IRAJ video eken janapathita apahasa karala

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    ඉරාජ්ගේ අලුත් වීඩියෝව ජනපතිට අපහාසයක්.. ජනපති කාර්යාලය අවි ඔසවයි..

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කටහඬ යොදාගනිමින් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා විසින් නිර්මාණය කර ඇති නවතම ගීත වීඩියෝ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.

    එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් විවිධ අවස්ථාවල සිදු කරන ලද කතාවන්හි කොටස් කිසිදු අවසරයකින් තොරව ඉරාජ් විසින් තමන්ගේ පුද්ගලික වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කර ඇති බවයි.

    එය ජනාධිපතිට අපහාසයක් හා අවබාවිතයක් බව ද ඔහු කියා සිටියේය.

    නිල් චිත්‍රපට නිළියන් සහ අසංවර දර්ශන සහිත වීඩියෝවක ජනාධිපතිවරයාගේ හඬ ඇතුළත් කිරීම රාජ්‍ය නායකයාට මෙන්ම රටටද සිදු කර ඇති හානියක් යයිද එම ප්‍රකාශකයා තව දුරටත් පැවසීය.

    මේ සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද ඔහු කියා සිටියේය.

    ජනාධිපතිවරයා මේ දිනවල සිදුකරමින් ඇති මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉරාජි විරරත්න මුල සිටම යම් නොසතුටින් සිටි බවත් එම වැඩපිලිවෙල හා එක්වන්නැයි ආරාධනා කළ ද ඔහු එය පිළිනොගත් බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    අනේ රෙද්දේ අපහසේ.. අපේ රටේ කරන්ට් එක නෑ, වතුර නෑ ඒ උනාට ඒවා නෙමෙයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ජනාධිපතිට අපහස කරපු එක..:angry::angry:

    හරි හමන් දියුණු රටක් ඔය වගේ සිඟිති ප්‍රශ්න පස්සේ දුවගෙන යන්නේ නෑ.. රටේ සංවර්ධනයට තියෙන ප්‍රශ්න ගැන හොයා බලනවා මිසක්...:yes:

    බලපන් කොච්චර බලගතු රටක් උන ඇමරිකාවේ ජනාධිපති අල්ලලා වැල ෆිල්ම් (xxx parody movie) ගහනවා උන් සතපහකට ගනන් ගන්නේ නෑ.. මොකද උන්ට ඊට වඩා ඉන්න තැනට වඩා රට ඉස්සරහට ගෙනියන්න වැඩ කරන්න තියෙනවා:yes:

    ඔන්න ඕකයි බන් හේතුව උන් සංවර්ධන උන රටක් වෙන්නත් අපි සදාකල් සංවර්ධනය වෙමින් පවතින රටක් වෙන්නත් හේතුව

    :(:(

    screen-shot-2016-04-11-at-50715-pmpng.png
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes::yes::yes::yes::yes:my3 තමයි රට කෑවේ...

    :yes::yes::yes::yes::yes:my3 තමයි රට කෑවේ...තමන්ව මරන්න ආපු කොටියටත් සමාව දුන්නනේ මෙයා.එහෙනම් ඉරාජ්ටත් සමාව දෙන්න පුලුවන් වෙන්න ඔනි :P

    MY3ගේ නිරුවත හෙළිවෙයි.විදුලිබල මණ්ඩලයට නඩු දැමු ජනතාව වෙනුවෙන් සිටින කොමිසමට MY3 දැනටමත් දෙස් දෙවොල් තියන්න පටන් අරගෙන ...........:cool:

    (විනාඩි 2යි තප් 27 සිට )

    MY3ට කතිරේ ගහපු උන් අත උස්සන්න බලන්න...:lol::lol::lol:

    රටේ නියගයට වගකිවයුත්තන් හමුවෙයි:shocked::shocked::shocked:

    සූත්ර පිටකය- අන්ගුත්තර නිකාය - චතුක්ක නිපාතය - පත්තකම්ම වග්ගය - අධම්මික සූත්රය

    මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්ද්රසූර්ය්යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්ද්රසූර්ය්යයන් වැටෙනා කල නක්ෂත්රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්ෂත්රතාරකාරූපයන් ප්රවෘත්ත වූ කල රාත්රින්දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්රින්දිවයන් පවත්නා කල මාසාර්ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දෙවතාවෝ ප්රකුපිත වෙත්. දෙවතාවන් ප්රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්ෂා සම්යක් ධාරායෙන් නො වස්නා කල ශස්යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්වණ ද වෙත්. දුර්වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්.

    11059658_944731218892815_4505764812749717980_n.jpg

    11014633_944731468892790_8181190900724205577_n.jpg

    34817694_639063229771812_5654748547434676224_n.jpg

    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කොපි රයිට්ස් ඉශු එකක් තියෙන්නේ .. මේ සින්දුවේ රෝයලිටිස් ජනාධිපතිටත් ලැබෙන්න ඕනි කියල කියන්නේ . ෆිචරින්ග් කරන ආර්ටිස්ට්ලට රෝයලිටිස් ගෙවන්න ඕනි ඉතිං ..මු අඩුගානේ නමවත් දාල නැනේ ෆිචරින්ග් අර්ටිස්ට්ලගේ :lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ප‍්‍රසිද්ධියේ මෝඩ පරිත්තං කතා කියනවා.... ඊට පස්සේ ඒව අල්ලගෙන ආතල් ගන්න කොට මළ පනිනවා... විහිලු කරන්න දන්න ඒත් විහිලු දිරවගන්න බැරි ඩෑල් එකක්....​
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඉරාජ් ගෙන ඊට වැඩිය දෙයක් ඉතින් බලාපොරොත්තු වෙන්න බෑනෙ . ඕක වික්ටර් අංකල්ට අරින්න ගිහිල්ලවත් පාඩමක් ඉගෙනගත්තෙ නෑනෙ :lol::lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    අනේ රෙද්දේ අපහසේ.. අපේ රටේ කරන්ට් එක නෑ, වතුර නෑ ඒ උනාට ඒවා නෙමෙයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ජනාධිපතිට අපහස කරපු එක..:angry::angry:

    හරි හමන් දියුණු රටක් ඔය වගේ සිඟිති ප්‍රශ්න පස්සේ දුවගෙන යන්නේ නෑ.. රටේ සංවර්ධනයට තියෙන ප්‍රශ්න ගැන හොයා බලනවා මිසක්...:yes:

    බලපන් කොච්චර බලගතු රටක් උන ඇමරිකාවේ ජනාධිපති අල්ලලා වැල ෆිල්ම් (xxx parody movie) ගහනවා උන් සතපහකට ගනන් ගන්නේ නෑ.. මොකද උන්ට ඊට වඩා ඉන්න තැනට වඩා රට ඉස්සරහට ගෙනියන්න වැඩ කරන්න තියෙනවා:yes:

    ඔන්න ඕකයි බන් හේතුව උන් සංවර්ධන උන රටක් වෙන්නත් අපි සදාකල් සංවර්ධනය වෙමින් පවතින රටක් වෙන්නත් හේතුව

    :(:(

    screen-shot-2016-04-11-at-50715-pmpng.png

    Muge real life ekath me wage ne :lol::lol:
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    කොපි රයිට්ස් ඉශු එකක් තියෙන්නේ .. මේ සින්දුවේ රෝයලිටිස් ජනාධිපතිටත් ලැබෙන්න ඕනි කියල කියන්නේ . ෆිචරින්ග් කරන ආර්ටිස්ට්ලට රෝයලිටිස් ගෙවන්න ඕනි ඉතිං ..මු අඩුගානේ නමවත් දාල නැනේ ෆිචරින්ග් අර්ටිස්ට්ලගේ :lol::lol::lol:

    :lol::lol:
     
    Similar threads