Rishad Bathiudeen
0112503889

අබ ගහනම් මොකද්ද උදුරල දාපන්
Tikak lokui bn. Echchara loku gemak na habayi
Kohen hari Ladder ekak aran negala Shape eke kapapan ban
Kabayak dala Kapana athu walata ethakota aulak ne
Safety belt ekak ganin kokatath
netham den kale 6000k wath illai oya wage wedakata loku gahak nam
Anika minissu hoyagannath amarui ban
Ekek 10k illuwa. Thawa ekak 55k illuwa kapala aran yanna

https://ikman.lk/en/ad/garden-cleaning-for-sale-colombo
එහෙනම් ලොකු ගහක් නේද කද මහත අඩි 1.5ක් වත් ඇති නේද
ගහෙන් ලෑලි ගන්න පුළුවන්නම් අරන් යන එකාට 55ක් හොදටම වැඩි ගහත් දීල
මම ගිනි සපු ගස් 2කුයි හවරි නුග ගහකුයි කැපුව මට අතට 10000ක් දීල ගියා
හවරි නුග ගහත් කද අගල් 10ක්වත් නෑ ගිනි සපු නම් අඩියයි
කෝකටත් උඹ හොදම වැඩේ ලොරි කාරයෙක් අල්ල ගනින් පොරට කියල බලපන්
මේකටත් කෝල් එකක් දීල බලපන් නැත්තම් ගාඩ්නින් කරන තැනකින් ඩයල් හොයා ගන්න පුලුවන්
Code:https://ikman.lk/en/ad/garden-cleaning-for-sale-colombo
අපරාදෙ..මේ රස්නේ ගස් කපනවා කියන්නේ ඉතිං අනේ මංදා.අපේ ගෙට ඵහා ගෙදර වැටට ළංවෙලා තිබ්බ පැණි වරක ගහක්.අවුරුදු 20ක් විතර පරණයි..කැඩුවහම අපිටත් දුන්න..මදුල කැඩුවහම පැණි බේරෙනවා හරියට කවුරු හරි මදුල අැතුලට පැණි දාල තිබ්බා වගේ..මම ජීවිතේට කාලා නැහැ ඵහෙම රස වරකා..මුන් තාප්පෙ ගහන්න ඒ ගහ කැපුවා කියහංකො..දුකයි අැත්තටම අපේ මිනිස්සු ගැන.![]()


ඉස්සර කාලේ මිනිස්සු ගස්කොල එක්කයි ජීවත් වුනේ.අදකාලේ උන්ට ගහක් කොලක් පේන්න බෑ .කොන්ක්රිට් වනාන්තරය තමයි දියුණුව කියලා හිතන් ඉන්නේ (විශේෂයෙන් දෙහිවල පැත්තේ උන් ) සුද්දන්ගේ ආකල්ප මේවා...කුරුල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ .නොදෝකින්.ඉස්සර කාලේ මිනිස්සු ගස්කොල එක්කයි ජීවත් වුනේ.අදකාලේ උන්ට ගහක් කොලක් පේන්න බෑ .කොන්ක්රිට් වනාන්තරය තමයි දියුණුව කියලා හිතන් ඉන්නේ (විශේෂයෙන් දෙහිවල පැත්තේ උන් ) සුද්දන්ගේ ආකල්ප මේවා...කුරුල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ .නොදෝකින්.


උන් හිතන් ඉන්නේ උන් හැමදාම මෙතන ජීවත් වෙන්න ඇවිල්ලයි කියලා




