pakshe dekama rata kaawa api thama hodama-JVP

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    kd-lalkantha.jpg

    රට තුළ මතුව ඇති දේශපාලන අස්ථාවරත්තවයට ප්‍රධාන පක්ෂ දෙකම වගකිව යුතුබව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටියි.

    රටක් අස්ථාවරව පවතින විට එවන් රටක පාලකයින් පිළිබඳව ජාත්‍යන්තරයෙන් පිළිගැනීමක් නොමැති බවත් රටේ ප්‍රධාන පාලකයින් සියළු දෙනාම රට අස්ථාවරත්වයට පත්කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    ජනතා විමුක්ති පෙරමුණේ රක්වාන ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ (28) එක්වෙමින් එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේය.


    Ada derana
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මූ කසිප්පු ගහලද....
    කේ. ඩී. ඔය මයික් එක දීපන් ළමයෙකුට....
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    මූ කසිප්පු ගහලද....
    කේ. ඩී. ඔය මයික් එක දීපන් ළමයෙකුට....

    මොන්ටිසෝරි වල ළමයිනුත් ඔහොමයි.මම නෙමෙයි ටීචර් ඵයාල තමා..:rofl: