්න එපා බං ..උන්ට ඕන එකක් කියාගත්තු දෙන්![]()

Patta reply eka bro...![]()

Ade methenta daanna ona reply1k mam wena.ekakata dala...
Creed, raththaran, kolama wage aya nisa moral up una misak down wela nehe.. anika un kiyana dewal wala waradi hoyanna giye na.. dan me htread1 unath kiyewwama igenaganna dewal thi godak internet marketing gena. Kolamagen wedagath thread godak kiyola thiynwa mama nam... kawru minawa kiwath salen epa kolama.. pissonta uththara badinna time waste nokara thawa umbe oluwe thiyana dewal methanata ketuwan namwage ekekhari ewa balala goda yaawi..

ඕක ඔච්චර ඇගිල්ලෙන් ඇන ඇන කියන්න යන්න එපා බං ..උන්ට ඕන එකක් කියාගත්තු දෙන්![]()

අද මම ඔෆිස් ගියේ නෑ බං ටිකක් අසනීප නිසා. ඉතින් වෙලා තිබ්බ නිසා මේ පෝස්ට් එක දැම්මේ, මගේ පරන අතීතෙත් මතක් වෙන්න එක්ක. තෑන්ක්ස්!![]()

අනේ මන්ද බන්. ක්‍රීඩ් උදවු කරපු කීප දෙනෙක් මම පෞද්ගලිකව දන්නව. උන් අද ක්‍රීඩ් නිසා චයින වලින් බඩු ගේනව. මම ඒවත් දැකල තියෙනව. ඌ කියපු දේවල් ඔක්කොම බොරු නෙමේ. බොරුව ඌ ඒ දේවල් කරා කියපු එකයි. ඒකයි සමහර තැන් නොගැලපුනේ. උගේ බිස්නස් වාහනයි. ඌ එකට පාරකුයි ඔය හදන්නෙ.
අනිත් දේ කවුරු අපිට කියල දෙන්නෙ නෑ කිය කිය අඬන්න දෙයක් නෑ බන්. කාගෙ හරි උදවුවක් ඇත්තටම ඕනෙ වෙන්නෙ ස්පෙසිෆික් ප්‍රශ්නෙකදි විතරයි. එහෙම නැතුව මුල ඉදන් ඔක්කොම අහන උන් කවදාවත් ඒක කරන්නෙ නෑ. මොකද උදවුවක් ගන්න පුලුවන් කෙනෙක් හම්බුනොත් ඇත්තටම වැඩක් කරන මනුස්සය ඒ උදවුව ගන්න ඕනෙම වෙලාව එනකම් ඉදල ඉතුරු වැඩ ටික වෙන කොහෙන් හරි හොයා ගන්නව. කෙනෙක් උදව්වක් උනත් කරන්න සැරයයි දෙසරයයි. දිගටම ඉල්ලද්දි කවුරු උනත් මග අරිනව.
මම ලාසා අයියට පීඑම් දාල තියෙන්නෙ අතේ ඇඟිල ගානට අඩුවෙන්. හැබැයි දාල තියෙන හැම පීඑම් එකටම ඉන්ස්ටන්ට් උත්තර ඇවිත් තියෙනව. හැබැයි ලාසා අය්යගෙන් උනත් ඇඩ්සෙන් අකවුන්ට් එකක් හදන්නෙ කොහොමද, ෆයිෆර් ඕඩර්ස් ගන්නෙ කොහොමද, yt monetization කරන්නෙ කොහොමද කියල ඇහුවොත් ඒවට රිප්ලයි එයිද කියල සැකයි. ඔය ප්‍රශ්න වලට උත්තර ඕනෙ තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනව. අහන්න ඕනෙ වැඩේ කරන් ගිහින් ගූගල් කරල ලේසියෙන් හොයා ගන්න බැරි දෙයක් එහෙම නැත්නම් ඒ දේ කරන්න පුලුවන් කීවර්ඩ් එකකුයි. මොකද සමහර වෙලාවට අපිට ගූගල් කරල උත්තර හොයාගන්න බැරි වෙන්නෙ උත්තර නැති නිසා නෙමේ අපි කීවර්ඩ් එක නොදන්න නිසයි.
එ නිසා මේ වලි වලදි විසිවෙන වචන ටිකක් ඇහිදන් නෝට්පෑඩ් කරල ඒව ගූගල් කරල Pros, cons බලල හොද නම් වැඩේට බැහැල හිමීට මේ පුද්ගලයන්ට වදයක් නොවෙන විදියට PM එකක් දාල හිරවෙන තැන් ගොඩයන ට්‍රික්ස් අහගන්න එක තමා හොදම වැඩේ.

කියල දෙන මනුස්සය කියල දෙයි. ඉගෙන ගත්ත දෙයක් උගන්නන්න කියල කාටවත් බල කරන්න අයිතියක් නෑනේ. සින්හලුන්ට උදව් කරල ඇනගන්නවට වැඩිය පැත්තකට වෙල ඉන්න එක හොදයි.![]()

අනේ මන්ද බන්. ක්‍රීඩ් උදවු කරපු කීප දෙනෙක් මම පෞද්ගලිකව දන්නව. උන් අද ක්‍රීඩ් නිසා චයින වලින් බඩු ගේනව. මම ඒවත් දැකල තියෙනව. ඌ කියපු දේවල් ඔක්කොම බොරු නෙමේ. බොරුව ඌ ඒ දේවල් කරා කියපු එකයි. ඒකයි සමහර තැන් නොගැලපුනේ. උගේ බිස්නස් වාහනයි. ඌ එකට පාරකුයි ඔය හදන්නෙ.
අනිත් දේ කවුරු අපිට කියල දෙන්නෙ නෑ කිය කිය අඬන්න දෙයක් නෑ බන්. කාගෙ හරි උදවුවක් ඇත්තටම ඕනෙ වෙන්නෙ ස්පෙසිෆික් ප්‍රශ්නෙකදි විතරයි. එහෙම නැතුව මුල ඉදන් ඔක්කොම අහන උන් කවදාවත් ඒක කරන්නෙ නෑ. මොකද උදවුවක් ගන්න පුලුවන් කෙනෙක් හම්බුනොත් ඇත්තටම වැඩක් කරන මනුස්සය ඒ උදවුව ගන්න ඕනෙම වෙලාව එනකම් ඉදල ඉතුරු වැඩ ටික වෙන කොහෙන් හරි හොයා ගන්නව. කෙනෙක් උදව්වක් උනත් කරන්න සැරයයි දෙසරයයි. දිගටම ඉල්ලද්දි කවුරු උනත් මග අරිනව.
මම ලාසා අයියට පීඑම් දාල තියෙන්නෙ අතේ ඇඟිල ගානට අඩුවෙන්. හැබැයි දාල තියෙන හැම පීඑම් එකටම ඉන්ස්ටන්ට් උත්තර ඇවිත් තියෙනව. හැබැයි ලාසා අය්යගෙන් උනත් ඇඩ්සෙන් අකවුන්ට් එකක් හදන්නෙ කොහොමද, ෆයිෆර් ඕඩර්ස් ගන්නෙ කොහොමද, yt monetization කරන්නෙ කොහොමද කියල ඇහුවොත් ඒවට රිප්ලයි එයිද කියල සැකයි. ඔය ප්‍රශ්න වලට උත්තර ඕනෙ තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනව. අහන්න ඕනෙ වැඩේ කරන් ගිහින් ගූගල් කරල ලේසියෙන් හොයා ගන්න බැරි දෙයක් එහෙම නැත්නම් ඒ දේ කරන්න පුලුවන් කීවර්ඩ් එකකුයි. මොකද සමහර වෙලාවට අපිට ගූගල් කරල උත්තර හොයාගන්න බැරි වෙන්නෙ උත්තර නැති නිසා නෙමේ අපි කීවර්ඩ් එක නොදන්න නිසයි.
එ නිසා මේ වලි වලදි විසිවෙන වචන ටිකක් ඇහිදන් නෝට්පෑඩ් කරල ඒව ගූගල් කරල Pros, cons බලල හොද නම් වැඩේට බැහැල හිමීට මේ පුද්ගලයන්ට වදයක් නොවෙන විදියට PM එකක් දාල හිරවෙන තැන් ගොඩයන ට්‍රික්ස් අහගන්න එක තමා හොදම වැඩේ.
Karaganna manussayara meke machana tika athi bn. Awulakata thiyenne ara aga mula therenna time consuming wenawa. Mama karanna yanneth na habai kiyala denne na kiyala baila gahanneth na.amaruwen mahansiyen igena gaththa deyak ehema salli walatawath karanne na bn. Kuhakakama newei nikan ganna balan inna un gaththata passe anik paththata kiyala dunna ekatama shot eka denawane. Kiyawanna kammali mama wage un ithin oye padiwe innawa.![]()

practicle witharai oluwata yanne