Sigirya


විස්තර මදි. උන්ව මරන්නෙ කොහොමද? පීනන්න පුළුවන්ද? උන්ගෙ විශේෂ දුර්වලතා හැකියාවන් මොනාද?


Live in a dream world idiot
පාර්ලිමේන්තුව


කෑම ? වතුර ? හාමත් වෙලා මැරෙන්න වෙන්නෙ.
මං නං හිතන්නෙ නුවර පැත්ත
වතුර තියෙනව ගස් තියෙනව.
පාරවල් ටික බ්ලොක් කල්ල දැම්ම නං සෑහෙන්න ආරක්ශිතයි![]()
ෆිල්ම් එක මම බලලා නෑ බන්. බලල ඉවරවෙලා රිප්ලයි එකක් දාන්නම්කොපීනන්න පුලුවන් වෙයි බොහෝ විට
පීනන්න බැරි වුනත් රැල්ලත් එක්ක පාවෙලා එන්න පුලුවන් වෙයිනෙ.
මරන්න ඉතිං ඔලුව කුඩු කරන්න වෙනව.
දුර්වලතා ඉතිං සැලසුම් කරන්න බැරි එක තමා.
walking dead වල නං දුවන්නත් බෑ කොර ගගහ ඇවිදින්න විතරයි පුලුවන්.
මේ film එකේ දුවන්නත් පුලුවන්![]()
man nan ausi
ෆිල්ම් එක මම බලලා නෑ බන්. බලල ඉවරවෙලා රිප්ලයි එකක් දාන්නම්කො

ට්‍රේලර් එක බැලුව, Legion (2010) ෆිල්ම් එකත් ඔය වගේමයි
thanks බලන්නං Issara whitewalker kiyana ekath mehema thread ekak damma...
Dan u enne nane...uth hitiya nam maru..

කෑම ? වතුර ? හාමත් වෙලා මැරෙන්න වෙන්නෙ.
මං නං හිතන්නෙ නුවර පැත්ත
වතුර තියෙනව ගස් තියෙනව.
පාරවල් ටික බ්ලොක් කල්ල දැම්ම නං සෑහෙන්න ආරක්ශිතයි![]()
Ai wathura tiyenne uda.kema dry foods aran yanawa awurudu ganakata.gihin padipela wattala danawa.
