Sadani Fernando...

තෝ නම් මී හරකෙක්... මෝඩ මූසලයෙක්...:angry::angry:

මිතුර කියන සිංහලක් නොතේරෙණ ඔබද ඒ හා සමාන සත්ව කොට්ටාශයකට අයත්වන බව කරුණාවෙන් සලකන්න ...:rolleyes::yes:
ස්තූතී ..........:P
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :baffled::baffled::baffled:

    ඔබ සිටිනා ප්‍රදේශයේ මෙවැනි දෑ සිදුනොකරණවා නම් යහපති ..:baffled::rofl:
    මන්ද අප කුඩා දේශයට ආත්ම අභිමාණක් ඇත ...;)
    එය මී ගවයන් අතින් දූෂනය වීමට ඉඩ දිය නොහැකිය .........:sorry:
    පරයෝ මම කියලා තියෙන්නේ... ගීත්මගේ නූල ගැන....:angry::angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මිතුර කියන සිංහලක් නොතේරෙණ ඔබද ඒ හා සමාන සත්ව කොට්ටාශයකට අයත්වන බව කරුණාවෙන් සලකන්න ...:rolleyes::yes:
    ස්තූතී ..........:P

    තෝ නම් මී හරකෙක්... මෝඩ මූසලයෙක්... :angry::angry:
     
    අද බලද්දී 1,774 ක් ගිහින්...

    සැක් හෆොයි ෆෙන් .............:baffled::baffled:

    ඒකියන්නෙ ඕක කළු කුහරට වගේ යනවා යනවා නැවතීමක් නෑ ..:rofl:

    හොඳට බලන්න ඇතුලෙද තියෙන්නෙ කියලා :sorry::sorry:

    :eek::eek: නැවත නැවත බැලුවාටද කම් නැත ........:shocked::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    සැක් හෆොයි ෆෙන් .............:baffled::baffled:

    ඒකියන්නෙ ඕක කළු කුහරට වගේ යනවා යනවා නැවතීමක් නෑ ..:rofl:

    හොඳට බලන්න ඇතුලෙද තියෙන්නෙ කියලා :sorry::sorry:

    :eek::eek: නැවත නැවත බැලුවාටද කම් නැත ........:shocked::yes:

    යකෝව් දැං ගෑණු දැරිවියන් හටද නූල් තියද ?:eek::eek::eek:
    අබුද්දස්ස කාලෙ :baffled::baffled::baffled:

    දැන් නම් මනාව පැහැදිලී නුඹ කිමම් වර්ගයට අයත්ද යන්න ....... :yes::yes::yes:
    :love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හා උඹ අක්කලාව තියාගනින්.. මම ගිතූව ගන්නම්....:P

    බෑ ගිතූව නම් දෙන්නම බෑ :angry:
    එයාලා මගේ අක්කලා විතරයි. :rolleyes:

    ඔය මට කියන්නේ..... වල් පරයෙක්...:angry::angry:

    දනිමි. :P;)

    මට මතකයි මිතුර .....:sorry:
    ඕකා ඔහොම්මමයි ....... :yes::yes:

    :yes::yes::yes:

    මට තියෙන ප්‍රශ්නේ මොල්ස් ත්‍රෙඩ් එක දාපු එක නෙමෙ.
    නිකන්හරි ගිතු බබා මගේ ත්‍රෙඩ් එක දැක්කොත්
    ඒක දාලා තියෙන්නේ මන් නෙවෙයි කියලා දැනගත්තම එයා මන් ගැන මොනවා හිතයිද.. :sorry:

    :eek::eek:

    මම බලන් හිටියා උඹ දායි කියලා.... හොයලා දීලත් දාපු නැති එකේ මමම දැම්මා... ඒකි කිව්වා... දාන්න අයියා... දාන්න කියලා.... මට තමත් ඉවසන් ඉන්න බැරි උනා බං.... ඉතින් එදා පාන්දර මම දැම්මා.... සොරි හොඳේ.....:sorry::sorry:

    :rolleyes::rolleyes::rolleyes:
    පල යන්න දැන් පච හලන්නතිව
     
    බෑ ගිතූව නම් දෙන්නම බෑ :angry:
    එයාලා මගේ අක්කලා විතරයි. :rolleyes:

    ඔය මෝල්ස් අක්කලා කිවුවට 45+ ඒක නිසා වැඩිය හිතන්න එපා ........:yes::yes:

    දනිමි. :P;)

    සතුටුයි ...... :P

    :yes::yes::yes:මට තියෙන ප්‍රශ්නේ මොල්ස් ත්‍රෙඩ් එක දාපු එක නෙමෙ.
    නිකන්හරි ගිතු බබා මගේ ත්‍රෙඩ් එක දැක්කොත්
    ඒක දාලා තියෙන්නේ මන් නෙවෙයි කියලා දැනගත්තම එයා මන් ගැන මොනවා හිතයිද.. :sorry:

    මුකුත් හිතන එකක් නෑ ....
    අපිව එයා ගානෙ මුල්ලේරියා එක්කං යාවි .....:yes::rolleyes:
    අයි ගෙස් :baffled:

    :rolleyes::rolleyes::rolleyes:
    පල යන්න දැන් පච හලන්නතිව

    අන්න හරි නිකියා බැනපං හොඳට. තව පුළුවං නම් ත්‍රෙඩ් එකකුත් දාපං බැනලා ..
    පජාතම කල්ලා දාමු .....:rofl::baffled:
    මම ඉන්නවා ඔයා එක්ක ..............;)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පොඩි සර්ච් පාරක් දාල බැලුවා
    කිරියේ තනි කෙල්ලෙක් වෙනුවෙන් වැටුණු ත්‍රෙඩ් වලින් රිප්ලයි වැඩියෙන්ම තියෙන ත්‍රෙඩ් මේවා

    1.ගීත්මා බණ්ඩාර - 1775
    2.Natasha Perera Fan Club - 1,368
    3.Sunny Leone ( Mega Thread ) - 936
    4.Sadani Fernando... - 915
    5.Katrina Kaif Pictures (Daily Update) - 760

    කසුනි කිව්වා වගේ මේක එක වෙන්න බැරි නෑ :P

    සදනිත් උඩ ගිහින්....:shocked:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔය මෝල්ස් අක්කලා කිවුවට 45+ ඒක නිසා වැඩිය හිතන්න එපා ........:yes::yes:
    එහෙනම් කමක් නෑ :P
    මෙහෙ 45+ ට වැඩි අය ඇන්ටිලා :rofl:

    මුකුත් හිතන එකක් නෑ ....
    අපිව එයා ගානෙ මුල්ලේරියා එක්කං යාවි .....:yes::rolleyes:
    අයි ගෙස් :baffled:

    උබලා දෙන්නව තමා එක්කන් යන්න :rolleyes:
    මාව වෙන කොහෙහරි එක්කන් යයි :love:

    අන්න හරි නිකියා බැනපං හොඳට. තව පුළුවං නම් ත්‍රෙඩ් එකකුත් දාපං බැනලා ..
    පජාතම කල්ලා දාමු .....:rofl::baffled:
    මම ඉන්නවා ඔයා එක්ක ..............;)

    අපේ අයිස් කළා වගේද:P
    මොල්ස් කිව්වනේ උබට බනින්න ත්‍රෙඩ් එකක් අරිමු කියලා :baffled:

    සදනිත් උඩ ගිහින්....:shocked:

    :yes::yes::yes:
    අපි හින්දා උඩ ගිහින්

    ඒත් මගේ ගිතු බබාවනම් අල්ලන්න හම්බවෙන්නේ නෑ

    මගේ ටාගට් එක ගිතු බබාව 20K පෝස්ට් වෙනකන් ගෙනියන එක :cool:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :yes::yes::yes:
    අපි හින්දා උඩ ගිහින්

    ඒත් මගේ ගිතු බබාවනම් අල්ලන්න හම්බවෙන්නේ නෑ

    මගේ ටාගට් එක ගිතු බබාව 20K පෝස්ට් වෙනකන් ගෙනියන එක :cool:

    හා....මම හදවතින්ම සුභ පතනවා.
    :love::love::love:

    අද ආර්ථික රටාවත් එක්ක ක්ෂේත්‍රයට එන ආධුනිකයෝ පටන් ගන්නේ 20K වලින් තමා..

    ගිතූ බබත් එහෙමයි ලු.

    :rolleyes::rolleyes::rolleyes:
     
    හා....මම හදවතින්ම සුභ පතනවා.
    :love::love::love:

    අද ආර්ථික රටාවත් එක්ක ක්ෂේත්‍රයට එන ආධුනිකයෝ පටන් ගන්නේ 20K වලින් තමා..

    ගිතූ බබත් එහෙමයි ලු.

