Manasika doctar kenk

Ashenfdo

Junior member
  • Apr 1, 2019
    29
    2
    8
    Mcn mata mansika doctar knk hambenda one eth mata lajjai bn yanda kawru hari dakkoth kyl mta epa wela tynne bn fake ekk hadan awe meka ahnna kandy wala wage ndda bn hoda manasikka doctar knk chanal krnd wadiya minissu nathi pot ekk
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    okun lagata ghin wadak na bn
    blpn anuradata haryana behethak dunne na ne
    uma behethak hyagena dan oya sape inne
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    okun lagata ghin wadak na bn
    blpn anuradata haryana behethak dunne na ne
    uma behethak hyagena dan oya sape inne

    මටත් පොඩි අව්ලක් තියෙනවා බන් අනුරාදයගෙන් වත් අහන්න ඕන
    අතේ ගැහුවම දනිස් රිදෙනවා

    දෙතුන් පාර ගහන්න බැහැ දැන් ඉස්සර වගේ
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මටත් පොඩි අව්ලක් තියෙනවා බන් අනුරාදයගෙන් වත් අහන්න ඕන
    අතේ ගැහුවම දනිස් රිදෙනවා

    දෙතුන් පාර ගහන්න බැහැ දැන් ඉස්සර වගේ

    ඒ උබේ වයසට බන්
    අතේ ගහන වයසක් ද ඔය
    ගෑනියෙක් බැදල ඉන්න ඕන දැන් :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යන්න ලැජ්ජයි නං ප්‍රශ්නෙ මේකෙ දාපං. රටේ හොඳම මනෝවෛද්‍යවරු ඉන්නෙ මේකෙ :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    යන්න ලැජ්ජයි නං ප්‍රශ්නෙ මේකෙ දාපං. රටේ හොඳම මනෝවෛද්‍යවරු ඉන්නෙ මේකෙ :yes:

    :)
    Mama psychiatrist kenek...
    Private channelling wadeta kamathi na..
    So, niwadu welawata meke unwa diagnose karala beheth prescribe karanawa ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :)
    Mama psychiatrist kenek...
    Private channelling wadeta kamathi na..
    So, niwadu welawata meke unwa diagnose karala beheth prescribe karanawa ...

    not u. one of the real specialists diagnosed me with schizophrenia cz i questioned the reliability of sense perception and reason :baffled: :lol: