වෙනස් විදියකට වින්ඩෝස් දාමු..
වෙනස් විදියකට වින්ඩෝස් දාමු >> වින්ඩෝස් දාගන්න බැරුව හිරවෙච්ච අයට, කම්පියුටර් රෙපෙයාර් කරන අයට..
අද මන් කියන්න යන්නෙ කොහොමද ලේසියෙන් ඒ වගේම ඉක්මනට වින්ඩෝස් ඕස් එකක් ඉන්ස්ටෝල් කරගන්නෙ කියල. එ වගේම මේක ගොඩක් වැදගත් වෙනව බූට් වෙන්නෙ නැති බූට්ලෝඩර් ඩැමේජ් උන කම්පියුටර්ස් වලට වින්ඩෝස් දාගන්න ඕනෙ උනාමත්.
මේ ක්‍රමයේ තියෙන විශේෂත්වෙ තමයි අපිට පුලුවන් වින්ඩෝස් දාන්න ඕනෙ හාර්ඩ් එක වෙන පීසී එකකට ගහල වින්ඩොව්ස් ඉන්ස්ටෝල් කරගන්න. එහෙම කරනවානම් අපිට මේ දේවල් ඕනෙ වෙනවා,

1. WinNT Setup > බාගන්න.
2. Windows XP,7,8,8.1,10 ISO/ESD Image එකක්
මුලින්ම වින්ඩෝස් දාගන්න ඕන හාර්ඩ් ඩ්‍රයිව් එක ලැප් එකට හරි පීසී එකට හරි කනෙක්ට් කරගන්න ඕනෙ. ඊට පස්සෙ ඩිස්ක් මැනේජ්මන්ට් වලට ගිහින් වින්ඩෝව්ස් දාන්න ඕන පාර්ටිෂන් එක ෆෝර්මැට් කරගන්න. ඊට පස්සෙ ඒක රයිට් ක්ලික් කරල Mark Partition an Active සිලෙක්ට් කරන්න.
(
අපි මෙහෙම කරන්නෙ වින්ඩෝස් අලුතින් දාන හාර්ඩ් ඩ්‍රයිව් එක අනික් පීසී එකට කනෙක්ට් කලාම දැන් සිලෙක්ට් කරපු පාර්ටිශන් එකෙන්ම බූට් වෙන්න ඕනි නිසා)
==============================================================================================
දැන් WinNT Setup එක ඕපන් කරගන්න. (වින්ඩෝස් 32bit නම් x86 Setup එක, වින්ඩෝස් 64bit නම් x64 Setup එක)
දැන් ස්ටේටස් එක ෆිල් වෙනකල් බලන් ඉන්න තියෙන්නෙ. මේකට විනාඩි 5~10 වගේ යයි.. ඒක කම්ප්ලීට් උනාම වින්ඩෝස් ඉමේජ් එක ඇප්ලයි උන හාර්ඩ් එක ගලවල අනික් පීසී එකට ගහල ඔන් කලාම යූසර් අකවුන්ට් එක හදන තැන ඉදන් පටන් ගන්නවා.

විනාඩි 15කින් විතර වින්ඩෝස් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මේ ක්‍රමෙන්.
මොනාහරි ප්‍රශ්න තියෙනවනම් අහන්න.

1. මෙතන අපි ඉන්ස්ටෝල් කරගන්න යන ඕඑස් එකේ ඉමේජ් ෆයිල් එක සිලෙක්ට් කරගන්න.
2./3. වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන ඩ්‍රයිව් පාර්ටිශන් එක.
4. ඔයාගෙ වින්ඩෝස් ඉමේජ් එක AIO එකක් නම් මෙතනින් එඩිෂන් එක තෝරගන්න.
මේකෙ ට්වීක්ස් කියල ඔප්ෂන් එකකුත් තියෙනව. මේකෙන් අවශ්ය ඒව තෝරල සෙටප් බට්න් එක ක්ලික් කරන්න.
2./3. වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන ඩ්‍රයිව් පාර්ටිශන් එක.
4. ඔයාගෙ වින්ඩෝස් ඉමේජ් එක AIO එකක් නම් මෙතනින් එඩිෂන් එක තෝරගන්න.
මේකෙ ට්වීක්ස් කියල ඔප්ෂන් එකකුත් තියෙනව. මේකෙන් අවශ්ය ඒව තෝරල සෙටප් බට්න් එක ක්ලික් කරන්න.
දැන් ස්ටේටස් එක ෆිල් වෙනකල් බලන් ඉන්න තියෙන්නෙ. මේකට විනාඩි 5~10 වගේ යයි.. ඒක කම්ප්ලීට් උනාම වින්ඩෝස් ඉමේජ් එක ඇප්ලයි උන හාර්ඩ් එක ගලවල අනික් පීසී එකට ගහල ඔන් කලාම යූසර් අකවුන්ට් එක හදන තැන ඉදන් පටන් ගන්නවා.

විනාඩි 15කින් විතර වින්ඩෝස් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මේ ක්‍රමෙන්.මොනාහරි ප්‍රශ්න තියෙනවනම් අහන්න.