Bell 4G Awurudu ??

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මේ පාර bell එකේ April 13 / 14 unlimited ඩවුන්ලෝඩ් දෙන්නේ නැද්ද මචන්ලා ???
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Dei neda machan, den un bill settle karaamath denawa Free GB mata 7GB hambuna day
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    BELL 4G hoday bn anith ewata wada...

    ඒක ඇත්ත බන්.Max 2.5Mbps එනවා.ඇතිනේ බන්.පට්ට ස්පීඩ් ආවම දන්නේ නැතුවම data ඉවර වෙනවා.මේ ස්පීඩ් එකෙන් use වෙද්දී data ඉතුරු වෙනවා....