විදුලි-කප්පාදුව-තවත්-මාසයක්-

Emios

Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    australia-newsletter-facebookJumbo.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් අවුරුදු දවසෙත් මේ වේ*ගෙ පුතාල කපයි වගේ මට පේන්නෙ

    අප්‍රේල් 10 ඉදන් කපන එක නවත්තනවා
    ආයේ අප්‍රේල් 20 ඉදන් පටන්ගන්නවා
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඕකුන්ගේ ඒකාධිකාරය කඩන්න ඕන :angry: එතකොට තරඟය නිසා ඕකුන්ට මිනිස්සුන්ට කෙලවන්න බැහැ. අනික පුද්ගලික බලාගාර හැදෙන්න ඕන. අනික උන්ගෙ පඩි අඩුවෙයි නිකම්ම.:angry:

    මම මේ ප්‍රශ්නය ගැන ටිකක් දන්නවා, විදුලිබල මණ්ඩලේට වඩා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අමාත්යන්ශයේ සහ ආණ්ඩුවේ, මහජන උපයෝගිතා කොමිසමත් ප්‍රශ්නේ අල කරනව. විදුලිබල මණ්ඩලෙන් දීර්ග කාලින ජනන සැලැස්මක් හදනවා එකේ හැටියට මේ වෙද්දී සාම්පුර් ගල් අගුරු බලාගාරය හැදිලා තියෙන්න ඕනේ. ඇත්තටම ඕක ඉන්දියන් ආදාර යටතේ ඕක හැදන්නා පටන්ගන්න ඔන්න මෙන්න තිබ්බේ, නමුත් මේ ආණ්ඩුවෙන් ඕක LNG බලාගාරයක් කරනවා කියල වැඩේ අල කරා. විදුලිබල මණ්ඩලේ යෝජනා කරපු විදියට බලාගාරේ මේ වෙද්දී හදුනානම් කිසිම ප්‍රශ්නයක් නෑ.

    පුද්ගලික බලාගාර හැදෙන්න ඕනේ කිව්ව් මොනවගේද? විදුලිබල මණ්ඩලයට පාඩු පිට පුද්ගලික බලාගාරවලින් විදුලිය ගන්න වෙලා තියෙන්නේ කියල ඔබතුමා දනගෙනද කතා කරන්නේ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    32,000

    Danagena thamai katha kare. Siyalla dathla dan karana hati penawane. Kaiya witharai minissu karuwale...:angry:

    Ceb eken padi gannawanam ridei kata katath:rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    Tawa awrudu 4k witara yanakan ohoma tamai ubalata inna wenne,:P dan may wala gan wathura awama wathura wediy kiyala light kapay
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Unge ammalage logic mewa:angry:

    උන් කියන්නේ apr 10 - 20 කාලය තුල ෆැක්ටරි අරවා මේවා වහන නිසා විදුලි පරිභෝජනය අඩුවෙනවා. එතකොට ඒ කාලේ කරන්ට් එක දිගට දෙන්න පුළුවන්ලු

    20 ඉදන් ආපහු වැඩ පටන්ගත්තාම ආපහු කපන්න වෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    උන් කියන්නේ apr 10 - 20 කාලය තුල ෆැක්ටරි අරවා මේවා වහන නිසා විදුලි පරිභෝජනය අඩුවෙනවා. එතකොට ඒ කාලේ කරන්ට් එක දිගට දෙන්න පුළුවන්ලු

    20 ඉදන් ආපහු වැඩ පටන්ගත්තාම ආපහු කපන්න වෙනවා

    Ane ubalath tama wishwasa karanwane mun kiyana katha lol.sinhalu nan
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    32,000
    113
    උන් කියන්නේ apr 10 - 20 කාලය තුල ෆැක්ටරි අරවා මේවා වහන නිසා විදුලි පරිභෝජනය අඩුවෙනවා. එතකොට ඒ කාලේ කරන්ට් එක දිගට දෙන්න පුළුවන්ලු

    20 ඉදන් ආපහු වැඩ පටන්ගත්තාම ආපහු කපන්න වෙනවා

    Minissu danne naha ekathu unama thiyana shakthiya. Eth lankawe un jeewitheta ekathu wenne naha. Ethakan mun pissu kelinawa...:angry: