මට මේක කීප වතාවක් වෙලා තියෙනව තැන්කීපයකදිම. ඒ වෙලාවෙදි සෙට් එකේ හිත රිදුන වගේ දැනිල තියෙනව. මට තියෙන අවුල ඇයි ගොඩක් උන්ට කිසි ගානක් නැත්තේ කියන එක.
මේකයි අවුල.
කොල්ලො සමහර වෙලාවට සෙට් උනාම මොකක් හරි ඩ්‍රින්ක් එකක්. අපි හිතමු ටී එකක් කියල. කොල්ලො 3නක් ඉන්නව කියල හිතපන්. උන් පොඩ්ඩ පොඩ්ඩ තුන්දෙනාම තනි කෝප්පෙන් ඒ ටී එක ගැහීම ගනින්.
මට නම් බන් යාලුවො තියා කවුරු උනත් කට ගහපු එකක් කට ගහන්න කැතයි. ඒත් බන් ගොඩක් උන් එහෙම බොනවනේ. උන්ට කිසි ගානක් නෑ. සමහර උන් තව එකෙක් බාගයක් බීල ඉතිරි කරපු බීමඑක ඒ බටෙන්ම අදිනව.
උබලට අවුල් නැද්ද බන්? ගෑනියි මිනිහයි බෙදා ගෙන එහෙම බොන එක අවුලක්නෑ කියල හිතන්න පුලුවන් මොකද උන් කොහොමත් තොල දානවනේ.

මට තේරෙන්නෑ බන්. 