අද ඉරිද

AnuradhaRa

Well-known member
  • උඹලට කනක් ඇහිල ඉන්ඩ නැති හින්ද අද මම ත්‍රෙඩ් මොකුත් දාන්නෙ නැතුව ඉන්නං

    ඒක නෙමේ මට රෙප්ස් ටිකක් දියල්ලකො :love:

    කඩඉමක් පනින්ඩ යන්නෙ :P
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අර කට්ටිය තොගෙ රෙප් කපපු දවසෙ තොට දුන්නා පොන්ස්.
    තව දෙනවනම් දෙන්න තියෙන්නෙ ෆයි කොත්තුවක් තමයි.
    බටර් කාලක් අරන් හවස් වෙලා අපෙ ගෙවල් පැත්තෙ වරෙන්.
     

    AnuradhaRa

    Well-known member
  • අර කට්ටිය තොගෙ රෙප් කපපු දවසෙ තොට දුන්නා පොන්ස්.
    තව දෙනවනම් දෙන්න තියෙන්නෙ ෆයි කොත්තුවක් තමයි.
    බටර් කාලක් අරන් හවස් වෙලා අපෙ ගෙවල් පැත්තෙ වරෙන්.

    උඹ ඔහොම අසික්කිත චරිතයක් බවට පත් වුණේ සරා ආශ්‍රය කළාට පස්සෙද... :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Who is Sara?

    මම ඇහුව එයාගෙන් මට කැමතිද කියල

    මට කැමති නෑ කිව්ව :( මම හැන්සම් නෑ කිව්ව.

    පජාත චරිතයක් වුණත් උඹනං හෙන හැන්සම් කිව්ව ..

     
    Last edited: