Aba gahak kapanna ona. Help

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mchn ape aba gaha kapaganna ona. Dehiwala kittuwa newa karana kauru hari innawa nam numb ekak denna. Big help
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,644
    113
    අපරාදෙ..මේ රස්නේ ගස් කපනවා කියන්නේ ඉතිං අනේ මංදා.අපේ ගෙට ඵහා ගෙදර වැටට ළංවෙලා තිබ්බ පැණි වරක ගහක්.අවුරුදු 20ක් විතර පරණයි..කැඩුවහම අපිටත් දුන්න..මදුල කැඩුවහම පැණි බේරෙනවා හරියට කවුරු හරි මදුල අැතුලට පැණි දාල තිබ්බා වගේ..මම ජීවිතේට කාලා නැහැ ඵහෙම රස වරකා..මුන් තාප්පෙ ගහන්න ඒ ගහ කැපුවා කියහංකො..දුකයි අැත්තටම අපේ මිනිස්සු ගැන.:(
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,523
    3,260
    113
    අබ ගහනම් මොකද්ද උදුරල දාපන්
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,523
    3,260
    113
    Tikak lokui bn. Echchara loku gemak na habayi

    Kohen hari Ladder ekak aran negala Shape eke kapapan ban
    Kabayak dala Kapana athu walata ethakota aulak ne
    Safety belt ekak ganin kokatath
    netham den kale 6000k wath illai oya wage wedakata loku gahak nam
    Anika minissu hoyagannath amarui ban
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Kohen hari Ladder ekak aran negala Shape eke kapapan ban
    Kabayak dala Kapana athu walata ethakota aulak ne
    Safety belt ekak ganin kokatath
    netham den kale 6000k wath illai oya wage wedakata loku gahak nam
    Anika minissu hoyagannath amarui ban

    Ekek 10k illuwa. Thawa ekak 55k illuwa kapala aran yanna
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,523
    3,260
    113
    Ekek 10k illuwa. Thawa ekak 55k illuwa kapala aran yanna

    එහෙනම් ලොකු ගහක් නේද කද මහත අඩි 1.5ක් වත් ඇති නේද
    ගහෙන් ලෑලි ගන්න පුළුවන්නම් අරන් යන එකාට 55ක් හොදටම වැඩි ගහත් දීල
    මම ගිනි සපු ගස් 2කුයි හවරි නුග ගහකුයි කැපුව මට අතට 10000ක් දීල ගියා :P
    හවරි නුග ගහත් කද අගල් 10ක්වත් නෑ ගිනි සපු නම් අඩියයි
    කෝකටත් උඹ හොදම වැඩේ ලොරි කාරයෙක් අල්ල ගනින් පොරට කියල බලපන්

    මේකටත් කෝල් එකක් දීල බලපන් නැත්තම් ගාඩ්නින් කරන තැනකින් ඩයල් හොයා ගන්න පුලුවන්
    Code:
    https://ikman.lk/en/ad/garden-cleaning-for-sale-colombo
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    එහෙනම් ලොකු ගහක් නේද කද මහත අඩි 1.5ක් වත් ඇති නේද
    ගහෙන් ලෑලි ගන්න පුළුවන්නම් අරන් යන එකාට 55ක් හොදටම වැඩි ගහත් දීල
    මම ගිනි සපු ගස් 2කුයි හවරි නුග ගහකුයි කැපුව මට අතට 10000ක් දීල ගියා :P
    හවරි නුග ගහත් කද අගල් 10ක්වත් නෑ ගිනි සපු නම් අඩියයි
    කෝකටත් උඹ හොදම වැඩේ ලොරි කාරයෙක් අල්ල ගනින් පොරට කියල බලපන්

    මේකටත් කෝල් එකක් දීල බලපන් නැත්තම් ගාඩ්නින් කරන තැනකින් ඩයල් හොයා ගන්න පුලුවන්
    Code:
    https://ikman.lk/en/ad/garden-cleaning-for-sale-colombo

    Thx mchn help ekata
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපරාදෙ..මේ රස්නේ ගස් කපනවා කියන්නේ ඉතිං අනේ මංදා.අපේ ගෙට ඵහා ගෙදර වැටට ළංවෙලා තිබ්බ පැණි වරක ගහක්.අවුරුදු 20ක් විතර පරණයි..කැඩුවහම අපිටත් දුන්න..මදුල කැඩුවහම පැණි බේරෙනවා හරියට කවුරු හරි මදුල අැතුලට පැණි දාල තිබ්බා වගේ..මම ජීවිතේට කාලා නැහැ ඵහෙම රස වරකා..මුන් තාප්පෙ ගහන්න ඒ ගහ කැපුවා කියහංකො..දුකයි අැත්තටම අපේ මිනිස්සු ගැන.:(

    :yes::yes::yes:ඉස්සර කාලේ මිනිස්සු ගස්කොල එක්කයි ජීවත් වුනේ.අදකාලේ උන්ට ගහක් කොලක් පේන්න බෑ .කොන්ක්‍රිට් වනාන්තරය තමයි දියුණුව කියලා හිතන් ඉන්නේ (විශේෂයෙන් දෙහිවල පැත්තේ උන් ) සුද්දන්ගේ ආකල්ප මේවා...කුරුල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ .නොදෝකින්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes::yes::yes:ඉස්සර කාලේ මිනිස්සු ගස්කොල එක්කයි ජීවත් වුනේ.අදකාලේ උන්ට ගහක් කොලක් පේන්න බෑ .කොන්ක්‍රිට් වනාන්තරය තමයි දියුණුව කියලා හිතන් ඉන්නේ (විශේෂයෙන් දෙහිවල පැත්තේ උන් ) සුද්දන්ගේ ආකල්ප මේවා...කුරුල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ .නොදෝකින්.

    bp
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇයි බන් ගහ කපන්නේ
    ඕක නොකපා වෙන විකල්පයක් නැද්ද
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    marriage-relationships-tree-ex-x-marked-wood-dre0808_low.jpg

    29342848_10212402509112808_8081950466096758784_n.jpg

    පාදඩ දෙහිවල කලුසුද්දෝ....::angry::angry::angry::angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය ගස් කපන එවුන්,ඒවගේම ගස් කපන්න උදව් කරන එවුන් කියන්නේ පරම්පරා ගණනක් ඉපදෙන්න ඉන්න මිනිසුන්ගේ සාපයට ලක්වන පව්කාරයෝ...ඔකුන්ගේ ආත්මවලටවත් නිදහසක් නෑ ..:yes::yes::yes:උන් හිතන් ඉන්නේ උන් හැමදාම මෙතන ජීවත් වෙන්න ඇවිල්ලයි කියලා :rofl:

    environmental-issues-tree-deforestation-forests-rainforests-rain_forests-sea0860_low.jpg

    CITY-DM-8-5.jpg

    අපි මෙයට දියුණුව යයි කියමු.පර්චැස් එකකුත් හරි ගණන්ලු මෙයා........
    :lol::lol::lol::lol::lol:
     
    Last edited: