අයියෙ අයියෙ ගාගෙන කෙඳිරි ගාන්න එපා යකෝ. තොගෙ පොස්ට් එකේම එච්චරයි කියෙව්වෙ.



අයියෙ අයියෙ ගාගෙන කෙඳිරි ගාන්න එපා යකෝ. තොගෙ පොස්ට් එකේම එච්චරයි කියෙව්වෙ.



mama oya kolamata msg ekak demma covering letter ekak illala me wenakam ne
Hamme hebei un balanna one Talks tika


PM එකක් දාලා ෆෝන් නම්බර් එක ඉල්ලගෙන කෝල් එකක් දීපන් නැත්නම් ebook එකක් ඉල්ලගනින් කියෝලා කවරින් ලෙටර් එකක් හදන්න
මම උඹෙන් ප්‍රශ්නයක් ඇහුවා ඒකටත් උත්තරයක් දීපන්කො
ඒක දැක්කා මචං. ඒ උනාට ඒකට උත්තරයක් දෙන්න බෑ. දීලා නැති ප්‍රශ්න මට පටලෝගන්න ඕනෙත් නෑ. වාහනයක් ගෙන්න ගන්න ඕනෙ උනාම තමුන් පෞද්ගලිකව දන්න කෙනෙක්ගෙන් ගෙන්න ගන්න. මේකෙ 2006 ඉදන් ඉන්න මෙම්බර් කෙනෙක් මේකෙ මට රෙකමන්ඩ් කල එකම වාහන ගෙන්නන එකයි ඉන්නෙ. Harshan වගේ අයිඩී එකක් තියෙන නම මතකත් නෑ පොරගෙ. ඒ දවස් වල ක්‍රීඩ් ගැන මම හොද ආකල්පෙක හිටියෙත්.ඌ කිව්වට පස්සෙ මගෙ තිස්සෙ යාලුවෙක්ගෙන් ඇහුවා Mr. Eastern Innovation ගැන. ඌ නම් ලුණු ඇඹුල් ඇතිව කිව්වා.
පොඩි උපදෙසක් දෙන්නම්. බිස්නස් ඩීල් එකක් කරනවනම් කිරියෙ එකෙක් එක්ක එකපාරක් නෙමෙයි දහස් පාරක් හිතලා කරපන්. ජෙනුවින් එවුන් නෙමෙයි ගොඩක් උන්. හක්කෙ එකක් තියන් බොක්කෙ තව එකක් තියෙන අංකුට්ටො ඉන්නෙ.
අනික මම කිව්ව පලියට විශ්වාස කරන්න එපා. මමත් වාහන බිස්නස් කරන එකෙක් නම් මම උගෙ බිස්නස් කඩනවා වෙන්න බැරිත් නැහැ නේද? කාට හරි එහෙම හිතන්නත් පුලුවන් නෙ. තමුන්ම හොයලා දැනගන්න එක තමයි හොදම දේ.
එහෙම එකෙක්ද බන් Creed ? මම අඳුරන එකෙක්ට වහනයක් ගන්න Creed ව සෙට් කරලා දෙන්න හැදුවේ , වෙලාවට උඹ කිවුවේ , නැතිනම් යාලුකමුත් නැතිවෙනවා බන්
mama oya kolamata msg ekak demma covering letter ekak illala me wenakam ne
Hamme hebei un balanna one Talks tika
PM එකක් දාලා ෆෝන් නම්බර් එක ඉල්ලගෙන කෝල් එකක් දීපන් නැත්නම් ebook එකක් ඉල්ලගනින් කියෝලා කවරින් ලෙටර් එකක් හදන්න



එහෙම එකෙක්ද බන් Creed ? මම හිතාගෙන හිටියේ Creed1 කියන්නේ වාහන වෙළඳාමේදී හොඳ අවංක කෙනෙක් කියලා
මොකද කවුරුවත් Creed1 ට බනිනවා මම දැකලා නෑ , ඒකයි
මම අඳුරන එකෙක්ට වහනයක් ගන්න Creed ව සෙට් කරලා දෙන්න හැදුවේ , වෙලාවට උඹ කිවුවේ , නැතිනම් යාලුකමුත් නැතිවෙනවා බන්
ක්‍රීඩ් නෙමේ බං අද කාලේ තමුන්ගේ සහෝදරය උනත් විශ්වාශ කරන්න එපා. ලංකාවේ වැඩිපුර ඉඩකඩම් වලට නඩු කියාගෙන ඇරගන්නේ සහෝදර සහෝදරියන්.
අයෙ පිට උන් ගැන මොන කතාද?
කාවවත් විශ්වාස නොකර තමුන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගෙන ජීවත් වෙයන්. උඹෙ යාලුවට ඌටම හොද එකෙක් හොයාගෙන කාර් එක ගෙන්න ගන්න කියපන්. ඒක තමයි හොදම විදිහ. නැත්නම් යාලුකම ඉවරයි.
wathura da?
yes around 2L per day....
kalathurakin thamaa pasweni silpade kadenne....
wemu wemu.....
welaawak nathi eka thamaa pusne..![]()
PM එකක් දාලා ෆෝන් නම්බර් එක ඉල්ලගෙන කෝල් එකක් දීපන් නැත්නම් ebook එකක් ඉල්ලගනින් කියෝලා කවරින් ලෙටර් එකක් හදන්න


ඌ හෙන අහිංසකයෙක් බන් , උදවුවක් ඉල්ලුවම නොකර ඉන්නේ කොහොමද
උබ ගොඩක් නූගත් ඇති නේද මචන්?![]()


ඔව් මචං. අම්මගෙන් අඩල අඩලා ඩේටා කාර්ඩ් එකකට සල්ලී ඉල්ලන් තමයි මේ එලකිරි ලොග් උනේ. 


ලැජ්ජ නැද්ද පිනට එක එක ඒවා ඉල්ලගෙන පස්සෙන් යන්නෙ?mama oya kolamata msg ekak demma covering letter ekak illala me wenakam ne
Hamme hebei un balanna one Talks tika
අනේ මංදා ඒ උනාට බං. මොකක් හරි උනොත් උඹේ පිටින් තමයි යවන්නෙ.
ලැජ්ජ නැද්ද පිනට එක එක ඒවා ඉල්ලගෙන පස්සෙන් යන්නෙ?
තමන්ට ඕන දේවල් තමන්ම කරන්න ඕන, නැත්තම් සල්ලි දීලා කරව ගන්න ඕන

Creed, raththaran, kolama wage aya nisa moral up una misak down wela nehe.. anika un kiyana dewal wala waradi hoyanna giye na.. dan me htread1 unath kiyewwama igenaganna dewal thi godak internet marketing gena. Kolamagen wedagath thread godak kiyola thiynwa mama nam... kawru minawa kiwath salen epa kolama.. pissonta uththara badinna time waste nokara thawa umbe oluwe thiyana dewal methanata ketuwan namwage ekekhari ewa balala goda yaawi..
