Dialog 4g hbb 4 mbps connection

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ඩයලොග් 4G postpaid Hbb 4mbps unlimited use කරන්නේ කව්ද?

    මේ පැකේජ් එකේ හොඳ නරක කොහොමද?
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    480
    595
    93
    හොදයි downloads ලොකු ෆයිල් නැත්නම් , ගාන නම් ටිකක් වැඩියි, HUTCH ලාබයි සිග්නල් තියනව නම්
     
    • Like
    Reactions: King_cobra

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඩයලොග් 4G postpaid Hbb 4mbps unlimited use කරන්නේ කව්ද?

    මේ පැකේජ් එකේ හොඳ නරක කොහොමද?
    එක්කෙනෙක්ට ශේප්. ඩවුන්ලෝඩ් කරනකොටනම් ඩයලොග් එකේ ඔක්කොගෙම දෙමව්පියන්ට පින් දෙයි
     
    • Like
    Reactions: King_cobra

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    යූස් කරා කාලයක්. පස්සෙ ආයෙත් මාරු උනා නෝමල් පැකේජ් එකට. ස්පීඩ් එක මදි මචන්. අන්ලිමිටඩ් උනාට ඒ ස්පීඩ් එකත් එක්ක ලොකු වැඩක් කරගන්න බෑ. උබේ නෝමල් යූස් එකත් එක්ක බලලා නෝමල් පැකේජ් එකක් + ඇඩෝන් ගන්න එක ලාබ වෙයි.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,414
    9
    3,060
    113
    ඕවා වෝර්ත් නෑ බං ඉන්නෙ කැලේක නෙවෙයි නම්.
     
    • Like
    Reactions: King_cobra

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    යූස් කරා කාලයක්. පස්සෙ ආයෙත් මාරු උනා නෝමල් පැකේජ් එකට. ස්පීඩ් එක මදි මචන්. අන්ලිමිටඩ් උනාට ඒ ස්පීඩ් එකත් එක්ක ලොකු වැඩක් කරගන්න බෑ. උබේ නෝමල් යූස් එකත් එක්ක බලලා නෝමල් පැකේජ් එකක් + ඇඩෝන් ගන්න එක ලාබ වෙයි.
    සාමාන්‍යයෙන් 200-250 Gb වගේ usage එකක් තියෙනවනම් මොකද්ද හොදම
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,285
    1
    4,988
    113
    Sin-tertainment Den
    megabits per second vs mega byte per second patalawa ganna epa.

    4 kiyala tiyenne megabits(not megabytes)per second
    500KBps (kilobytes per second wage ei normal day to day use weddi
     
    Last edited:
    • Like
    Reactions: King_cobra

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,991
    12,512
    113
    කිසිම අවුලක් නැහැ බන් වෙබ් සයිට් එහෙම හොදට ලෝඩ් වෙනවා
    හැබැයි ලොකු GB ගානක ෆයිල් එකක් වගේනම් Download වෙන්න වෙලා යයි
    4Mbps නමේ 2Mbps එකත් ඇති සාමන්‍ය වැඩ කටයුතු වලට නම්
     
    • Like
    Reactions: King_cobra

    devops

    Well-known member
  • Apr 3, 2023
    612
    464
    63
    colombo
    I’m currently taking a Udemy course, but it’s not download-supported. I’m using a Dialog 2 Mbps unlimited package, and most of the time the videos lag every 4–6 minutes, which makes it hard to focus. I thought about upgrading to a 4 Mbps package, but it costs around 6000, which I can’t afford right now. I just need a stable connection for the next 1–2 months to focus on the Udemy courses provided by my company (I’m working remotely). Do you have any suggestions or solutions?