අද ඉරිද

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පොන්නය කවුද කියල බලන්ඩ ලස්සන කෙල්ලෙක්ව එවපන්කො මගෙ ඔඩොක්කුවට

    ඊට පස්සෙ අහගනින් විස්තරේ එයාගෙන් :rofl:

    තිබ්බත් වැඩක් නෑනෙ :lol: වයස 35 ක් වෙනකන් පාවිච්චි නොකර පොල්කුඩු බැදිලා දැන් කුණු වෙලා ඇත්තෙ :lol:

    අනික රිටලින් නිසා දැන් නගින්නෙ නෑ නේද පොන්ස්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Anuradhara kiyanne kellek bn..

    Gedarata naki wenawa kiyala adanawa..
    Scooter padinawa..
    Bank info denna kamthi na, mattu wena nisa..
    35k welath ammala ekka inne...etc

    කෙල්ලෙක් නම් වෙන්න බෑ. ෆොන්නප්පු කෙනෙක් වෙන්න පුලුවන්.
    මූට අම්බානෙට සල්ලි තියෙනවා පොල් වතු පරම්පරාවෙන් තියෙන නිසා දිව්ලපිටි පැත්තෙ. අක්කර ගානක වතු පොල් වලින් අමතරව ලෙලි විකුණලත් සල්ලි හොයනවා. ඕකා බයික් එකෙන් කරන්නෙ වත්තට ගිහින් පොල් කඩන දාටයි ලෙලි ගහන දාටයි වැඩ බලන එක.තාත්තගෙ බිස්නස් බලාගෙන ඕකා ඉන්නෙ.

    බැංකු නම්බරේ දාන්නෙ නැත්තෙ එක්ස්පෝස් වේවි කියන බයට සහ අපේ සල්ලි ඕකට සත පහකට වැඩක් නැති නිසා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Math okata kipa sarayak salli denna bank no ekak illuwa dunne na
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඉතින් අපි ඉල්ලුවම තමය් ලොකු ලය්න්...

    මම නම් කැමති.....ලොකු අයියා එපා කිවිවා.........:(
    You must spread some Reputation around before giving it to hichchiputha again.

    වටෙ යන්නලු.........එකට මම කැමති නැනෙ:(:sorry:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,865
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නම් කැමති.....ලොකු අයියා එපා කිවිවා.........:(
    You must spread some Reputation around before giving it to hichchiputha again.

    වටෙ යන්නලු.........එකට මම කැමති නැනෙ:(:sorry:

    මතක ඇතුව පුළුවන් හැම වෙලාවේම රේප් දෙන්න සාර තැන්ක්ස් හොදේ...

    ඔයාලට ඇඩ්වය්ස් එකක් හරි දෙන්න ඉන්නේ අපිනේ :baffled: