Then please do, It's just a question - not an argument. Just one answer would suffice.
thats how every argument begins

Then please do, It's just a question - not an argument. Just one answer would suffice.

this poll result is a good reason for an educated voter to leave lanka. sometimes i think democracy can be worst if it is given to people with no proper knowledge or education. now look how majority of them can decide your future by the voting power they have. your vote or opinion is nothing among majority of their votes




බලයට එනවද නැද්ද නෙවෙයි බන් චන්දෙ දාන්නයි ඕන... අනිත් උන්ගෙන් වැඩක් නෑ කියල හිතන උන් නාගානන්ද ට චන්දෙ දානව නම් ඒ ඇති...
කොහොමත් 51% ක් නැතුව කාටවත් ජනදිපති වෙන්න බෑනෙ.. නාගානන්ද ට 20% ක් හරි ගන්න පුලුවන් වෙයි තරුණ උන් ටිකවත් හරියට චන්දෙ දැම්මොත්.. එතකොට වෙන කාටවත් බලේට එන්නත් බෑ.. ප්‍රධාන පක්ශ 2න් එකෙක්වත් 51% ක් ගන්නෙ නෑනෙ එතකොට.. අපිට පරණ දූශිත උන් එකෙක්වත් එපා කියන පණිවිඩේ දෙන්න වෙන විදියක් නෑ.![]()
එතකොට මහින්දලාට නාගානන්ද සරණ පතන්න වෙනවද ?එහෙම නැතිනම් තවත් අස්ථාවර රටක් බිහිවෙයිද ?this poll result is a good reason for an educated voter to leave lanka. sometimes i think democracy can be worst if it is given to people with no proper knowledge or education. now look how majority of them can decide your future by the voting power they have. your vote or opinion is nothing among majority of their votes

Maithripala Sirisena = 4![]()




Ane ammo badath ridenawa hina wela....Math passe dakke eka...බලයට එනවද නැද්ද නෙවෙයි බන් චන්දෙ දාන්නයි ඕන... අනිත් උන්ගෙන් වැඩක් නෑ කියල හිතන උන් නාගානන්ද ට චන්දෙ දානව නම් ඒ ඇති...
කොහොමත් 51% ක් නැතුව කාටවත් ජනදිපති වෙන්න බෑනෙ.. නාගානන්ද ට 20% ක් හරි ගන්න පුලුවන් වෙයි තරුණ උන් ටිකවත් හරියට චන්දෙ දැම්මොත්.. එතකොට වෙන කාටවත් බලේට එන්නත් බෑ.. ප්‍රධාන පක්ශ 2න් එකෙක්වත් 51% ක් ගන්නෙ නෑනෙ එතකොට.. අපිට පරණ දූශිත උන් එකෙක්වත් එපා කියන පණිවිඩේ දෙන්න වෙන විදියක් නෑ.![]()

නාගානන්ද පොන්නය වගේ ගෝඨත් ඔය Youtube videos කරා නම් උෟට ඡන්ද වලින් 2/3 ක්ම එයි. ඔය ජීවිතේම සෝෂල් මීඩියා කරන් ඉන්න පොන්නයො තමයි නාගානන්දට ඡන්දෙ දෙන්නෙ. කටින් බතල හිටවල නිකන් වීඩියෝ එකක් කරල යූටියුබ් එකේ වීඩියෝ එකක් දැම්ම නම් එක වීඩියෝ එකකට ඡන්ද 10,000 ක් විතර ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නෙ බොරු කීම සහ මම පොර න්‍යාය අනුගමනය කිරීම සහ බොරු ජාතිමාමකත්වය.![]()





dinnoth eeta passeth balla wage un kiyana ewata nawila tamai inna wenne.. kochchara loku talks dunnath..
anna e nisai api wirudda..
meka (බොරු ජාතිමාමකත්වය. )nam thiyenne koheda kiyala mole athi katath terenawa.. ubata noterunata...![]()
gota ta chande deela balanna hodai dan wate inna horu set eke sahayogayak nathuwa idiripath wenawa kiwwoth. anna ehema nam math denawa.. kochchara kagahuwath horu nathuwa pawathmak nathi nisa tamai unwa allan inne..dinnoth eeta passeth balla wage un kiyana ewata nawila tamai inna wenne.. kochchara loku talks dunnath..
anna e nisai api wirudda..
Multiple citizenship තියෙන උන් ගෝඨා විතරද ඉන්නෙ ? මට සල්ලි තිබ්බනම් මමත් ගන්නවා US citizenship. ඒකෙන් අදහස්වෙන්නෙ නෑ මම ලංකාවට ආදරේ නෑ කියල.
![]()
Man nan hithanne na u citizenship eke salli deela gatta kiyela..(as an Investor)
මොනා වුණත් අපේ නීතිමය පද්ධතියෙ ගැටළු තියෙනවා. මන්ත්‍රීවරු වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නෙ නෑ. කවුරුවත් ඒ ගැන හොයන්නෙත් නෑ. ගෝඨත් හොරෙක් වෙන්න ඇති. නොවෙන්නත් ඇති. ඒත් ඌට දැක්මක් තියෙනවා බන්. ඌව දැක්කමත් හොඳ matured look එකක් තියෙනවා කතාවෙන් වුණත්. එහෙම චරිත තමයි ඕන බන් රටට.Multiple citizenship තියෙන උන් ගෝඨා විතරද ඉන්නෙ ? මට සල්ලි තිබ්බනම් මමත් ගන්නවා US citizenship. ඒකෙන් අදහස්වෙන්නෙ නෑ මම ලංකාවට ආදරේ නෑ කියල.

multiple citizenship gana mama mukut kiwwe nane ban. salli deela US citizen una nam e salli kohenda awe kiyalada hitanne? laksha 5 ta 10ta US citizen wenna bane. kohomath president candidate kenek widiyata enawa nam aniwa US citizenship eka cancel karagena enna ona. nattan arjun mahendran 2 thamai enne..
ubamane kiwwe "boru jathimamakathwaya" ganath. e ganath kiyanna tiyenne okamai. stage wala dan kiyana ewa newei kerenne. specially dan meyage wate inna set ekath ekka. kochchara loku talks dunnath nattath puke gahan inna wenne unge udawwen giyoth. ueka tamai wenneth. unwa atharala chandeta enawanam denna salaka balanna puluwan. deshapalane inna un gana me athdakeem madida?
![]()
![]()