drink ekak kollo keepadenek beema

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    එහෙම අවුලක් නැ...අපි දරාගන ඉන්නෙම කුණු ශරිරයක් වෙච්චි ඔවාට මොනටව පිලිකුල් කරන්නද බං....
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    යූ නෙවර් නෝ බ්‍රෝ. දැන් උබ කිව්වේ ෆන්ගස් කේස් එකක් ආව කියල. ෆන්ගස් කේස් උනත් හැම තිස්සෙම එන්නෑ. වෙලාව තමයි. මම මෙතන ප්‍රොබැබිලිටි එක නෙමේ පෙන්නන්න හදන්නේ. දෙයා ඊස් එ චාන්ස් කියලයි කියන්න ඕනකරේ.

    මං ආශ්‍රය කරන්නෙ මට ගැලපෙන මගේ ටයිප් උන්ව. නැතුව මේ කොටුවෙ බඩු ගහන නාට්ටාමිලව නෙමෙයි. Everything has a class dude
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මට මේක කීප වතාවක් වෙලා තියෙනව තැන්කීපයකදිම. ඒ වෙලාවෙදි සෙට් එකේ හිත රිදුන වගේ දැනිල තියෙනව. මට තියෙන අවුල ඇයි ගොඩක් උන්ට කිසි ගානක් නැත්තේ කියන එක.

    මේකයි අවුල.

    කොල්ලො සමහර වෙලාවට සෙට් උනාම මොකක් හරි ඩ්‍රින්ක් එකක්. අපි හිතමු ටී එකක් කියල. කොල්ලො 3නක් ඉන්නව කියල හිතපන්. උන් පොඩ්ඩ පොඩ්ඩ තුන්දෙනාම තනි කෝප්පෙන් ඒ ටී එක ගැහීම ගනින්.

    මට නම් බන් යාලුවො තියා කවුරු උනත් කට ගහපු එකක් කට ගහන්න කැතයි. ඒත් බන් ගොඩක් උන් එහෙම බොනවනේ. උන්ට කිසි ගානක් නෑ. සමහර උන් තව එකෙක් බාගයක් බීල ඉතිරි කරපු බීමඑක ඒ බටෙන්ම අදිනව. :no:

    උබලට අවුල් නැද්ද බන්? ගෑනියි මිනිහයි බෙදා ගෙන එහෙම බොන එක අවුලක්නෑ කියල හිතන්න පුලුවන් මොකද උන් කොහොමත් තොල දානවනේ. ;)

    oka machan sahenna loku prashnayak.
    uba dannawada lankawe ladaru marana walata wada wadi yako ekakoppen beela kela wisa wela marena gaana..

    ane yako tho kadekin kanna yaddi handak garoppuwak gedarin geniyanawada.
    uba dannawada uba a kanne kee denek kaapu ekakinda kiala..

    maara pashna yako meuwa...
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    oka machan sahenna loku prashnayak.
    uba dannawada lankawe ladaru marana walata wada wadi yako ekakoppen beela kela wisa wela marena gaana..

    ane yako tho kadekin kanna yaddi handak garoppuwak gedarin geniyanawada.
    uba dannawada uba a kanne kee denek kaapu ekakinda kiala..

    maara pashna yako meuwa...

    මම කඩවලින් පුුරුද්දක් විදියට කන්නෑ බන්. මම කන පිඟාන කෝප්පේ උනත් වෙන කිසිම කෙනෙක් යූස් කරනවට මම කැමති නෑ බන්. මට හෙන පිළිකුලක් එනව. නැතුව Health issues ගැන හිතල කරන දෙයක් නෙම් බන්.

    මට පේන විදියට එහෙනම් මේක හෙන ඇබ්නෝමල් දෙයක් වගේ. මොකද කිරියේ හැම කෙනාම ඔය දේ කරනව වගේ. :(:nerd:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    උබලට වඩා මම සපෝටිව් බන්. එහෙම දේකදි. මම බොන්නෙ නැතුව සම්පූර්න එකම ඌට බොන්න කියල පරිත්‍යාග කරනව. :D

    mata ohoma dunnothin aai ugen illanne na machan uu wadiyenma fit ekek newei nm
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    mata ohoma dunnothin aai ugen illanne na machan uu wadiyenma fit ekek newei nm

    දැන්නම් බොරුවක් ගහනව බන්, සෙම කියනව, සීනි කියනව මොකක් හරි පචයක් ගහල ඌටම බීපන් කියල කියනව. :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Kellata tholak danna yaddith ahapan, kalin thola dapu kenekda kiyala. Dena uththaren, Anikawa gana hitha ganin.:rolleyes:
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මෙච්චර කල් උබට තියෙන ප්‍රශ්න සේරට ම උත්තරේ මේකේ ම තියෙනවා.මන් නම් ඔහොම කෙනෙක් කාපු බිපු එකක් බීම කෑම් අප්පිරිය කරන්නේ නෑ.නිකම් ගෑනු වගෙ ඉය එපා කියන උනෙක්ක මම නම් ට්‍රිප් යන්න ,එක රූම් එක ශෙයා කරන්න කැමති නෑ.ගොඩක් උන් උබ හලන්නේ ඒක නිසා වෙන්න ඕනේ.මගේ කෙල්ල උනත් ඒකිගේ යාලුවෝ එක්ක එක ම කෑම කනව.ඒකිගේ යාලුවෝ එයා ල්ලෙඩ වෙලා නගිටින්න බරුව් ඉඩිඩ්ඩි ඒකිගෙ මෙන්සස් උනු යට අදුම් පවා හොදලා ඩිල තියෙනව.කෙල්ලො උනත් හොදයි උබ වගෙ හුත්තොන්ට වඩා​
     
    • Like
    Reactions: bellpepper

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    matanam kisi aulak ne. eka cigarette eka gahanne kollo 4k 5k salli nethiwa hiti podi kale.
    dan unath wenasak na. 20 cigarette packet 2k table eka uda thiyeddith cigarette 2k withara paththu karan share kara kara gahanawa. me jiwetheta first time set una un ekka pawa. :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,760
    30,798
    113
    ඔහොම ඉදලා මේකෙ ත්‍රෙඩ් දාපන් අඩාගෙන යාලුවො මාව හලලා ට්‍රිප් ගියා කියාගෙන :lol: කවුද යකෝ කැමති ඔය වගේ ගෝතයෝ එක්ක ට්‍රිප් යන්න