අද ඉරිද

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම ඇහුව එයාගෙන් මට කැමතිද කියල

    මට කැමති නෑ කිව්ව :( මම හැන්සම් නෑ කිව්ව.

    පජාත චරිතයක් වුණත් උඹනං හෙන හැන්සම් කිව්ව ..

    :lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,100
    36,065
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ඇහුව එයාගෙන් මට කැමතිද කියල

    මට කැමති නෑ කිව්ව :( මම හැන්සම් නෑ කිව්ව.

    පජාත චරිතයක් වුණත් උඹනං හෙන හැන්සම් කිව්ව ..

    අපිට කවද්ද බන් කෙල්ලෝ කැමති උනේ,
     
    • Like
    Reactions: AnuradhaRa

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,100
    36,065
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දුන්න බන් උබට රේප්

    අද නිවාඩු දවසේ මොකද කරන්නේ ?

    ඇවිදින්න යන්නේ නැද්ද බන් ?

    ස්කුටියට තෙල් ටිකක් ගහන් රුමක් දාල වරෙන්

    පික්ස් ටිකකුත් දාහන් අපිට බලන්න
     
    AnuradhaRa

    Well-known member
  • දුන්න බන් උබට රේප්

    අද නිවාඩු දවසේ මොකද කරන්නේ ?

    ඇවිදින්න යන්නේ නැද්ද බන් ?

    ස්කුටියට තෙල් ටිකක් ගහන් රුමක් දාල වරෙන්

    පික්ස් ටිකකුත් දාහන් අපිට බලන්න

    කබල් ස්කූටියක් පදින මට කාර් එකක් ගන්ඩ කියනකොට තමා මල පනින්නෙ මට උඹත් එක්ක :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Adaretane ban kiyanna ubata bari naha try kalot
    Aye kiynne naha uba ekak gatta kaleka nulak dapan
    Mma nam wada ban uba mokada karanne ?

    ගෙදරට වෙලා ඉන්න පිංබතෙකි මා

    ඉතිං කොහොමද මම කාර් එකක් රෝදයක්වත් ගන්නෙ :frown:

    ඔච්චරටම ආදරේනං මගෙ පේ පෑල් එකට රුපියල් 1000ක් එවපන්කො.. පාමසියෙන් බෙහෙත් ටිකක්වත් ගන්ඩ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,100
    36,065
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙදරට වෙලා ඉන්න පිංබතෙකි මා

    ඉතිං කොහොමද මම කාර් එකක් රෝදයක්වත් ගන්නෙ :frown:

    ඔච්චරටම ආදරේනං මගෙ පේ පෑල් එකට රුපියල් 1000ක් එවපන්කො.. පාමසියෙන් බෙහෙත් ටිකක්වත් ගන්ඩ

    Paypal baha man awama ubalay gedara ennam
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගෙදරට වෙලා ඉන්න පිංබතෙකි මා

    ඉතිං කොහොමද මම කාර් එකක් රෝදයක්වත් ගන්නෙ :frown:

    ඔච්චරටම ආදරේනං මගෙ පේ පෑල් එකට රුපියල් 1000ක් එවපන්කො.. පාමසියෙන් බෙහෙත් ටිකක්වත් ගන්ඩ

    පොන්නයො බැංකු නම්බර් එකක් පිඑම් කරපන් දාහක් දාන්නම්. අවුරුද්දට මොනා හරි ගනින්. මට පේ පෑල් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • පොන්නයො බැංකු නම්බර් එකක් පිඑම් කරපන් දාහක් දාන්නම්. අවුරුද්දට මොනා හරි ගනින්. මට පේ පෑල් නෑ

    පොන්නය කවුද කියල බලන්ඩ ලස්සන කෙල්ලෙක්ව එවපන්කො මගෙ ඔඩොක්කුවට

    ඊට පස්සෙ අහගනින් විස්තරේ එයාගෙන් :rofl: