දඩේ_RS25000යි

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මම බිල යනවා ගොඩක් දවස් වල... තාම නවත්තල නෑ...
    දෑනන් උන්නේ නෑ ඔච්චර දඩ ගහනව කියල..

    Amu bebaddek neh mu.. :P Ahu wela athule idala warenko :P police kuduweth tupac wage un innawa uba usa sudu hinda badu set wei :rolleyes:
     
    Last edited:

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මේ වැරදි වලටනං බබා හුකුං දාන්න එපා, ලයිසන් එක අමතකවෙනවානං වාහනෙම තියලා තියන්න. හරිනං මේ වැරදිවල තව දඩෙත් වැඩිකරලා අනිවාර්යයෙන් මාසයක් දෙකක් හිරෙත් දාන්න ඕන.
    ඔතන තියෙන හැම වැරැද්දකින්ම අකමැත්තෙන් වුනත් වැළකෙනවා කියන්නේ පාරේ යන බහුතරයක් ආරක්ෂා වෙනවා. බස් වලත් GPS ට්‍රැකින් ගැජට් එකක් හයිකරලා දඩගහන්න ඕන. මොකද ජිවිත කීයක වගකීමක් දරනවද

    :yes::yes::yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මේ වැරදි වලටනං බබා හුකුං දාන්න එපා, ලයිසන් එක අමතකවෙනවානං වාහනෙම තියලා තියන්න. හරිනං මේ වැරදිවල තව දඩෙත් වැඩිකරලා අනිවාර්යයෙන් මාසයක් දෙකක් හිරෙත් දාන්න ඕන.
    ඔතන තියෙන හැම වැරැද්දකින්ම අකමැත්තෙන් වුනත් වැළකෙනවා කියන්නේ පාරේ යන බහුතරයක් ආරක්ෂා වෙනවා. බස් වලත් GPS ට්‍රැකින් ගැජට් එකක් හයිකරලා දඩගහන්න ඕන. මොකද ජිවිත කීයක වගකීමක් දරනවද

    :yes::yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,526
    5,745
    113
    මේ වැරදි වලටනං බබා හුකුං දාන්න එපා, ලයිසන් එක අමතකවෙනවානං වාහනෙම තියලා තියන්න. හරිනං මේ වැරදිවල තව දඩෙත් වැඩිකරලා අනිවාර්යයෙන් මාසයක් දෙකක් හිරෙත් දාන්න ඕන.
    ඔතන තියෙන හැම වැරැද්දකින්ම අකමැත්තෙන් වුනත් වැළකෙනවා කියන්නේ පාරේ යන බහුතරයක් ආරක්ෂා වෙනවා. බස් වලත් GPS ට්‍රැකින් ගැජට් එකක් හයිකරලා දඩගහන්න ඕන. මොකද ජිවිත කීයක වගකීමක් දරනවද

    :yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මේ වැරදි වලටනං බබා හුකුං දාන්න එපා, ලයිසන් එක අමතකවෙනවානං වාහනෙම තියලා තියන්න. හරිනං මේ වැරදිවල තව දඩෙත් වැඩිකරලා අනිවාර්යයෙන් මාසයක් දෙකක් හිරෙත් දාන්න ඕන.
    ඔතන තියෙන හැම වැරැද්දකින්ම අකමැත්තෙන් වුනත් වැළකෙනවා කියන්නේ පාරේ යන බහුතරයක් ආරක්ෂා වෙනවා. බස් වලත් GPS ට්‍රැකින් ගැජට් එකක් හයිකරලා දඩගහන්න ඕන. මොකද ජිවිත කීයක වගකීමක් දරනවද

    මේක ඉතින් ලංකාවේ තාක්ශනේ අවුල, මෙහෙ (UK ) ලයිසන් එක ගෙනියන්න ඕනේ නැහැ. උඹේ නමයි උපන්දිනෙයි දුන්නම ලස්සනට පොලිසියට කියන්න පුළුවන් උඹට ලයිසන් තියෙනවද නැද්ද ඒවගේම ඉන්සුවරන්ස් තියෙනවාද නැද්ද කියල. මේවා පොඩ්ඩක් හරියට හදල ගත්ත නම් හොඳයි
     
    feyboy2

    Member
    Jan 20, 2019
    12
    1
    0
    bila giyooot dada 100000 gahauwat kamak naaaa....habaii anith ewata dada gahanna kalin apeee mee karemee mula idalama hadanna onaaa:angry: