ඔන්න මචන්ලා, රට කරන ඇත්තන්ට පිං සිද්ධ වෙන්න Axio එක දැන් අසූ දෙකහමාරක් වෙලා, Premio එක අනූ පහක් වෙලා.
උබලා දැන් මොකද කරන්න හිතන් ඉන්නේ?.
1) මේ ගාන දීලා හරි අලුත්ම කාර් එකක් ගන්නවද?
2) ටිකක් පාවිච්චි කරපු (Ex: 2008-2010) කාර් එකක් ගන්නවද?
3) ගොඩක් පරන කාර් එකක් (Ex: Nissan B211) අරන් හදා ගන්නවද?
4) දැනට තියෙන කාර් එකක් තියෙනවනම්, ඒකම පුලුවන් තරම් කාලයක් පාවිච්චි කරනවද?

Last edited:

ඇයි? මීටර් කරකවල.
ගොඩක් උන් වාහන ගත්තට මේන්ටේන් කරගන්න බෑ. විකුනන්නෙ මොකක්හර් ලෙඩක් සෙට් වුනාම. හොඳටම බලල මිසක් ගන්න බෑ එකක්. තියන එකක් පුලුවන් තරම් දුවන එක ඇඟට ගුනයි 4ක් 5ක් අතට ගියපුව ගන්නවට වඩා.