GYM යමු : ~ Part I ~

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    සචියා...

    උඹේ මේ නූල සෑහෙන්න ප්‍රයෝජනවත් (මගෙ ලැයිසොන් නූල වගේ, ගොඩක් අය ගොඩ ගිහින් තියෙනව) ඔය සබ්ජෙක්ට් 1 නොදන්න පොරකට මම වගේ..:yes::yes::yes:

    මම කලින්, දැනට අවුරුද්දකට විතර කලින් ජිම් ගියා, කිසි අයිඩියා එකක් තිබ්බෙ නෑ කොහොමද කරන්නෙ කියල.. මීල් ප්ලෑන් නෑ.. අරව නෑ මේව නෑ.. ගියාම ඌ කිව්වෙ හොදට කාපන් දවසක් ඇර දවසක් වරෙන් කියල මට ප්ලෑන් එකක් හදල දුන්න ගහන්න. දවසක් ඇර දවසක් මාසයක් විතර ගියා ඉතින් ඕකට.. (ඒ දවස්වල මම මසල්ටෙක්, මාස්ටෙක් එක ගැහුව.. හරියකට කන්නෙ නැතුව ඕක බීල වැඩක් නෑනෙ බන්. නවත්තල දැම්ම.):eek::eek:
    ඔය දවස්වල අපේ ගෙදර හදන වැඩත් සෙට් වුන නිසත්, කෑම අතපසු උන නිසත් ජිම් එකේ පොරට කියල නැවතුනා පස්සෙ සෙට් වෙන්නම් කියල.:(
    මූ මගෙ යාලුවෙක්, ජිම් එකේ ගාස්තුව ගෙව්වට මාස 3කට ඒ දවස්වල,
    මට ආයෙ ජොයින් වෙන්න පුලුවන් හෙට අනිද්දම වැඩේ දිගටම කරන් යන්න.
    ආයෙ ආසාවක් ආවෙ උඹේ මේ නූල දැකල, :cool::cool:

    මගෙ විස්තර කෙටියෙන් මෙහෙමයි..:rolleyes:

    මම හාඩ්ගේනර්,එක්ටොමෝෆ්. (ලබ්බට කෝටු හගහපු එකෙක් වගේ තමා. කන්න පුලුවන් ඉතින්, කොච්චර කෑවත් අර ලයිට් කනුවට පෝර දැම්ම වගේ තමා.අර උඹ ව්‍රිස්ට් එකේ පික් එකක් දාල තියෙන්නෙ 1වෙනියට, අන්න ඒ වගේ මගෙ ව්‍රිස්ට් එකත්, ඔරලෝසුවක් දැම්මත් හැලෙන සයිස් එකේ තියෙන්නෙ.. හිතාගනින්කො):yes::yes::yes:

    උස-178සෙ.මී (5' 8")
    බර-කිලෝ 60
    වයස-අවු.32
    බී.එම්.අයි නෝමල්.
    ඇලජික් අරව මේව නෑ.බඩු ගහල නෑ, කුඩු ගහල නෑ. මම ෆුල් හෙල්දි ඩයල් එක.;);)
    කැලරි කැල්කියුලේටර් එකෙන් බැලුවම දවසකට කැලරි 1884ක් ඕන මේ විදියට ඇග මේන්ටේන් කරන් යන්න, ලයිට් කනු මොඩල්.

    මට ක්ලීන් බල්ක් කරන්න ෆූඩ් ලොග් එකක් හදාගන්න හරි තොරතුරු නෑනෙ බන්. හිතපන් බත් පිගානක් කෑව කියල, කොහොමද දැනගන්නෙ කොච්චර කැලරි ප්‍රමානයක් ගත්තද කියල? මොකද වෙබ් එකේ තියෙන ඒව,කෑම ජාති ලන්කාවෙ අඩුයි නෙ බන්.. :eek::eek::eek:
    උඹ හදාගත්ත ලොග් එකක් නැද්ද? ජිම් යන්න පටන් ගත්ත දවස්වල හදාගත්ත?
    උදව්වක් කරහන්. ජොබ් එක නිසා මීල් මගඇරෙන්න තියෙන ඉඩකඩ වැඩි.. :(:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    part III දාන්න කියල pm ආව බන් කෝටියක් විතර.. කෙට්ටු උන්න දානව ඊලග thread එක.. part II බලපන් දැනට..

    ඔය දැන් උබ කන ප්‍රමාණය තියනව නෙ ඒක දෙගුණ කරා නම් බර වැඩි වෙනවා.. කරල බලපන් දවස ගානෙ බර චුට්ට චුට්ට වැඩි වෙනවද කියල..
    clean bulk කරන විදිය දාන්නම්.. මුලින් ඩර්ටි බල්ක් කරන්න ට්‍රයි එකක් දීපන්..

    උබ කන ඒවයෙ කැලරි බලන්න පුළුවන් google කරල.. part III දාන්නම් ලගදීම.. ටයිප් කරන්න ගියොත් පිටු පනහක් විතර ටයිප් කරන්න වෙනව..
     
    • Like
    Reactions: jmzsl

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    KLfiFNZ.jpg
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    Me mama Awurudden passe patan ganna inne cutting meal plan eka

    JK0a7Rb.jpg

    Bulking cal 2800k witara gatta. mamanm macros calculate kara meken
    https://www.verywellfit.com/recipe-nutrition-analyzer-4157076

    mamanm veg, parippu wage ewa ganan gatte na. dawasen dawasa wenas wena nisa. cal 200 wage ewata arala tamai calculate kare.

    Ube maintain eka 1800k wage nm 2300 witara aran balapan. hamadama bara balanna. bara wadi wenawanm awulak na. nattan tawa calorie wadi karanna

    Wade hariyatama karanwanm podi kitchen scale ekak ganin
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    part III දාන්න කියල pm ආව බන් කෝටියක් විතර.. කෙට්ටු උන්න දානව ඊලග thread එක.. part II බලපන් දැනට..

    ඔය දැන් උබ කන ප්‍රමාණය තියනව නෙ ඒක දෙගුණ කරා නම් බර වැඩි වෙනවා.. කරල බලපන් දවස ගානෙ බර චුට්ට චුට්ට වැඩි වෙනවද කියල..
    clean bulk කරන විදිය දාන්නම්.. මුලින් ඩර්ටි බල්ක් කරන්න ට්‍රයි එකක් දීපන්..

    උබ කන ඒවයෙ කැලරි බලන්න පුළුවන් google කරල.. part III දාන්නම් ලගදීම.. ටයිප් කරන්න ගියොත් පිටු පනහක් විතර ටයිප් කරන්න වෙනව..

    dapan dapan.api balan innawa daanakan.:):) kiriye hena set ekak inne kettu un. :yes::yes::yes::yes:

    Me mama Awurudden passe patan ganna inne cutting meal plan eka

    JK0a7Rb.jpg

    Bulking cal 2800k witara gatta. mamanm macros calculate kara meken
    https://www.verywellfit.com/recipe-nutrition-analyzer-4157076

    mamanm veg, parippu wage ewa ganan gatte na. dawasen dawasa wenas wena nisa. cal 200 wage ewata arala tamai calculate kare.

    Ube maintain eka 1800k wage nm 2300 witara aran balapan. hamadama bara balanna. bara wadi wenawanm awulak na. nattan tawa calorie wadi karanna

    Wade hariyatama karanwanm podi kitchen scale ekak ganin

    thanks machan. :) mamat google search karala excel ekak hadagatta. ube details sahenna useful :yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    Me mama Awurudden passe patan ganna inne cutting meal plan eka

    JK0a7Rb.jpg

    Bulking cal 2800k witara gatta. mamanm macros calculate kara meken
    https://www.verywellfit.com/recipe-nutrition-analyzer-4157076

    mamanm veg, parippu wage ewa ganan gatte na. dawasen dawasa wenas wena nisa. cal 200 wage ewata arala tamai calculate kare.

    Ube maintain eka 1800k wage nm 2300 witara aran balapan. hamadama bara balanna. bara wadi wenawanm awulak na. nattan tawa calorie wadi karanna

    Wade hariyatama karanwanm podi kitchen scale ekak ganin
    awrudu pahu wenakam inna epa ban.. wenne na. :lol: adama patan ganin..
    TFS ban useful info rep+++ :cool:
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    awrudu pahu wenakam inna epa ban.. wenne na. :lol: adama patan ganin..
    TFS ban useful info rep+++ :cool:

    Danata bulking karan yanwa bn. 80Kg wenakan yanna gye eth fat wadii wage. eka hinda cut karanna patan ganna inne awurudden passe. danata 76Kg wage. :D

    Rep back machan :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    Me April wala patan gatta.. ube info patta. danata dawas 5k kala. result patta satis. kalin masayak karala gatta result dawas 5ta awa. Kama thama poddak awla. Mata Oats kanna ba appiriyai. thama hoda recipe ekak set une na.

    PS - gym 3 years wage nawattala hitiye athi wela result nathi nisa. dan nam ayith ube thread eka nisa moral up wela thiyenne.. thx :cool:
     
    • Love
    Reactions: sachith19920726