ලංකාවට zombie

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    වැලිකඩ නං හරියන්නෑ :no:
    කරන්ට් එක නං ඒවෙලාවට හිතෙන එකක් නෑ බං. කරන්ට් එක කියන්නෙ අත්‍යාවශ්‍ය දෙයක් නෙමේනෙ. අනික කරන්ට් එකෙං මොනා කරන්නද සේරම විනාශ වුනාට පස්සෙ :no:


    ඇයි බන් හිර ගෙවල් හරි යන්නේ නැත්තේ?
    current ගැන කිව්වේ නිකම්. හොඳ water source එකක් තියෙනවා නම් Galle fort කියන්නේ මරුම place එකක්.
     
    • Like
    Reactions: water_boy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මම මේ ත්‍රෙඩ් එක මතක තියන් ඉඳල ඉස්සෙල්ලම එන එකාට කියල හප්පවගෙන උඹල ඔක්කොම ඉන්න තැන් වලටම ඇවිල්ල හපල දානව :lol: