කැම්පස් ඉටිපන්දම් රැග්

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඇයි බං උඹ ඔච්චර හිනාවෙන බව පෙන්නන්න ට‍්‍රයි කරන්නේ... :rofl: තව ත්‍රෙඞ් දෙකක් තුනක් බම්ප් කරන්නද කැම්පස් ගිහිල්ලා රැුග් කාලා මොරාල් වෙච්චි එකෙක් කැම්පස් ගිහින් ඇවිල්ලා ඩොටේ එකෙක් වගේ හැසිරෙන විදිය පෙන්නන්න.... මම නෙවෙයි උඹයි පව්.... කියන කොට ලේසියි කොරන කොට නොවැ අමාරු නෙහ්.....​

    මචන් මමත් ලංකාවේ.. උබත් ලංකාවේ.. සමහරවිට උබලට වඩා අමාරුවෙන් අපි ඉගනගන්න ඇති.. මොකද ඉතින් ලංකාවේ උනාට අපිට හම්බෙන ටිකත් ඔය පොස් කියාගන්න උන් බලෙන් ගන්නවානේ.. හරි කමක් නෑ අපි ලංකාවේ අවුරුදු 13ක් ඉගනගෙන කැම්පස් ගියා.. උබට බැරි උනා.. ඉතින් එහෙම උනා කියලා මගේ උපන් තැන වෙනස් වෙනවද?:lol::lol::lol::lol: ඇයි බන් මිනිස්සුන්ට ගරහන්නෙ උස් පහත් කියලාඅ.. ඒකද උබලගේ පොස් ගතිය:lol::lol::lol:

    හරි ඉතින් ඕන කම්පැනියක උපාදියක් තියෙන එකෙක්ට නිකන් එකෙක්ට වඩ රැකියාවක් දෙන්න හේතුවක් ඇතිනේ? ඉතින් උබ කියනවා මට වඩ කැම්පස් නොගිය උබ හොදයිලු:lol::lol: කොහොම උනත් රස්සාවක් කරන්න තැනකට ගන්නෙ නැති උනාම තමන්ගෙ දෙයක් කරන්න ඕනේනේ? ඉතින් ඒකෙ අරුමයක් තියෙනවද මචං.. :lol::lol::lol:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    avatar469265_5.gif
    කැම්පස් ආතල්... බම්ප්....:lol::lol::lol::lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ උබත් පොර ටෝක් දුන්නට වැස්සකටවත් විස්ව විද්‍යාල ගිහින් නෑ වගේ... :lol::lol::lol: කැම්පස් එකට යන්න application ආවාම රජයෙන් තියෙනවා නායකත්ව පුහුණුව පෞරුෂ වර්ධන වැඩ සටහන්.. කැම්පස් ගියාම තියෙනවා English Course, Computer Course එකක් මුල් මාස තුනේ.. අපිට නම් STD ගැන programme එකකුත් කරා.. ඒවා කරන්නෙ ලමයි කැම්පස් වලට හුරු කරන්න.. රැග් එකේදි උබලා නොදන්න හොද දේවල් ගොඩක් කියලා දෙනවා(මම කියන්නෙ ගොන් ආතල් ගැනවත් අසහනකාරි දේවල් නෙවෙයි). අපේ නම් වෙනම් රැග් comity එකක් තිබුනා.. හැමදාම මුල batch එකම එකතුවෙලා රැග් එක කරන විදිය කතා කරනවා.. රැග් එකේදී කවුරුහරි වැරිදි දෙයක් කරාඅම batch එක ඉස්සර ඒවා කතකරලා ඒවා ආයේ කරන්න දෙන්නෙ නෑ.. අපෙ නම් අම්ම තාත්තා මතක් කරල බනින්න බෑ.. කෙල්ලෙක්ට මොනවාහරි කියනවා නම් වෙන සීනියර් කෙල්ලෙක් ඉන්න ඕනේ.. ගහන්න තියා අල්ලන්නවත් බෑ..

    අපි වේදිකාව හදන එක හරි හැබෙයි උබලා කියන දේවල් කරන්න නම් දුන්නෙ නෑ.. ලංකාවේ 18 වැඩි කෙනෙක් වැඩිහිටියෙක් විදියට සලකන්නෙ.. කැම්පස් කියන්නෙ 18 වැඩි අය.. උන්ට කැමති තීරන ගන්න පුලුවන්.. අසාදාරණයක් වෙනවා නම් විරුද්ද වෙයව්.. කාටවත් බලෙන් කිසි දෙයක් කරන්න බෑ.. රැග් එකෙන් හොද දේවල් ගොඩක් තියෙනවා.. මම දන්න විදියට නම් ඉටිපඩ්න්දන් කතන්දර කියල බය කරාට කවදාවත් ඕවා කරන්නේ නෑ.. කරන්නත් බෑ.. රටේ නීතියක් තියෙනවානේ.. කැම්පස් මොන චන්ඩි උනත් නීතියට බයයි.. කොල්ඔලෝ කෙසේවෙතත් ඔය වගෙ දේවල් කරලා ගෙවල්වලට සමාජෙට නෝන්ඩි වෙන්න කෙල්ලෙක් කැමති වෙයිද කියපන්.. ගොඩක් උන් බොරු බයිලා ගහන්නෙ කාගෙන් හරි අහගන.. නැත්තන් අගක් මුලක් දන්නෙ නැතුව.. කොහොම උනත් කියන්න තියෙන්නෙ උබලා පවු කියලා තමයි... :lol::lol::lol::lol:
    ආණ්ඩුවෙන් කරන නායකත්ව පුහුණුව ගැන කැම්පස් ඒකෙන් කරන ඉංග්‍රීසි කොස් කම්පියුටර් කෝස් ගැන කවුද දැන් කතාකරේ මෙතන, ඒවා කැම්පස් එකේ පාඨමාලාවේ කොටසක් නෙ :eek: උඹල ඒවත් රැග් එකේ කොටසක් කියල හිතාගෙනද කරේ :shocked: මෙහෙම ගිහින් මුන් උපාදිය දුන්නෙත් රැග් එක දුන්න අයියල කියාවි :baffled: අපි මේ කියන්නේ හවසට හවසට අලුත් ළමයි පෝලින් ගස්සාගෙන එක්ක ගිහින් හොරෙන් හොරෙන් කරන ඒවා ගැන.

    18+ කියල කැමැති තීරණ ගන්න පුළුවන් මගුල :rofl: රැග් නොවුනොත් කොන් කරනවා අනික් උන්ට කියනවා කතාකරනන් එපා කියල, උට හොස්ටල් ඉන්න නෑ කැන්ටිමකට යන්න නෑ ඔන්න කැමති තීරණ ගන්න දීමේ නිදහස.

    උඹට සහතිකයක් දෙන්න පුලුවන්ද ලංකාවේ හැම තැනම රැග් එක වෙන්නේ උඹල කරපු විදිහටම හරි සුන්දර විදිහට කොමිටි හදාගෙන අතකවත් තියන්න දෙන්නේ නැති විදිහට කියල. අමු බොරුනේ බන් උඹල ඔහොම කරා කියල හැමතැනම ඔහොම වෙන්නේ නෑ. උඹල එහෙම කරේ නැත්තන් හොඳයි, එහෙම නොකරන උන්ට තමා අපි බනින්නේ ඒ හින්ද උන්ව සුද්ද කරන්න දුවගෙන එන්න එපා :yes:
     
    • Like
    Reactions: RoxDeyon

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    methana kathaa karanne Campus eke rag ekak nathnam jeewithayak ne, melo ekek help karanne ne wage kathaa. eken rag wena eka cover karanna hadanava.
    mama giyapu faculty eke nam rag thibune ne. eth studies walata seniors la help ekak illuwama nodi inneth ne. apita kuppith thibuna api illanneth nathuwa. ape batch ekema hoda meter apita kuppi damma kaatawath wenasak nathuwa. anika ekek dennek arenna ape department eke nam okkoma wage goda giyaa :yes:
     
    • Like
    Reactions: RoxDeyon

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    methana kathaa karanne Campus eke rag ekak nathnam jeewithayak ne, melo ekek help karanne ne wage kathaa. eken rag wena eka cover karanna hadanava.
    mama giyapu faculty eke nam rag thibune ne. eth studies walata seniors la help ekak illuwama nodi inneth ne. apita kuppith thibuna api illanneth nathuwa. ape batch ekema hoda meter apita kuppi damma kaatawath wenasak nathuwa. anika ekek dennek arenna ape department eke nam okkoma wage goda giyaa :yes:

    Same here. Repeat එකේදි බැජ් එකේම උනුත් කුප්පි කලා. අපෙත් රැග් දශමයක් තිබ්බෙ නෑ.

    ඔය පෞරුශ හැදෙන කතා, බැජ් ෆිට්භදන කතා නම් බයිලා රැග් වලින්. කෙලින්ම පහත් මානසිකත්වයක්. එහෙමයි කියාඅ ඉටිපන්දන් නම් බස්සන එව්වා අමු පොයො.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    හරි මචං.. අපි කියන්නෙත් එකෙක් දෙන්නෙක් කරන දේට මුලු කැම්පස් සංහතියට බනින්නත් එපා කියලා...

    ආණ්ඩුවෙන් කරන නායකත්ව පුහුණුව ගැන කැම්පස් ඒකෙන් කරන ඉංග්‍රීසි කොස් කම්පියුටර් කෝස් ගැන කවුද දැන් කතාකරේ මෙතන, ඒවා කැම්පස් එකේ පාඨමාලාවේ කොටසක් නෙ :eek: උඹල ඒවත් රැග් එකේ කොටසක් කියල හිතාගෙනද කරේ :shocked: මෙහෙම ගිහින් මුන් උපාදිය දුන්නෙත් රැග් එක දුන්න අයියල කියාවි :baffled: අපි මේ කියන්නේ හවසට හවසට අලුත් ළමයි පෝලින් ගස්සාගෙන එක්ක ගිහින් හොරෙන් හොරෙන් කරන ඒවා ගැන.

    18+ කියල කැමැති තීරණ ගන්න පුළුවන් මගුල :rofl: රැග් නොවුනොත් කොන් කරනවා අනික් උන්ට කියනවා කතාකරනන් එපා කියල, උට හොස්ටල් ඉන්න නෑ කැන්ටිමකට යන්න නෑ ඔන්න කැමති තීරණ ගන්න දීමේ නිදහස.

    උඹට සහතිකයක් දෙන්න පුලුවන්ද ලංකාවේ හැම තැනම රැග් එක වෙන්නේ උඹල කරපු විදිහටම හරි සුන්දර විදිහට කොමිටි හදාගෙන අතකවත් තියන්න දෙන්නේ නැති විදිහට කියල. අමු බොරුනේ බන් උඹල ඔහොම කරා කියල හැමතැනම ඔහොම වෙන්නේ නෑ. උඹල එහෙම කරේ නැත්තන් හොඳයි, එහෙම නොකරන උන්ට තමා අපි බනින්නේ ඒ හින්ද උන්ව සුද්ද කරන්න දුවගෙන එන්න එපා :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අඩෝ මං එලකිරි එක හොද නෑ කිව්වද? අපි කතාකරේ කැම්පස් ගැනනේ:lol::lol::lol::lol:

    ඒ වුණාට උඹ හැම දෙයක්ම කරගත්තේ එළකිරියේ එවුන්ගෙන් අහලනේ... :lol: උඹ කැම්පස් ගියාට මොරාල් වෙලා නැති නිසයි මම එහෙම කිව්වේ.... :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    methana kathaa karanne Campus eke rag ekak nathnam jeewithayak ne, melo ekek help karanne ne wage kathaa. eken rag wena eka cover karanna hadanava.
    mama giyapu faculty eke nam rag thibune ne. eth studies walata seniors la help ekak illuwama nodi inneth ne. apita kuppith thibuna api illanneth nathuwa. ape batch ekema hoda meter apita kuppi damma kaatawath wenasak nathuwa. anika ekek dennek arenna ape department eke nam okkoma wage goda giyaa :yes:

    :):):):):)
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඒ වුණාට උඹ හැම දෙයක්ම කරගත්තේ එළකිරියේ එවුන්ගෙන් අහලනේ... :lol: උඹ කැම්පස් ගියාට මොරාල් වෙලා නැති නිසයි මම එහෙම කිව්වේ.... :P

    :shocked:
    hamadeyakma :shocked::P
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙතන වෙලා තියෙන්නේ බන් වැස්සකටවත් කැම්පස් එකක් පළාතේ වත් ගියපු නැති එවුන් එක එක ගොසිප් සයිට් වල යන ඒවයි, කට කතා කියන ඒවයි අහලා හිතේ මවා ගන්න ඒවා රැග් එකේ තියෙනවා කියලා හිතනවා. ඔච්චර දරුණු එපා කරපු දෙයක් නම් රෑග් එක කියන්නේ ඇයි රෑග් සීසන් එකෙන් පස්සේ සීනියර් අයත් එක්ක ඒ තරම් ෆිට් වෙන්නේ ඒ අයම? ඒ තරහා තියෙන්නේ ඕනේ නේ බන් දිගටම? පාලි ගන්න පුළුවන් නේ පස්සේ? එහෙම දෙයක් නෑ බන්. රැග් වෙහ්ච කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ එයාට දැන් රෑග් එක ගැන හිතෙන්නේ මොනවද කියලා. හැමෝම වගේ කියන්නේ සුන්දර මතකයක් කියලා තමයි.

    එත් බන් ඔය රැග් කරන එවුන් අස්සේ ඉන්නවා නේ මානසික අවුල් තියෙන එවුනුත්. උන් කරන්නේ රැග් එක පිට දාල තමන්ගේ මානසික විකුර්ති පරපීඩා කාමුකත්වය විදියට පිට කරන එක. එහෙම දේවලුත් වෙනවා ඉතින්. ඒක තමයි ප්‍රශ්නේ ඉතින්. ඒ වගේ සිදුවීමක් දෙකක් වුනාම මුළු රැග් එකම ඒ වගේ කියලා හිතන්නේ.
    මචන් මාත් කැම්පස් ගැන දන්නවා.ජපුරෙ එහෙම බලප්න් පජේශ්ට පිම්පියෝ පොඩි උන්ට ගහනවා
     
    beethoven

    Member
    Apr 21, 2016
    52
    12
    0
    පානදුර
    මෙතන ආණ්ඩුවේ කැම්පස් එවුන් ටෝක් දීල තියෙන්නේ උන්ගේ බැච් ෆිට් හැදුනේ රැග් වෙච්ච නිසා කියලා. ඒ කියන්නේ උන්ව රැග් කලේ නැත්නම් කිසිම මනුස්සකමක් දන්නේ නැති ගොබ්බයො ටිකක් තමයි කැම්පස් එන්නේ. :rofl:

    මම ඩිග්‍රී එක ගත්තේ ලංකාවේ තියෙන හොඳම ප්‍රයිවට් යුනිවර්සිට් එකකින්. අපේ බැච් එකේ හිටියා කොල්ලෙක් පොඩි මානසික අවුලක් වගේ තියෙන උපතින්ම. ඒකට කියන නම මට මතක නෑ. මුළු අවුරුදු 4 ම උපාධිය ගන්නකම්ම ඌව බලා ගත්තේ කන්න ගෙනත් දුන්නේ නෝට් ටික ලියලා දුන්නේ අපේ එවුන්. ඒ එකෙක්වත් රැග් කාල නම් තිබ්බේ නෑ. :lol: හැබැයි උන්ගේ ගාව මනුස්සකම කියන එක තිබ්බ උපරිමෙන්ම. ඒ කොල්ලගේ අම්මයි තාත්තයි ඇඩුවා උපාදිය ගන්න දවසේ කට්ටියටම කතා කරලා.
    මනුස්සකම කියන එක ගහලා උගන්නන්න ඕනේ නෑ අපේ උන්ට

    ඔය කැම්පස් එන එවුන් වැඩි හරියක් ගමේ අනාථ ජීවිත ගෙවපු එවුන්. කැම්පස් එකකට ආවට පස්සේ හිතන්නේ උන් තරම් පොරවල් තවත් නෑ කියලා. කියනවා නම් තව උදාහරණ තියෙනවා ඕනේ තරම්.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඒ වුණාට උඹ හැම දෙයක්ම කරගත්තේ එළකිරියේ එවුන්ගෙන් අහලනේ... :lol: උඹ කැම්පස් ගියාට මොරාල් වෙලා නැති නිසයි මම එහෙම කිව්වේ.... :P

    හරි ඉතින්ද දන්නේ නැති දෙයක් දැනගන්න ඕනෙ උනම එලකිරි පොස්ට් දානවා.. ඇයි එහෙම බැරිද? දන්නේ නැති දෙයක් දැනගන්න එකයි මොරල් එකයි අතර සම්බන්දේ මොකද මචං?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙතන ආණ්ඩුවේ කැම්පස් එවුන් ටෝක් දීල තියෙන්නේ උන්ගේ බැච් ෆිට් හැදුනේ රැග් වෙච්ච නිසා කියලා. ඒ කියන්නේ උන්ව රැග් කලේ නැත්නම් කිසිම මනුස්සකමක් දන්නේ නැති ගොබ්බයො ටිකක් තමයි කැම්පස් එන්නේ. :rofl:

    මම ඩිග්‍රී එක ගත්තේ ලංකාවේ තියෙන හොඳම ප්‍රයිවට් යුනිවර්සිට් එකකින්. අපේ බැච් එකේ හිටියා කොල්ලෙක් පොඩි මානසික අවුලක් වගේ තියෙන උපතින්ම. ඒකට කියන නම මට මතක නෑ. මුළු අවුරුදු 4 ම උපාධිය ගන්නකම්ම ඌව බලා ගත්තේ කන්න ගෙනත් දුන්නේ නෝට් ටික ලියලා දුන්නේ අපේ එවුන්. ඒ එකෙක්වත් රැග් කාල නම් තිබ්බේ නෑ. :lol: හැබැයි උන්ගේ ගාව මනුස්සකම කියන එක තිබ්බ උපරිමෙන්ම. ඒ කොල්ලගේ අම්මයි තාත්තයි ඇඩුවා උපාදිය ගන්න දවසේ කට්ටියටම කතා කරලා.
    මනුස්සකම කියන එක ගහලා උගන්නන්න ඕනේ නෑ අපේ උන්ට

    ඔය කැම්පස් එන එවුන් වැඩි හරියක් ගමේ අනාථ ජීවිත ගෙවපු එවුන්. කැම්පස් එකකට ආවට පස්සේ හිතන්නේ උන් තරම් පොරවල් තවත් නෑ කියලා. කියනවා නම් තව උදාහරණ තියෙනවා ඕනේ තරම්.

    :):)
    අම්මගේ සෙද්දේ බැච් ෆිට්... මුන්ට තියෙන්නේ පරපීඩා කාමුකත්වය කියන මානසික ආබාධය....​
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    මෙතන ආණ්ඩුවේ කැම්පස් එවුන් ටෝක් දීල තියෙන්නේ උන්ගේ බැච් ෆිට් හැදුනේ රැග් වෙච්ච නිසා කියලා. ඒ කියන්නේ උන්ව රැග් කලේ නැත්නම් කිසිම මනුස්සකමක් දන්නේ නැති ගොබ්බයො ටිකක් තමයි කැම්පස් එන්නේ. :rofl:

    මම ඩිග්‍රී එක ගත්තේ ලංකාවේ තියෙන හොඳම ප්‍රයිවට් යුනිවර්සිට් එකකින්. අපේ බැච් එකේ හිටියා කොල්ලෙක් පොඩි මානසික අවුලක් වගේ තියෙන උපතින්ම. ඒකට කියන නම මට මතක නෑ. මුළු අවුරුදු 4 ම උපාධිය ගන්නකම්ම ඌව බලා ගත්තේ කන්න ගෙනත් දුන්නේ නෝට් ටික ලියලා දුන්නේ අපේ එවුන්. ඒ එකෙක්වත් රැග් කාල නම් තිබ්බේ නෑ. :lol: හැබැයි උන්ගේ ගාව මනුස්සකම කියන එක තිබ්බ උපරිමෙන්ම. ඒ කොල්ලගේ අම්මයි තාත්තයි ඇඩුවා උපාදිය ගන්න දවසේ කට්ටියටම කතා කරලා.
    මනුස්සකම කියන එක ගහලා උගන්නන්න ඕනේ නෑ අපේ උන්ට

    ඔය කැම්පස් එන එවුන් වැඩි හරියක් ගමේ අනාථ ජීවිත ගෙවපු එවුන්. කැම්පස් එකකට ආවට පස්සේ හිතන්නේ උන් තරම් පොරවල් තවත් නෑ කියලා. කියනවා නම් තව උදාහරණ තියෙනවා ඕනේ තරම්.

    මන්ද බුද්ධික එවුන්ටත් පාස් වෙන්න පුළුවන් නම් මොකක්ද යකෝ තොපේ ඩිග්‍රී එකේ තියෙන වටිනාකම? :rofl::rofl:
     
    • Like
    Reactions: keshannilanga

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    හරි ඉතින් ඕන කම්පැනියක උපාදියක් තියෙන එකෙක්ට නිකන් එකෙක්ට වඩ රැකියාවක් දෙන්න හේතුවක් ඇතිනේ? ඉතින් උබ කියනවා මට වඩ කැම්පස් නොගිය උබ හොදයිලු:lol::lol: කොහොම උනත් රස්සාවක් කරන්න තැනකට ගන්නෙ නැති උනාම තමන්ගෙ දෙයක් කරන්න ඕනේනේ? ඉතින් ඒකෙ අරුමයක් තියෙනවද මචං.. :lol::lol::lol:

    මේ රැග් ගැන නම් නෙවේ. උඹ මේ දාලා තියෙන කොටස ගැන කියන්නේ. අනිවාර්යයෙන්ම campus යන උන් දක්ෂයි. ඒක ගැන ආයේ කියන්න දෙයක් නැ නේ. හැබැයි උඹ campus නොගිය අය ගැන හිතන්නේ මෙහෙම නම් උඹත් එක්ක වාද කරන එකත් අපරාධයක්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරි ඉතින්ද දන්නේ නැති දෙයක් දැනගන්න ඕනෙ උනම එලකිරි පොස්ට් දානවා.. ඇයි එහෙම බැරිද? දන්නේ නැති දෙයක් දැනගන්න එකයි මොරල් එකයි අතර සම්බන්දේ මොකද මචං?

    කිසි අවුලක් නෑ... අවුල තියෙන්නේ කැම්පස් ගියත් හණ මිටි අදහස් දරන, දූපත් මානසිකත්වය නැති වෙන්නේ නෑ කියලා... උඹ කැම්පස් ගියා රැුග් කෑවා.... ඒ වුණාට උඹ තවම සාමාන්‍ය පුරවැසියෙක්ටත් වඩා පහල මානසිකත්වයෙන් ඉන්නේ... උඹගේ ත්‍රෙඩ් දිහා බලපුවාම තේරෙනවා හරියට තීරණයක් ගන්න තරම්වත් පර්සනලටි එකක් නෑ කියලා.... ඒ හින්ද පුතේ උඹට ඉන්නේ දුවෙක්නේ.... ඒ හින්ද ඒකිට කෙලින් ඉන්න පුලුවන් සමාජයක් වෙනුවෙන් පෙනී හිටපං... ඒකි ලව්වා කුණු හරුප සිංදු කියවල, බිම බඩ ගස්සවල එතනින් එහාට ගිහිල්ලා ඒකිගේ හිරි ඔතප් බිදින තැනට වැඩ සිද්ද වෙන විදියට වැඩ කරන්න එපා... රැුග් කරන එක හොඳ නෑ... ඒකේ ලොකු පොඩි කියල දෙයක් නෑ... මොකද ඒක තීරණය කරන්නේ රැුග් කරන එකාගේ මානසිකත්වය... ඌ කාමුකයෙක් නම් උඹගේ දුවව දුෂණය කරනවා.. ඒ හින්ද නරක දේ නරකමයි... නැත්තං දවසක උඹගේ දුව උඹ ළගට එයි තාත්තේ එකෙක් මගේ චරිතය කෙළසුවා කියලා... නැත්තං ගෙදර පල්ලෙහා ගහක එල්ලිලා මැරිල ඉදියි රැුග් එක ඉවසන්න බෑ කියල... මෝඩයෙක් වෙන්න එපා බං.... වචනයකින් හරි උඹගේ දුවට හෙට දවසක් හදපං.. දැන් ලොකු ටෝක් දෙන්න එපා කැම්පස් යවන්නේ නෑ, මම හදන්නේ ශක්තිමත් දුවක් වගේ ඒවා... මොකද උඹවත් උඹගෙ හෙට දවස දනනේ නැතිව උඹගේ දුවගේ අනාගතය ගැන මොන කතාද නෙහ්.... උඹගේ දුව වගේ දුවල පුතාල වෙනුවෙන් තමයි මම පෙනී ඉන්නේ... මොකද මම කැම්පස් යන්නේ නෑනේ.....​
     
    • Like
    Reactions: LazyLizard

    මෙන්න කතාව.ජේශ්ට උත්තම පිම්පිලත් හිතාගනින් කවදහරි මේකම උන්ගෙ ලමයින්ට වෙනවා කියලා
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උබ කියන දේ හරි.. හැබැයි අදකාලේ බස් එකක කෝච්චියක යන්න පුලුවන්ද? කොලබ ඇවිත් කෙල්ලෙක්ට වැඩ කරන්න පුලුවන්ද? අඩුම තරමෙ එලකිරි එකේ කෙල්ලෙක්ට අවිත් comment එකක් දාන්න පුලුවන්ද? අසහනකාරයෝ කොහෙත් ඉන්නවා.. බලපන්අ අසහන තරෙඩ්පි ඕන තරම්.. උබත් දානවනේ? අපි ලමයිට කියලා දෙන්න ඕනෙ ජීවත් වෙන විදිය.. එතකොට කැම්පස් ගියත් එක එකා කියන දේවල් කරන්නෙ නෑ.. මම මුල ඉදලම කිව්වෙ ඔය ව්ගේ දේවල් අපි ඉන්න කාලෙ නම් ඒ අවුරුදු 4ට උනේ නෑ.. එහෙම වෙනව නම් විරුද්ධ වෙන්න කියලා.. ඒත් උබලා හැම වෙලේම බැන්නෙ කැම්පස් ඔක්කොම එකයි කියලනේ.. අපි කියන්නෙ හැමෝම එහෙම නෑ.. පොඩි පිරිසක්හ නිසා ඔක්රිකෝටම බනින එක වැරදි.. අපි හරි දේට හරි කියනවා වැරදි දේට වැරදී කියනවා.. අපි ලමයිට වුනත් හරියට ජීවත් වෙන විදිය කියල දුන්නෙ නැත්තන් උන් කවදහරි අපි නැති දවසට අසරන වෙනවා.. බලපන් ඔය දේවල් පහුගිය කාලේ ඉස්කෝල වල උනෙ නැද්ද? සර්ලා ලමයි දූෂණය කරේ නැද්ද? එහෙම කියල ඔක්කෝම ගුරුවරු වැරදි නෑනේ.. උබල කැම්පස් වලට බනින්න කලෙ මේ අධ්‍යාපන ක්‍රමේම තියෙන අවුල ලිහන්න කතකරපල්ලා.. කොලබ උන්ට හැමදෙයක්ම.. ගමේ උන්ට ගුරුවරයෙක්වත් නෑ.. ඔන්න ඕකයි ලංකාවේ තත්වේ.. ඒ හින්දා මගෙ දරුවා කැම්පස් යයිද දන්නෙ නෑ.. හැබැයි මට රට හදන්න බැරි හින්දා මම ලමයව හදාගන්නවා.. හැබැයි සුලු පිරිසක්ම නිසා මම ඉගනගත්ත තැනට බනිනනව නම් මම ඒකට විරුද්දයි..