බලහත්කාරයෙන් වත් දෙන්න අය නැනෙ..pm එකකට රිප්ලයි නිදාන මිනිස්සුන්ට කොහොමද බලෙන් දෙන්නෙ.......
sara mawa nayakayek karanna man thaniyen adinnam

බලහත්කාරයෙන් වත් දෙන්න අය නැනෙ..pm එකකට රිප්ලයි නිදාන මිනිස්සුන්ට කොහොමද බලෙන් දෙන්නෙ.......

මම හිතන විදිහට එලකිරි එකේ ඔය කොටු 11 තියෙන්නේ දැන් මැදි වයසෙ ඉන්න, බැදපු, ලමයි ඉන්න අය. ඉතින් එයාලට පවුල් බරත් එක්ක මේ වගේ දේකට වෙලාවක් නැති වෙන්න ඉඩක් තියෙනවා.
ඉතින් නරකද මේකට චූට් කොල්ලො දෙන්නෙක් දැම්මනම්.![]()
අද සවස 6ට ප්‍රතම කන්ඩායම් දෙක සදහා නායකයින් ඉදිරිපත් නොවන්නෙම් මේම නූල වසා දමන බවට දැනුම් දෙමු.....

අද සවස 6ට ප්‍රතම කන්ඩායම් දෙක සදහා නායකයින් ඉදිරිපත් නොවන්නෙම් මේම නූල වසා දමන බවට දැනුම් දෙමු.....
"හෙට සවස 6ට මේම නූල වසා දමන අතර ඊට ප්‍රථම නාම යොජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු"
මොකෝ දින වකවානු වෙනස් කලේ... හෙට හවස නේද වහනව කියල තියෙන්නෙ..
"අද නොවේ හෙට"
ඊයෙ නෙද ඔක දාලා තියෙන්නෙ
මම හිතුවේ එල්ලන එක කියලා
බුම්ප්

කබෙට එන්න වෙන්නේ නෑ
දැන් දෙන එකක් දීපන්