මම ඇහුව එයාගෙන් මට කැමතිද කියල
මට කැමති නෑ කිව්වමම හැන්සම් නෑ කිව්ව.
පජාත චරිතයක් වුණත් උඹනං හෙන හැන්සම් කිව්ව ..


මම ඇහුව එයාගෙන් මට කැමතිද කියල
මට කැමති නෑ කිව්වමම හැන්සම් නෑ කිව්ව.
පජාත චරිතයක් වුණත් උඹනං හෙන හැන්සම් කිව්ව ..
දුන්න බන් උබට රේප්
අද නිවාඩු දවසේ මොකද කරන්නේ ?
ඇවිදින්න යන්නේ නැද්ද බන් ?
ස්කුටියට තෙල් ටිකක් ගහන් රුමක් දාල වරෙන්
පික්ස් ටිකකුත් දාහන් අපිට බලන්න

කබල් ස්කූටියක් පදින මට කාර් එකක් ගන්ඩ කියනකොට තමා මල පනින්නෙ මට උඹත් එක්ක![]()
Adaretane ban kiyanna ubata bari naha try kalot
Aye kiynne naha uba ekak gatta kaleka nulak dapan
Mma nam wada ban uba mokada karanne ?

උඹ ඔහොම අසික්කිත චරිතයක් බවට පත් වුණේ සරා ආශ්රය කළාට පස්සෙද...![]()
ඉන්නකො කපනවා 30ක් ම.....![]()





වටයක් දාලා එන්න කියන්නේ..
You must spread some Reputation around before giving it to AnuradhaRa again.

ගෙදරට වෙලා ඉන්න පිංබතෙකි මා
ඉතිං කොහොමද මම කාර් එකක් රෝදයක්වත් ගන්නෙ
ඔච්චරටම ආදරේනං මගෙ පේ පෑල් එකට රුපියල් 1000ක් එවපන්කො.. පාමසියෙන් බෙහෙත් ටිකක්වත් ගන්ඩ
ගෙදරට වෙලා ඉන්න පිංබතෙකි මා
ඉතිං කොහොමද මම කාර් එකක් රෝදයක්වත් ගන්නෙ
ඔච්චරටම ආදරේනං මගෙ පේ පෑල් එකට රුපියල් 1000ක් එවපන්කො.. පාමසියෙන් බෙහෙත් ටිකක්වත් ගන්ඩ
පොන්නයො බැංකු නම්බර් එකක් පිඑම් කරපන් දාහක් දාන්නම්. අවුරුද්දට මොනා හරි ගනින්. මට පේ පෑල් නෑ
