මමත් මේ දවස් වල ගන්න හොයනවා
සෝනි හරි සැම්සුන්ග් වල හරි නන් ස්මාට් 4K tv මොඩල් මේහේ ගන්න තියනවද
මම බලුවෙ non smart එකක් ගනිද්දි ගාන ටිකක් අඩු වෙන නිසා තව ටිකක් ලොකු එකක් ගන්න පුලුවන් වෙයි කියලා
එහෙම අරගෙන ඇපල් ටීවී එකක් හරි MI TV බොක්ස් එකක් හරි ගන්න කියලා බැලුවෙ
එහෙම නැත්නම් මොනිටරයක් ගන්න වෙනවා එතකොට නිකන් TV බලන්නම බැහැ ඩයලොග් හරි පියෝ ටීවී හරි ගන්නම වෙනවා
දැනට ගානට සෙට් වෙන එකකට තියෙන්නෙ සැම්සුනග් NU7100 සීරීස් එක, මේක මිඩ් රේන්ජ් සීරීස් එකක් මේකෙ 4K 55inch ඒව 1.20ට වගේ ගන්න පුලුවන් ටකස් එකේ දාල තියනවා ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක්
තව කොටුවෙ තියනවා ඩියුටි ෆ්‍රී එකෙන් අරන් අඩුවට විකුනන ශොප් ඒවයෙ අඩුවට දුන්නට දෙන්නෙ කම්පැනි වොරන්ටි එක්ක ඒක නිසා බය වෙන්න දේකුත් නැහැ, එන සතියෙ ගිහින් බලන්න ඉන්නෙ
Last edited:


