වාහනේ තියලා සල්ලි ගන්න

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    වාහනේ තියලා සල්ලි ගන්න

    වාහනේ ඇපේට තියල හරි වෙන මොකක් හරි විදියකින් හරි ලක්ෂ 5ක් ගන්න පුළුවන් විදි මොනවද?

    එක දවසින් දෙකෙන් සල්ලි ගන්න ඕන.
    ඉක්මනටම සල්ලි Return කරලා පොලිය එක්ක වාහනේ බේරාගන්නවා .

    Wagon R එකක් ..
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    වාහනේ ඇපේට තියල හරි වෙන මොකක් හරි විදියකින් හරි ලක්ෂ 5ක් ගන්න පුළුවන් විදි මොනවද?

    එක දවසින් දෙකෙන් සල්ලි ගන්න ඕන.
    ඉක්මනටම සල්ලි Return කරලා පොලිය එක්ක වාහනේ බේරාගන්නවා .

    Wagon R එකක් ..

    ලිසින් නැත්නම් ඉන්බොක්ස් එන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනේ පොත තියලා ලිසිං කම්පනි එකකින් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් ගන්න.
    දවස් දෙකෙන් නම් සල්ලි ගන්න පුලුවන්. නමුත් වාහනයේ පරම අයිතිය ලීසිං කම්පනි එකට එන විදිහට වාහනය ට්‍රාන්සර් වෙනවා. ඒ වගේම ඩොකියුමන්ට් චාජර්ස් අය වෙනවා. ඇපකරුවෙක් අවශ්‍යයයි. වාහනේට ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න ඕනේ.
    ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් ගත්තම ලීස් ගත්තා වගේ නෙවෙයි. මුළු ගානට පොලිය විතරක් ගෙව ගෙව ඉන්න පුලුවන්. සල්ලි ලැබුන ගමන් කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන් ඩ්‍රාෆ්ට් එක ගෙවලා ගනුදෙනුව ඉවර කරන්න පුලුවන්.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වාහනේ පොත තියලා ලිසිං කම්පනි එකකින් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් ගන්න.
    දවස් දෙකෙන් නම් සල්ලි ගන්න පුලුවන්. නමුත් වාහනයේ පරම අයිතිය ලීසිං කම්පනි එකට එන විදිහට වාහනය ට්‍රාන්සර් වෙනවා. ඒ වගේම ඩොකියුමන්ට් චාජර්ස් අය වෙනවා. ඇපකරුවෙක් අවශ්‍යයයි. වාහනේට ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න ඕනේ.
    ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් ගත්තම ලීස් ගත්තා වගේ නෙවෙයි. මුළු ගානට පොලිය විතරක් ගෙව ගෙව ඉන්න පුලුවන්. සල්ලි ලැබුන ගමන් කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන් ඩ්‍රාෆ්ට් එක ගෙවලා ගනුදෙනුව ඉවර කරන්න පුලුවන්.

    5 lak wage gannawanam muta padui ne. insurance ekatama 80 k withara yanawa ne :lol: