රතු අලි කියන්නේ නිකම්ද යකෝ මුන්ට 🤭🤭

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    හෙට අරගලයට අපි නං නෑ.. කවුරු මොකට කරනවද දන්නෙත් නෑ..- ලාල්කාන්ත

    DSC_1089(1).jpg

    හෙට (02දා) පැවැත්වෙනවා යැයි කියන පා ගමන කුමන අදහසකින් කාගේ වුවමනාවට කරන ලද්දක්දැයි කිසිදු අදහසක් නොමැති බවත් ඊට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පැවැසීය.

    ඔහු පැවැසුවේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය රටපුරා ජනතාව අමතමින් රට දිනවීමට සාර්ථක වැඩපිළිවෙළක් සිදු කරගෙන යන බවත් ජනතාව සමඟ එක්ව මර්දනය පරාජය කිරීමට කටයුතු කරන බවත්ය.

    “රටේ විවිධ උද්ඝෝෂණ තිබෙනවා. බඩගිනි උද්ඝෝෂණ තියෙනවා. බඩු මිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණ තියෙනවා. එක එක උද්ඝෝෂණ තියෙනවා. හෙටත් උද්ඝෝෂණයක් තියෙනවා කියනවා. ඔය කියන උද්ඝෝෂණ ගැන අපිට අදහසක් නෑ. මොකට කවුරු විසින් කරනවද කියලා අදහසක් නෑ. අපේ ඊට කිසිම සම්බන්ධයකුත් නෑ.

    අපි රටපුරා ජනතාව සාර්ථකව සම්බන්ධ කරගෙන උද්ඝෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මර්දනය පරාජය කිරීමට අප ජනතාව සමඟ කටයුතු කරනවා. විශේෂයෙන්ම මර්දනය නවත්තන්න කියා අපි පාලකයන්ගෙන් ඉල්ලන්න යන්නෙ නෑ. පාලකයෝ ඒක කරන්නෙත් නෑ. ඒ නිසා අපි ජනතාව එක්ක එකතු වෙලා රට දිනවන්න කටයුතු කරනවා” යැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

    අනුරාධා හේරත්
    මව්බිම

    @SLK_sri වහලා නොදකින News 🤭🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    Rathu ali huththak newi ban, mun okkotama ona taniyen budu wenna. Boruwata minisunge amarukam nisa tama mehema karanne gaawta, munta ona credit eka ganna.

    Dan lapaya hitan inne election eka tibba gaman u tama president kiyala. so u owata set wenne ne.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මුන්ගේ පත කෙප්ප වලට රැවටෙනවා ඉතින් ගොන් ජෙප්පෝ පැටව්. ඊට පස්සේ පිස්සෝ වගේ පාර පුරා කැගහගෙන ගිහින් අරගලේ වන කරගන්නවා. 😅 😅 😅
     
    • Like
    Reactions: aneasarayana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    eka unta vote karanna balan inna un danne nane 🤭 🤭
    JVP Fans ලා ට අනුර කුමාර කියන්නේ ආගමක් බන් 🤩🤩

    අනුරයා හෙට කීවොත් ලෝකේ රොටි තැටියක් වගේ කියලා JVP Fans ලා අනිද්ද ඉඳන් ලෝකේ ගෝලාකාරයි කියන එවුන්ට වහල්ලු කියලා බයින්න පටන් ගන්නවා 🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @2osama uba nugath moda kamata job ekak nethuwa 24hrs meke idan puka dila hamba karata, api ehema newei apita wena weda thiyenawa.

    kohomath uba demalunge wahal ballo nisa, onna ohoma mata mis wena ewata mawa mentioned karapan, ethakota mata news tika lesiyen bala ganna puluwan.
     
    • Like
    Reactions: chinthi123

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    නිකන් නෙවේ සේරම කරේ රනිල්ගෙ සල්ලි වලට. අරගල කරේ නන්දසේනව එලවලා රනිල්ට බලය අරන් දෙනකම් විතරයි.
    සමහරවිට උබලගෙන් බදු ගොඩක් ගහලා රනිල් ඒ සල්ලි ජවිපෙට ගෙවනව වෙන්නත් පුළුවන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    නිකන් නෙවේ සේරම කරේ රනිල්ගෙ සල්ලි වලට. අරගල කරේ නන්දසේනව එලවලා රනිල්ට බලය අරන් දෙනකම් විතරයි.
    සමහරවිට උබලගෙන් බදු ගොඩක් ගහලා රනිල් ඒ සල්ලි ජවිපෙට ගෙවනව වෙන්නත් පුළුවන්
    ඔව් ලොකු Link එකක් එකක් තියෙනවා මලික් සමරවික්‍රම එකපාරක් අනුරගේ මුනට ම කිව්වා නේ වැඩිය කෑ ගැහුවොත් JVP එකේ රෙදි ගලවනවා කියලා🤣🤣
    නන්දරේ මේ ගොන් ගැට වලට අහු උනා නේ නැත්නම් නාදරේත් ගොඩ අපිත් ගොඩ රටත් ගොඩ 🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    JVP Fans ලා ට අනුර කුමාර කියන්නේ ආගමක් බන් 🤩🤩

    අනුරයා හෙට කීවොත් ලෝකේ රොටි තැටියක් වගේ කියලා JVP Fans ලා අනිද්ද ඉඳන් ලෝකේ ගෝලාකාරයි කියන එවුන්ට වහල්ලු කියලා බයින්න පටන් ගන්නවා 🤣🤣🤣
    ඉතින් ඕක උබලටත් එහෙම නේ හුත්තෝ..

    බයි පොන්නයන්ට පොහොට්ටුව කියන්නේ ආගමක් බන් 🤩🤩

    පොහොට්ටුවේ පකයෙක් හෙට කීවොත් ලෝකේ රොටි තැටියක් වගේ කියලා බයි පොන්නයෝ එදා ඉඳන් ලෝකේ ගෝලාකාරයි කියන එවුන්ට වහල්ලු කියලා බයින්න පටන් ගන්නවා 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    ඉතින් ඕක උබලටත් එහෙම නේ හුත්තෝ..

    බයි පොන්නයන්ට පොහොට්ටුව කියන්නේ ආගමක් බන් 🤩🤩

    පොහොට්ටුවේ පකයෙක් හෙට කීවොත් ලෝකේ රොටි තැටියක් වගේ කියලා බයි පොන්නයෝ එදා ඉඳන් ලෝකේ ගෝලාකාරයි කියන එවුන්ට වහල්ලු කියලා බයින්න පටන් ගන්නවා 🤣🤣🤣
    පෝට් සිටිය හදන්න ගල් කඩලා දැන් ලංකාවේ කළුගල් ඉවරද පොන්ස් 🤣
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ගිහින් නෙවෙයි බන් කලිසමේ කක්කා කරගෙන ඉන්නෙ 🤣🤣
    මුන්ට ගු ගද තේරෙන්නේ නැ. ගු ගොඩේනේ ඉන්නේ. එහෙම ඉඳන් අපිට ගු ගහන්න හදනව..
     
    • Haha
    Reactions: 2osama

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    හෙට අරගලයට රනිල්ට අකමැති බයියො ඉන්නවද?