අපිට නම් තාම එක දවසක්වත් කැපුවෙ නැ.

අලුත් අවුරුදු දවසෙත් මේ වේ*ගෙ පුතාල කපයි වගේ මට පේන්නෙ
අලුත් අවුරුදු දවසෙත් මේ වේ*ගෙ පුතාල කපයි වගේ මට පේන්නෙ
ඕකුන්ගේ ඒකාධිකාරය කඩන්න ඕනඑතකොට තරඟය නිසා ඕකුන්ට මිනිස්සුන්ට කෙලවන්න බැහැ. අනික පුද්ගලික බලාගාර හැදෙන්න ඕන. අනික උන්ගෙ පඩි අඩුවෙයි නිකම්ම.
![]()
මම මේ ප්‍රශ්නය ගැන ටිකක් දන්නවා, විදුලිබල මණ්ඩලේට වඩා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අමාත්යන්ශයේ සහ ආණ්ඩුවේ, මහජන උපයෝගිතා කොමිසමත් ප්‍රශ්නේ අල කරනව. විදුලිබල මණ්ඩලෙන් දීර්ග කාලින ජනන සැලැස්මක් හදනවා එකේ හැටියට මේ වෙද්දී සාම්පුර් ගල් අගුරු බලාගාරය හැදිලා තියෙන්න ඕනේ. ඇත්තටම ඕක ඉන්දියන් ආදාර යටතේ ඕක හැදන්නා පටන්ගන්න ඔන්න මෙන්න තිබ්බේ, නමුත් මේ ආණ්ඩුවෙන් ඕක LNG බලාගාරයක් කරනවා කියල වැඩේ අල කරා. විදුලිබල මණ්ඩලේ යෝජනා කරපු විදියට බලාගාරේ මේ වෙද්දී හදුනානම් කිසිම ප්‍රශ්නයක් නෑ.
පුද්ගලික බලාගාර හැදෙන්න ඕනේ කිව්ව් මොනවගේද? විදුලිබල මණ්ඩලයට පාඩු පිට පුද්ගලික බලාගාරවලින් විදුලිය ගන්න වෙලා තියෙන්නේ කියල ඔබතුමා දනගෙනද කතා කරන්නේ?

අප්‍රේල් 10 ඉදන් කපන එක නවත්තනවා
ආයේ අප්‍රේල් 20 ඉදන් පටන්ගන්නවා

Unge ammalage logic mewa![]()
උන් කියන්නේ apr 10 - 20 කාලය තුල ෆැක්ටරි අරවා මේවා වහන නිසා විදුලි පරිභෝජනය අඩුවෙනවා. එතකොට ඒ කාලේ කරන්ට් එක දිගට දෙන්න පුළුවන්ලු
20 ඉදන් ආපහු වැඩ පටන්ගත්තාම ආපහු කපන්න වෙනවා
උන් කියන්නේ apr 10 - 20 කාලය තුල ෆැක්ටරි අරවා මේවා වහන නිසා විදුලි පරිභෝජනය අඩුවෙනවා. එතකොට ඒ කාලේ කරන්ට් එක දිගට දෙන්න පුළුවන්ලු
20 ඉදන් ආපහු වැඩ පටන්ගත්තාම ආපහු කපන්න වෙනවා