පොඩි කාලයක් ජිම් ගියේ ඇග ටිකක් ටෝන් උනා. ෆැට් අඩු උනා. වෙනදට අහක බලන කෙල්ලෝ දැන් බලනව බන්. හිනා වෙනවත් එක්ක මාත් එක්ක. කොල්ලොන්ගෙන් උනත් පොඩි රෙස්පෙක්ට් එකක්තියෙනව 
ගොඩක් කෙල්ලො මසල් වලට කැමති නෑ කිව්වට පොඩි කැමත්තක් තියෙනව බන්.

ගොඩක් කෙල්ලො මසල් වලට කැමති නෑ කිව්වට පොඩි කැමත්තක් තියෙනව බන්.
Last edited: