Hodama TV brand eka mokakda?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo

    මමත් මේ දවස් වල ගන්න හොයනවා
    සෝනි හරි සැම්සුන්ග් වල හරි නන් ස්මාට් 4K tv මොඩල් මේහේ ගන්න තියනවද
    මම බලුවෙ non smart එකක් ගනිද්දි ගාන ටිකක් අඩු වෙන නිසා තව ටිකක් ලොකු එකක් ගන්න පුලුවන් වෙයි කියලා
    එහෙම අරගෙන ඇපල් ටීවී එකක් හරි MI TV බොක්ස් එකක් හරි ගන්න කියලා බැලුවෙ

    එහෙම නැත්නම් මොනිටරයක් ගන්න වෙනවා එතකොට නිකන් TV බලන්නම බැහැ ඩයලොග් හරි පියෝ ටීවී හරි ගන්නම වෙනවා

    දැනට ගානට සෙට් වෙන එකකට තියෙන්නෙ සැම්සුනග් NU7100 සීරීස් එක, මේක මිඩ් රේන්ජ් සීරීස් එකක් මේකෙ 4K 55inch ඒව 1.20ට වගේ ගන්න පුලුවන් ටකස් එකේ දාල තියනවා ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක්

    තව කොටුවෙ තියනවා ඩියුටි ෆ්‍රී එකෙන් අරන් අඩුවට විකුනන ශොප් ඒවයෙ අඩුවට දුන්නට දෙන්නෙ කම්පැනි වොරන්ටි එක්ක ඒක නිසා බය වෙන්න දේකුත් නැහැ, එන සතියෙ ගිහින් බලන්න ඉන්නෙ
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    Home theater ekak gahapan. Apple tv eke otical audio out ekak tiyenawaa nan patta watinawa. 🤩🤩
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    Home theater ekak gahapan. Apple tv eke otical audio out ekak tiyenawaa nan patta watinawa. 🤩🤩

    පොඩි කස්ටම් වැඩක් කරන්න හිතන් ඉන්නෙ
    small-large-modern-ideas-screen-spaces-rustic-rooms-pallet-tvs-costco-wall-entertainment-center-plans-for-flat-above-screens-row-decorating-furniture-farm-home-diy-floating.jpg

    මම හිතන් ඉන්න මේකෙ මේ පොත් තියන කෑල්ල නැතිව උඩ තියන වගේ කැබිනට් එකක් ගහල ඒකෙ මැද පොඩි කැබිනට් එකක් වගේ ඉඩ තියලා (රිමෝට් එක TV Box එක සහ ඩයලොග් ටීවි එක තියන්න) සහ දෙපැත්තෙ සවුන්ඩ් බාර් එකක් වගේ ටිකක් දිග බෆල් දෙකක් එම්බෙඩ් කරලා වගේ ගහන්න

    Apple tv එකේ ඔප්ටිකල් තියා මොනම audio out එකක්වත් නැහැ HDMI Audio තමයි තියෙන්නෙ
    ඒත් TV එකේ ඔප්ටිකල් අවුට් එකක් තියනවා නම් ඒකෙන් ගන්න පුලුවන් ඇපල් ටීවී එකෙන් ටීවී එකට එන ඕඩියෝ එක
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    මමත් මේ දවස් වල ගන්න හොයනවා
    සෝනි හරි සැම්සුන්ග් වල හරි නන් ස්මාට් 4K tv මොඩල් මේහේ ගන්න තියනවද
    මම බලුවෙ non smart එකක් ගනිද්දි ගාන ටිකක් අඩු වෙන නිසා තව ටිකක් ලොකු එකක් ගන්න පුලුවන් වෙයි කියලා
    එහෙම අරගෙන ඇපල් ටීවී එකක් හරි MI TV බොක්ස් එකක් හරි ගන්න කියලා බැලුවෙ

    එහෙම නැත්නම් මොනිටරයක් ගන්න වෙනවා එතකොට නිකන් TV බලන්නම බැහැ ඩයලොග් හරි පියෝ ටීවී හරි ගන්නම වෙනවා

    දැනට ගානට සෙට් වෙන එකකට තියෙන්නෙ සැම්සුනග් NU7100 සීරීස් එක, මේක මිඩ් රේන්ජ් සීරීස් එකක් මේකෙ 4K 55inch ඒව 1.20ට වගේ ගන්න පුලුවන් ටකස් එකේ දාල තියනවා ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එකක්

    තව කොටුවෙ තියනවා ඩියුටි ෆ්‍රී එකෙන් අරන් අඩුවට විකුනන ශොප් ඒවයෙ අඩුවට දුන්නට දෙන්නෙ කම්පැනි වොරන්ටි එක්ක ඒක නිසා බය වෙන්න දේකුත් නැහැ, එන සතියෙ ගිහින් බලන්න ඉන්නෙ

    Ammo ban කොටුවෙ ???? thota pissuda
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    පොඩි කස්ටම් වැඩක් කරන්න හිතන් ඉන්නෙ
    small-large-modern-ideas-screen-spaces-rustic-rooms-pallet-tvs-costco-wall-entertainment-center-plans-for-flat-above-screens-row-decorating-furniture-farm-home-diy-floating.jpg

    මම හිතන් ඉන්න මේකෙ මේ පොත් තියන කෑල්ල නැතිව උඩ තියන වගේ කැබිනට් එකක් ගහල ඒකෙ මැද පොඩි කැබිනට් එකක් වගේ ඉඩ තියලා (රිමෝට් එක TV Box එක සහ ඩයලොග් ටීවි එක තියන්න) සහ දෙපැත්තෙ සවුන්ඩ් බාර් එකක් වගේ ටිකක් දිග බෆල් දෙකක් එම්බෙඩ් කරලා වගේ ගහන්න

    Wow patta ban.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    Ammo ban කොටුවෙ ???? thota pissuda

    නෑ බන් ඒව ගොඩක් කාලයක් තිස්සෙ තියන ශොප්
    කම්පැනි වොරන්ටි දෙන සීල් පැක් දෙන්නෙ
    මගේ යාලුවෙක් ඉන්නවා ෆ්‍රීජ් එහෙම අරගනිපු,ඌ කියපු විදියට බඩු වල කිසිම අවුලක් නැහැ
    ඒකයි මම ගහින් බලන්න ඉන්නෙ, කම්පැනි වොරන්ටි දෙනවා නම් අවුලක් නැහැනේ
    සැම්සුනග් වලට සොෆ්ට්ලොජික් වොරන්ටි දෙනවා නම් සොෆ්ට්ලොජික් එකෙන් කෝල් කරලා සීරියල් එක කිවුවම උන් කියනවද කොහෙද උන් වොරන්ටි දෙනවද නැද්ද කියලා, ගන්න කලින් එහෙම කරලා ගත්තා නම් ලොකුවට බය වෙන්න දෙයක් නැහැනේ
    එහෙම නැත්නම් ගන්නෙ නැහැ කීයටවත්
     
    Hodata hoyala balala ganin . කොටුවෙ un dena game dannawane
    Samaharawita ekama Serial No ka da danne ne ban seragema theyenne:yes::yes::yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    Kattiya kiyala tiyena ewa atta bn
    Lankaawata ena quality ekai
    Middle east,USA yana quality ekai wenas bng
    Ape TV eka dan awurudu 6 kata wadi bn Sony bravia ekak
    Thaama kisima prashnayak une na
    Dubai wala idala gennuwe
    Lankaawen gannawa nam agent gen ganin
    Oya singer wala ehema sale daanawa ne BMICH eke ehema
    Eh welawakata ganin
    Oya shops sure karanna ba bng
    Agent gen ganin
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    සෝනි තමයි හොද.

    හැබැයි ලංකාවේ ටීවී එකක් ගන්නවා නං දම්රෝ වගේ එකකින් ඕනි බ්‍රෑන්ඩ් එකක් ගත්තට කමක් නෑ, මොකද උන්ගේ ආෆ්ටර්සර්විස් හොද නිසා.