රෙදි කඩයක් කරන කෙනෙක් ලග 2KW ජෙනියක් තියනවා. කඩේ LED සිවිලිම් ලයිට් 8කුයි, බිල් ගහන මැෂින් එකකුත් තියනවා . Tv එකකුත් තියනවා . ඒත් ජෙනිය දැම්මහම කඩේ ලයිට් ගැස්සි ගැස්සි වැඩ කරන්නෙ. කඩේ බිල් දාන්න කොම්පියුටරයකුත් තියනවා. ඒකේ ups එක සැරෙන් සැරේට කීක් කීක් ගානවා. ඒ ඇයි. ? 2kw මදි නේද?

කඩේ රෙදි ගනන් වැඩි නිසා?![]()

විහිලු නෙමෙයි. ලයිට් 8ක් වැඩකරන්නෙ නැතුව කොම්පියුටර් 4ක් කොහොමද මචන් වැඩකරන්නෙ![]()
EMINƎM;24334038 said:මමනම් දන්නේ නෑ මේවා ගැන. ඒත් කම්පුටර් කියද්දි wattage එකත් එක්ක දාපං බ්න්
රෙදි කඩයක් කරන කෙනෙක් ලග 2KW ජෙනියක් තියනවා. කඩේ LED සිවිලිම් ලයිට් 8කුයි, බිල් ගහන මැෂින් එකකුත් තියනවා . Tv එකකුත් තියනවා . ඒත් ජෙනිය දැම්මහම කඩේ ලයිට් ගැස්සි ගැස්සි වැඩ කරන්නෙ. කඩේ බිල් දාන්න කොම්පියුටරයකුත් තියනවා. ඒකේ ups එක සැරෙන් සැරේට කීක් කීක් ගානවා. ඒ ඇයි. ? 2kw මදි නේද?
oya tikata nam 1kw wunath athi wenna ona..pc eka parana ekak newei nan..ah tv eka mokadda2KW madi anika kabal geniyak dala athe, hoda brand ekakn gannada computer wage use karanwanam, anika aniwa AVR thiyannda onee
Chaina ekak wentathi...රෙදි කඩයක් කරන කෙනෙක් ලග 2KW ජෙනියක් තියනවා. කඩේ LED සිවිලිම් ලයිට් 8කුයි, බිල් ගහන මැෂින් එකකුත් තියනවා . Tv එකකුත් තියනවා . ඒත් ජෙනිය දැම්මහම කඩේ ලයිට් ගැස්සි ගැස්සි වැඩ කරන්නෙ. කඩේ බිල් දාන්න කොම්පියුටරයකුත් තියනවා. ඒකේ ups එක සැරෙන් සැරේට කීක් කීක් ගානවා. ඒ ඇයි. ? 2kw මදි නේද?

mama 200W inverter eken
mage I5 PC ekai / Monitor ekai
LED Panel bulb 3 kui CFL 1 IP CAM ekai Router 2 wada karanwa
Kade jeniya nam kadila athi bun
Lapak newei?ජෙනියක්ගන්න කියලා බැලුවේ. කොම්පියුටර් 4යි , සිවිලින් ෆැන් 2යි, ප්රින්ටර් 2යි(a3 & A4) තියෙන්නෙ. ෆොටෝ කොපි එකකුත් ගන්න අදහසක් තියෙනවා . 2kW ජෙනියක් අඇතිවෙයිද
ගන්න හොද තැනකුත් කියන්නන
2kW gawenna wath madi ban, kohomath oyage kiyana ganama hadanna ba, 2kW kiwata 1750k wage thama uparima puluwan,
anika kawadawath ganatama ganna epa, geniyata load eka wadi nisa ena current eka stable na, ethakota badu walata honda na.
niikamata mehema ganan balamu,
umbe com wala power supply 250w kiyala hithuwoth monitor ekatath ekka nikamata 300k damu, ethana 1200w wenawa.
fan ekata 100w gane dammath ethanath 200k wenawa.
dan ethanama 1400k wela ne,
umba aduma 3kW ekakwath ganna wei kiyalai mata nam hithenne.
hamai e wage ekata payakata petrol 1l wage yanawa![]()

eth photocopyath gaththototh madi