    :rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::lol::lol:

    අද දවසෙ දැක්ක හොඳම කමෙන්ට් එක ........ :yes::yes:
     
    එහෙනම් කමක් නෑ :P
    මෙහෙ 45+ ට වැඩි අය ඇන්ටිලා :rofl:

    අහ් උබ දන්නවද ?
    එහෙම නං දුවලා දුවලා දුවලා ගිහිං ඒ ඇන්ටි කෙනෙක්ගෙ ෆොටෝ එකක් ගන්න ..(පලි . oppo samsung ෆෝන් වලින් ගන්න එපා .. පීස් :sorry:)

    ඊට පස්සෙ ඒ ෆොටෝ එකක් අරං කණ්නාඩියක් ගාවට දුවං යන්න. ගිහිල්ලා පොඩ්ඩක් මහන්සි ඇරලා කාරිය. ඔය ෆෝ ටෝ දෙක කිහිප සැරයක්ම බලන්න. බලලා ආයි මට මුකුත් කියන්න ඕනෙ නෑ.:D:P උබටම තේරෙයි. :yes::yes: එහෙම බලලත් තේරුණේ නැත්තං ඔබට දලදා සමිඳු පිහිටයි ............:sorry:

    උබලා දෙන්නව තමා එක්කන් යන්න :rolleyes:
    මාව වෙන කොහෙහරි එක්කන් යයි :love:

    ඔව් ගෙදර වලං පිඟං හෝදන්න කෙනෙක් නෑ කිවුවා තමා ....
    මං හිතුවෙ නෑ ඒත් උබව ගෙනියයි කියලා .....:rolleyes:
    අපිව නම් දිව්‍ය ලෝකෙ එක්ක යනවා කිවුවා උබට දුක හිතෙන නිසා කිව්වෙ නෑ ...:sorry::sorry:

    අපේ අයිස් කළා වගේද:P
    මොල්ස් කිව්වනේ උබට බනින්න ත්‍රෙඩ් එකක් අරිමු කියලා :baffled:

    ඔව් ඔව් ...
    බලන්න මේ මෝල්ස් හරියට අර ඉස්සර තිබ්බ ඇඩ් එකක අක්කා කෙනෙක් හිටියෙ ඒ වගේ .......
    අර දිය යටින් ගින්දර ගෙනියනවා කිවුවෙ ...:baffled:

    :yes::yes::yes:
    අපි හින්දා උඩ ගිහින්
    ඒත් මගේ ගිතු බබාවනම් අල්ලන්න හම්බවෙන්නේ නෑ
    මගේ ටාගට් එක ගිතු බබාව 20K පෝස්ට් වෙනකන් ගෙනියන එක :cool:

    ඊයා බං ඒකිව අල්ලන එකක් නෑ. මොන ලෙඩ හැදෙයිද දන්නෙ නෑනෙ ..
    :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හා....මම හදවතින්ම සුභ පතනවා.
    :love::love::love:
    අද ආර්ථික රටාවත් එක්ක ක්ෂේත්‍රයට එන ආධුනිකයෝ පටන් ගන්නේ 20K වලින් තමා..
    ගිතූ බබත් එහෙමයි ලු.
    :rolleyes::rolleyes::rolleyes:

    :angry::angry::angry:

    අහ් උබ දන්නවද ?
    එහෙම නං දුවලා දුවලා දුවලා ගිහිං ඒ ඇන්ටි කෙනෙක්ගෙ ෆොටෝ එකක් ගන්න ..(පලි . oppo samsung ෆෝන් වලින් ගන්න එපා .. පීස් :sorry:)
    ඊට පස්සෙ ඒ ෆොටෝ එකක් අරං කණ්නාඩියක් ගාවට දුවං යන්න. ගිහිල්ලා පොඩ්ඩක් මහන්සි ඇරලා කාරිය. ඔය ෆෝ ටෝ දෙක කිහිප සැරයක්ම බලන්න. බලලා ආයි මට මුකුත් කියන්න ඕනෙ නෑ.:D:P උබටම තේරෙයි. :yes::yes: එහෙම බලලත් තේරුණේ නැත්තං ඔබට දලදා සමිඳු පිහිටයි ............:sorry:

    :baffled::baffled::baffled:

    ඔව් ගෙදර වලං පිඟං හෝදන්න කෙනෙක් නෑ කිවුවා තමා ....
    මං හිතුවෙ නෑ ඒත් උබව ගෙනියයි කියලා .....:rolleyes:
    අපිව නම් දිව්‍ය ලෝකෙ එක්ක යනවා කිවුවා උබට දුක හිතෙන නිසා කිව්වෙ නෑ ...:sorry::sorry:

    ගෙනියයි ගෙනියයි බලන් හිටපන් :rolleyes:

    ඔව් ඔව් ...
    බලන්න මේ මෝල්ස් හරියට අර ඉස්සර තිබ්බ ඇඩ් එකක අක්කා කෙනෙක් හිටියෙ ඒ වගේ .......
    අර දිය යටින් ගින්දර ගෙනියනවා කිවුවෙ ...:baffled:

    :yes::yes::rofl::rofl:

    ඊයා බං ඒකිව අල්ලන එකක් නෑ. මොන ලෙඩ හැදෙයිද දන්නෙ නෑනෙ ..
    :D

    :angry::angry::angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ZUMuZLO.jpg