Dialog මාපියාව ............

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    අද උදේ නැගිටලා බලනකොට Dialog Disconnect කරලා බන් , වෙනදට 13 වෙනිදට තමයි මවං කරන්නේ, 1440/- බිල් එක තියෙන්නේ, 4500/- Credit Limit එක මොකටද දන්නැ තියේන්නේ.

    එක නෙමෙයි හොදම වැඩේ බන් Temporary connect කරන්න රු. 5/- ටැක්ෂ් එකයි ඇඩ් වෙනවලු.........
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Dialog එවුන්ගෙ වැඩනම් ඔහොම තමයි.. සල්ලි හූරල ගන්න නම් උන් මාර දක්ශයි..
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Dialog එවුන්ගෙ වැඩනම් ඔහොම තමයි.. සල්ලි හූරල ගන්න නම් උන් මාර දක්ශයි..

    ටෙලිකොම් උට්ටල ඊට එහා.... හැම එකාම හදන්නෙ මඩිය තද කරගන්න අසාදාරන විදිහට පාරිබෝගිකය හූරන් කාල :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    ටෙලිකොම් උට්ටල ඊට එහා.... හැම එකාම හදන්නෙ මඩිය තද කරගන්න අසාදාරන විදිහට පාරිබෝගිකය හූරන් කාල :angry:

    slt උට්ටල කවදාවත් නැතුව phone එකට message එකක් එවල bill එක ගෙවන්න කියල.
    යකෝ පෙරේද ගෙව්වේ... :angry:
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ටෙලිකොම් උට්ටල ඊට එහා.... හැම එකාම හදන්නෙ මඩිය තද කරගන්න අසාදාරන විදිහට පාරිබෝගිකය හූරන් කාල :angry:
    slt උට්ටල කවදාවත් නැතුව phone එකට message එකක් එවල bill එක ගෙවන්න කියල.
    යකෝ පෙරේද ගෙව්වේ... :angry:
    බිල ගෙවපන් වෙලාවට. උන්ටත් අවුරුදු කන්න තියෙනව
    Dialog එවුන්ගෙ වැඩනම් ඔහොම තමයි.. සල්ලි හූරල ගන්න නම් උන් මාර දක්ශයි..
    thanks
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,391
    113
    බොලව් බිල් ගෙවන ඒවා ගත්තනං වෙලාවට බිල් ගෙවපං. බැරිනම් ඩේටා කාඩ් එකක් දාගෙන නෙට් පලයව්. බොලා බිල් ගෙවන්නේ නැතිව ලයින් කැපුවම අර අහිංසක SLT Dialog කාරයෝ තමයි පළි