කඹය 2019 - නායකයින් තේරිම

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම හිතන විදිහට එලකිරි එකේ ඔය කොටු 11 තියෙන්නේ දැන් මැදි වයසෙ ඉන්න, බැදපු, ලමයි ඉන්න අය. ඉතින් එයාලට පවුල් බරත් එක්ක මේ වගේ දේකට වෙලාවක් නැති වෙන්න ඉඩක් තියෙනවා.

    ඉතින් නරකද මේකට චූට් කොල්ලො දෙන්නෙක් දැම්මනම්. :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම හිතන විදිහට එලකිරි එකේ ඔය කොටු 11 තියෙන්නේ දැන් මැදි වයසෙ ඉන්න, බැදපු, ලමයි ඉන්න අය. ඉතින් එයාලට පවුල් බරත් එක්ක මේ වගේ දේකට වෙලාවක් නැති වෙන්න ඉඩක් තියෙනවා.

    ඉතින් නරකද මේකට චූට් කොල්ලො දෙන්නෙක් දැම්මනම්. :rolleyes:

    කියන මනුස්සයා ත් බැ කියලා......අනික් අයට කියන්නෙ..
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    අද සවස 6ට ප්‍රතම කන්ඩායම් දෙක සදහා නායකයින් ඉදිරිපත් නොවන්නෙම් මේම නූල වසා දමන බවට දැනුම් දෙමු.....

    :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද සවස 6ට ප්‍රතම කන්ඩායම් දෙක සදහා නායකයින් ඉදිරිපත් නොවන්නෙම් මේම නූල වසා දමන බවට දැනුම් දෙමු.....

    "හෙට සවස 6ට මේම නූල වසා දමන අතර ඊට ප්‍රථම නාම යොජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු"

    මොකෝ දින වකවානු වෙනස් කලේ... හෙට හවස නේද වහනව කියල තියෙන්නෙ..
    "අද නොවේ හෙට"
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඊයෙ නෙද ඔක දාලා තියෙන්නෙ

    15.gif

    හත්තිලව්වයි... ඒකත් ඇත්ත... මම කියෙව්වෙ අද නේ...