කොච්චරක් ඇතුලට ගියාද ෆෙන්
නිකමට අහන්නෙ
අද බලද්දී 1,774 ක් ගිහින්...
කොච්චරක් ඇතුලට ගියාද ෆෙන්
නිකමට අහන්නෙ
තෝ නම් මී හරකෙක්... මෝඩ මූසලයෙක්...![]()



පරයෝ මම කියලා තියෙන්නේ... ගීත්මගේ නූල ගැන....
ඔබ සිටිනා ප්‍රදේශයේ මෙවැනි දෑ සිදුනොකරණවා නම් යහපති ..
මන්ද අප කුඩා දේශයට ආත්ම අභිමාණක් ඇත ...
එය මී ගවයන් අතින් දූෂනය වීමට ඉඩ දිය නොහැකිය .........


මිතුර කියන සිංහලක් නොතේරෙණ ඔබද ඒ හා සමාන සත්ව කොට්ටාශයකට අයත්වන බව කරුණාවෙන් සලකන්න ...
ස්තූතී ..........


අද බලද්දී 1,774 ක් ගිහින්...






නැවත නැවත බැලුවාටද කම් නැත ........

පරයෝ මම කියලා තියෙන්නේ... ගීත්මගේ නූල ගැන....![]()






තෝ නම් මී හරකෙක්... මෝඩ මූසලයෙක්...![]()



සැක් හෆොයි ෆෙන් .............
ඒකියන්නෙ ඕක කළු කුහරට වගේ යනවා යනවා නැවතීමක් නෑ ..
හොඳට බලන්න ඇතුලෙද තියෙන්නෙ කියලා
නැවත නැවත බැලුවාටද කම් නැත ........
යකෝව් දැං ගෑණු දැරිවියන් හටද නූල් තියද ?
අබුද්දස්ස කාලෙ
දැන් නම් මනාව පැහැදිලී නුඹ කිමම් වර්ගයට අයත්ද යන්න .......


හා උඹ අක්කලාව තියාගනින්.. මම ගිතූව ගන්නම්....![]()


ඔය මට කියන්නේ..... වල් පරයෙක්...![]()


මට මතකයි මිතුර .....
ඕකා ඔහොම්මමයි .......




මම බලන් හිටියා උඹ දායි කියලා.... හොයලා දීලත් දාපු නැති එකේ මමම දැම්මා... ඒකි කිව්වා... දාන්න අයියා... දාන්න කියලා.... මට තමත් ඉවසන් ඉන්න බැරි උනා බං.... ඉතින් එදා පාන්දර මම දැම්මා.... සොරි හොඳේ.....![]()



බෑ ගිතූව නම් දෙන්නම බෑ
එයාලා මගේ අක්කලා විතරයි.


දනිමි.![]()

මට තියෙන ප්‍රශ්නේ මොල්ස් ත්‍රෙඩ් එක දාපු එක නෙමෙ.
නිකන්හරි ගිතු බබා මගේ ත්‍රෙඩ් එක දැක්කොත්
ඒක දාලා තියෙන්නේ මන් නෙවෙයි කියලා දැනගත්තම එයා මන් ගැන මොනවා හිතයිද..![]()



පල යන්න දැන් පච හලන්නතිව



පොඩි සර්ච් පාරක් දාල බැලුවා
කිරියේ තනි කෙල්ලෙක් වෙනුවෙන් වැටුණු ත්‍රෙඩ් වලින් රිප්ලයි වැඩියෙන්ම තියෙන ත්‍රෙඩ් මේවා
1.ගීත්මා බණ්ඩාර - 1775
2.Natasha Perera Fan Club - 1,368
3.Sunny Leone ( Mega Thread ) - 936
4.Sadani Fernando... - 915
5.Katrina Kaif Pictures (Daily Update) - 760
කසුනි කිව්වා වගේ මේක එක වෙන්න බැරි නෑ![]()

එහෙනම් කමක් නෑ
ඔය මෝල්ස් අක්කලා කිවුවට 45+ ඒක නිසා වැඩිය හිතන්න එපා ........


මුකුත් හිතන එකක් නෑ ....
අපිව එයා ගානෙ මුල්ලේරියා එක්කං යාවි .....
අයි ගෙස්


අන්න හරි නිකියා බැනපං හොඳට. තව පුළුවං නම් ත්‍රෙඩ් එකකුත් දාපං බැනලා ..
පජාතම කල්ලා දාමු .....
මම ඉන්නවා ඔයා එක්ක ..............


සදනිත් උඩ ගිහින්....![]()




අපි හින්දා උඩ ගිහින්
ඒත් මගේ ගිතු බබාවනම් අල්ලන්න හම්බවෙන්නේ නෑ
මගේ ටාගට් එක ගිතු බබාව 20K පෝස්ට් වෙනකන් ගෙනියන එක![]()






හා....මම හදවතින්ම සුභ පතනවා.
අද ආර්ථික රටාවත් එක්ක ක්ෂේත්රයට එන ආධුනිකයෝ පටන් ගන්නේ 20K වලින් තමා..
ගිතූ බබත් එහෙමයි ලු.
![]()








එහෙනම් කමක් නෑ
මෙහෙ 45+ ට වැඩි අය ඇන්ටිලා![]()
)
උබටම තේරෙයි. 
එහෙම බලලත් තේරුණේ නැත්තං ඔබට දලදා සමිඳු පිහිටයි ............
උබලා දෙන්නව තමා එක්කන් යන්න
මාව වෙන කොහෙහරි එක්කන් යයි![]()



අපේ අයිස් කළා වගේද
මොල්ස් කිව්වනේ උබට බනින්න ත්‍රෙඩ් එකක් අරිමු කියලා![]()

අපි හින්දා උඩ ගිහින්
ඒත් මගේ ගිතු බබාවනම් අල්ලන්න හම්බවෙන්නේ නෑ
මගේ ටාගට් එක ගිතු බබාව 20K පෝස්ට් වෙනකන් ගෙනියන එක![]()

හා....මම හදවතින්ම සුභ පතනවා.
අද ආර්ථික රටාවත් එක්ක ක්ෂේත්රයට එන ආධුනිකයෝ පටන් ගන්නේ 20K වලින් තමා..
ගිතූ බබත් එහෙමයි ලු.
![]()



අහ් උබ දන්නවද ?
එහෙම නං දුවලා දුවලා දුවලා ගිහිං ඒ ඇන්ටි කෙනෙක්ගෙ ෆොටෝ එකක් ගන්න ..(පලි . oppo samsung ෆෝන් වලින් ගන්න එපා .. පීස්)
ඊට පස්සෙ ඒ ෆොටෝ එකක් අරං කණ්නාඩියක් ගාවට දුවං යන්න. ගිහිල්ලා පොඩ්ඩක් මහන්සි ඇරලා කාරිය. ඔය ෆෝ ටෝ දෙක කිහිප සැරයක්ම බලන්න. බලලා ආයි මට මුකුත් කියන්න ඕනෙ නෑ.උබටම තේරෙයි.
එහෙම බලලත් තේරුණේ නැත්තං ඔබට දලදා සමිඳු පිහිටයි ............



ඔව් ගෙදර වලං පිඟං හෝදන්න කෙනෙක් නෑ කිවුවා තමා ....
මං හිතුවෙ නෑ ඒත් උබව ගෙනියයි කියලා .....
අපිව නම් දිව්‍ය ලෝකෙ එක්ක යනවා කිවුවා උබට දුක හිතෙන නිසා කිව්වෙ නෑ ...

ඔව් ඔව් ...
බලන්න මේ මෝල්ස් හරියට අර ඉස්සර තිබ්බ ඇඩ් එකක අක්කා කෙනෙක් හිටියෙ ඒ වගේ .......
අර දිය යටින් ගින්දර ගෙනියනවා කිවුවෙ ...




ඊයා බං ඒකිව අල්ලන එකක් නෑ. මොන ලෙඩ හැදෙයිද දන්නෙ නෑනෙ ..


