2020 Presidential Election Poll

2020 Presidential Election Poll

  • Total voters
    369
  • Poll closed .

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,414
    8,558
    113
    මහින්දයි රනිලුයි එයි කියලනම් හිතන්න බෑ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මහින්දයි රනිලුයි එයි කියලනම් හිතන්න බෑ

    මේක දාපු කෙනා නාගා ජනපති කරන්‍න කැමැත්තෙන් ඉන්න කෙනෙක්. මිනිහගෙ නම මුලටම දාල තියෙන්නේ ඒකයි.අනිත් නම් දාන්න ඕන නිසා දාලා හිතන්නේ නැතුව..:rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මේක දාපු කෙනා නාගා ජනපති කරන්‍න කැමැත්තෙන් ඉන්න කෙනෙක්. මිනිහගෙ නම මුලටම දාල තියෙන්නේ ඒකයි.අනිත් නම් දාන්න ඕන නිසා දාලා හිතන්නේ නැතුව..:rofl:

    උඔ කිව්ව කතාවේ ඇත්තක් තියනවා නමුත් මම එහෙමම හිතලා නෙමෙයි උඩට දැම්මෙ
    - Fresh මුනවල් උඩට දැම්මෙ,කතා නායක,චමල් කොහොමත් එන්නෙ නැ,මහින්ද නිතී තර්ක ගෙනල්ල එන්න හදන කතාවක් තියනවා අන්න එක නිසා ඔන්න ඔහේ කියලා අන්තිමට දැම්මෙ,මේ ලිස්ට් එකේ කිසිම චොදනාවක් නැති මනුස්සයා නාගානන්ද එකත් මතක තියාගන්න,අනික් හැමොටම මොකක් හරි චොදනාවක් තියනවා,ඔය පල්ලෙවත්තටත් මොන මොනවදෝ කියලා කතන්දර ටිකක් කියලා දාල තිබ්බා ඇත්තද බොරුද මන්ද එවා නම්.......
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    මේ ලිස්ට් එකේ කිසිම චොදනාවක් නැති මනුස්සයා නාගානන්ද එකත් මතක තියාගන්න.

    ඒක විශේෂ සුදුසුකමක් නං අපේ ස්කර්විත් ජනාධිපතිකමට සුදුසුයි අනිත් අපේක්ෂකයන්ට වඩා.

    ඒත් කී දෙනාද ස්කර්වි ජනාධිපතිකමට ඉල්ලුවොත් චන්දෙ දෙන්නෙ.

    නාගානන්ද පත් වුනාට පස්සේ අනිත් පක්ෂවල හැමෝම මිනිහට දූෂණ චෝදනා කළොත් ඊළඟ පාර වෙන කෙනෙකුට චන්දෙ දෙනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    ඔය මනුස්සයට පුළුවන් නං ගෝටා මෙච්චර රට වටේ දුවන්නේ නෑ :yes:

    Presidency නේ කොච්චර දුවල හරි පවුලෙ කෙනෙක් පත්කරගත්තොත් කිසිම රාජපක්ෂ කෙනෙකුට පාඩුවක් නෑ :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,743
    28,660
    113
    ඒක විශේෂ සුදුසුකමක් නං අපේ ස්කර්විත් ජනාධිපතිකමට සුදුසුයි අනිත් අපේක්ෂකයන්ට වඩා.

    ඒත් කී දෙනාද ස්කර්වි ජනාධිපතිකමට ඉල්ලුවොත් චන්දෙ දෙන්නෙ.

    නාගානන්ද පත් වුනාට පස්සේ අනිත් පක්ෂවල හැමෝම මිනිහට දූෂණ චෝදනා කළොත් ඊළඟ පාර වෙන කෙනෙකුට චන්දෙ දෙනවද?

    I would say it's a clear advantage over the other candidates, considering the reputation of our current politicians.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒක විශේෂ සුදුසුකමක් නං අපේ ස්කර්විත් ජනාධිපතිකමට සුදුසුයි අනිත් අපේක්ෂකයන්ට වඩා.
    scurvi kiyanne ranjan wage athal dena porak ne. ubalath mara hethu thama horunta chande denna hoyanne :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    I would say it's a clear advantage over the other candidates, considering the reputation of our current politicians.

    it might have been the case back in 2015, not anymore.

    People have lost faith in "seemingly pure" candidates. Mr. Clean and Mr. Sathgunawath (MS) made sure of it.

    Naga would have to offer something juicy for the people if he wishes to have a chance. Like what Rajapakses offer - Nationalism, strong leadership and development
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    it might have been the case back in 2015, not anymore.

    People have lost faith in "seemingly pure" candidates. Mr. Clean and Mr. Sathgunawath (MS) made sure of it.

    Naga would have to offer something juicy for the people if he wishes to have a chance. Like what Rajapakses offer - Nationalism, strong leadership and development
    you should watch his videos in youtube to see what he offers
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,743
    28,660
    113
    it might have been the case back in 2015, not anymore.

    People have lost faith in "seemingly pure" candidates. Mr. Clean and Mr. Sathgunawath (MS) made sure of it.

    Naga would have to offer something juicy for the people if he wishes to have a chance. Like what Rajapakses offer - Nationalism, strong leadership and development

    Completely disagree. Anyone observing the situation since 2015 should have realized by now that all these politicians are in it together. :)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    "Mr clean" lata wada hndata "horu" rata kala 2005-2015 (personal opinion)
    ow eka aththa. danata wada deyak kalin rate una. eth me rata yamin thibena paththa hodatama aul. marakam, anawashya atha pewim, waradi karala suddo wage yana eka dan normal wela thiyenne. winayagaruka neethigaruka samajayak bihi karanna oni.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,743
    28,660
    113
    ow eka aththa. danata wada deyak kalin rate una. eth me rata yamin thibena paththa hodatama aul. marakam, anawashya atha pewim, waradi karala suddo wage yana eka dan normal wela thiyenne. winayagaruka neethigaruka samajayak bihi karanna oni.

    I don't agree. Rule of law was way worse prior to 2015. - Main reason for MR's loss.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    Anyone observing the situation since 2015 should have realized by now that all these politicians are in it together. :)

    What I'm saying is people are through with voting out of desperation. They are through with dreaming of a utopia.

    What they're going to do before voting is comparing the Rajapakse era with the Yahapalana era.

    That's why Rajapakses are winning EK polls left and right, note that they never won an EK poll before the Yahapalana regime came to power, in fact, they lost every poll in a huge margin.