දඩේ_RS25000යි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    FB_IMG_1554276980014-400x400.jpg

    FB_IMG_1554276981925-400x400.jpg

    FB_IMG_1554276984785-400x400.jpg

    FB_IMG_1554276986748-400x400.jpg

    FB_IMG_1554276989347-400x400.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වැරදි වලටනං බබා හුකුං දාන්න එපා, ලයිසන් එක අමතකවෙනවානං වාහනෙම තියලා තියන්න. හරිනං මේ වැරදිවල තව දඩෙත් වැඩිකරලා අනිවාර්යයෙන් මාසයක් දෙකක් හිරෙත් දාන්න ඕන.
    ඔතන තියෙන හැම වැරැද්දකින්ම අකමැත්තෙන් වුනත් වැළකෙනවා කියන්නේ පාරේ යන බහුතරයක් ආරක්ෂා වෙනවා. බස් වලත් GPS ට්‍රැකින් ගැජට් එකක් හයිකරලා දඩගහන්න ඕන. මොකද ජිවිත කීයක වගකීමක් දරනවද
     
    උඹ හරි ලංකාවෙ උන් වැරැද්ද කරලා නහයෙන් අඬනවා..අන්න ඒ ගතිය වෙනස් කරන්න ඕන.ඒ අඬන උන්ට තවත් දඩ ගහන්න ඕන.වාහනයක් ඵළවනවා කියන ඵකේ වගකීමක් තියෙනව කියලා තේරුම් ගන්නේ ඵතකොටයි.
     
    Last edited:
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    මේ වැරදි වලටනං බබා හුකුං දාන්න එපා, ලයිසන් එක අමතකවෙනවානං වාහනෙම තියලා තියන්න. හරිනං මේ වැරදිවල තව දඩෙත් වැඩිකරලා අනිවාර්යයෙන් මාසයක් දෙකක් හිරෙත් දාන්න ඕන.
    ඔතන තියෙන හැම වැරැද්දකින්ම අකමැත්තෙන් වුනත් වැළකෙනවා කියන්නේ පාරේ යන බහුතරයක් ආරක්ෂා වෙනවා. බස් වලත් GPS ට්‍රැකින් ගැජට් එකක් හයිකරලා දඩගහන්න ඕන. මොකද ජිවිත කීයක වගකීමක් දරනවද

    Aniwaryayenma. Basic dewal wath karanna bari nam magulakatada license ganne. Marga neethi ganan ganne nathuwa kollai ballai hama ekama wahana elawana nisa thamai paraka yannath bari.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    harima hodai. hebei police mamala patta sadarana nisa itin owa dada gewala hire wetenna wenne me api wage podi unta misak lokulokkanta newe, ekai duka
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ටැපික් මාමලාගෙත් අාදායම වැඩි වෙයි...:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම බිල යනවා ගොඩක් දවස් වල... තාම නවත්තල නෑ...
    දෑනන් උන්නේ නෑ ඔච්චර දඩ ගහනව කියල..
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    3, 4 awlak na habai anith ewa asadaranai

    රෙද්ද, යකෝ ඔය පොඩි දේවල් ටිකවත් කරගන්න බැරි කාලකන්නි හැත්ත හින්දා තමයි කහ ඉරකින්වත් පාරක් මාරුවෙන්න බැරි.
    අවුල තියෙන්න ඕව දැම්මට වැඩක් නෑ, මොකද ට්‍රැෆික් බල්ලො උන්ගෙ රාජකාරිය හරියට කරනවනම් අමුතුවෙන් දඩ වැඩිකර කර දඟලන්න ඕනෙ නෑ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මම බිල යනවා ගොඩක් දවස් වල... තාම නවත්තල නෑ...
    දෑනන් උන්නේ නෑ ඔච්චර දඩ ගහනව කියල..

    අප්‍රේල් 1 ඉඳන් මචං.:)
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    aniwa, thade kochchara wadi kalath awlak na. elawana un danaganna ona para thamange nemei, anith un yana pare nam thaman yanne un yatath neethiyata thamanuth yatath kiyana eka. wishasheyenma siyaluma ganaui, para madde himin kota kota yana gobbayoi)

    habai depaththatama me de samabara wenna ona, mokada api samahara welawata dakala thiyenawa FB eke police karayo minissunwa nawaththuwama un dash cam video eka pennaddi aruta kata uththata nathuwa yana awastha. (samahara wita mistake wennath, hithalama kupadi kamata nawaththuwa wennath puluwan) e wagema samahara minissu waradda karala kupadi kamata kale naaaa ma ganawa. (e madiwata ape bapppage nanadage putha kiya kiya watetama cl gannawa). ethin me depaththa ganama hithala me wage loku dadayak gahaddi aththatama eka sadarana wenna kawru hari waraddak kala nam eka pennala (using a video footage) dade gahuwoth katawath asadaranayak wenne na kiyala hithanawa.