මම ගිය සෙනසුරාදා ඔයාලට දුන්න යට දාල තියෙන ඊ බුක් එක කියවපු අයගෙන් විසිතුන්දෙනෙක්, මට PM කරලා එක එක ප්රශ්න අහලා තිබ්බා.
මට මැසේජස් එකෙන් එක ඕපන් කරලා රිප්ලයි කරන්න ගියාම ටිකක් වෙලා යනවා. අනික මම ෆෝන් එකේ popup බ්ලොක් කරලයි තියෙන්නේ.
ඉතින් ඔයාලා ඔයාලට තියෙන ප්රශ්න මේ ත්රෙඩ් එකේ අහන්න. මම වෙලා තියෙන හැම වෙලේම මට පුළුවන් විදිහට රිප්ලයි එකක් දාන්නම්. Internet Marketing දන්න අනික් හැමෝටමත් මේ වැඩේට උදවු කරන්න කියලා කරුණාවෙන් ආරාධනා කරනවා.
අලුත්ම දේවල් දැනගන්න මේ ත්රෙඩ් එකේ අන්තිම පිටුව බලන්න.

ඉන්ටනෙට් මාකටින්ග් ඉගෙන ගන්න ආස එවුන් ඉස්සෙල්ලාම පල්ලෙහා තියෙන eBook එක ඩවුලෝඩ් කරලා හොදට කියවපල්ලා. (සල්ලි දීලා පොත ගත්තත් පාඩුවක් වෙන එකක් නෑ). පොත ටිකක් පරනයි. ඒත් තියරි පාර්ට් එක ගොඩක් හොදයි. Beginner කෙනෙක්ට තේරෙන විදිහට තමයි ලියල තියන්නේ. මේක කියෙව්වාම Internet Marketing ගැන හොද දැනුමක් එනවා.
The Ultimate Web Marketing Guide: https://app.box.com/s/57htd3k1eb1wykfxvikwjq5m8kzyiaf2
Last edited:
බම්ප් 