ඔව් මම අද ඩීප් සයිකල් එකක් ගත්තා. හැබයි බජට් යන කෙනෙක්ට අරක තමයි හොදම ඔප්ශන් එක

kohennda gathe machan, price pls![]()
200amp 78000/-
extream kandy
una gawa stock have da machanbrand new ne?
mama used 100Ah gaththe 14800/- ta
Battaramulla buwagennda, machan check karalada gathe health eka kohomada
ow. Shape wage awlak nam na. mama gaththata passe ekkenek anthima battery ekath gaththa.

brand new ne?
mama used 100Ah gaththe 14800/- ta
ela, mama kandy neme so no idea google eka gahuwamma ene computer shop ekakuna gawa stock have da machan
මේව ගන්න තියෙන තැනක ලින්ක් එකක් දාපන්කො කවුරුහරි. ගානත් එක්ක. දැන්නම් ඉවසුවා ඇති බන්. රෑ 9ට හැමදාම ලයිට් යනව. පොඩි උන් එක්ක දාඩිය පෙර පෙර ඉන්නෙ... මොන කරුමයක්ද බං අපි මේ ගෙවන්නෙ?
ලයිට් ගිය වෙලාවට එක ලයිට් එකකුයි fan එකකුයි වැඩකර ගත්තොත් ඇති.
mage yaluwek ausi idan hena aduwata grid ekak set kara gedarata CEB eken ahuwe na dan 2yrs wage thama awulak wela nagrid ekata dena ewata approve karanne ne kalakanni
eka boru wedak
mama danna dethun denekma innawa thama waiting
mage yaluwek ausi idan hena aduwata grid ekak set kara gedarata CEB eken ahuwe na dan 2yrs wage thama awulak wela na
arunta thama ahuwela nathuwa athi i think