ලංකාවට zombie

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ zombie outbreak එකක් වුනොත් උඹලට හිතෙන විදිහට කොහෙද වැඩියෙන්ම ආරක්ශිත ? :)

    මේක මරු. walking dead වලට වඩා තාත්විකයි. දුවන්න පනින්න දැල් දිගේ නඟින්න පුලුවන් zombie ඉන්නෙ.
    walking dead වල වගේ ලේසියෙන් මරන්න බෑ. :no:

    p34181_v_v8_ac.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කෑම ? වතුර ? හාමත් වෙලා මැරෙන්න වෙන්නෙ.
    මං නං හිතන්නෙ නුවර පැත්ත :yes:
    වතුර තියෙනව ගස් තියෙනව.
    පාරවල් ටික බ්ලොක් කල්ල දැම්ම නං සෑහෙන්න ආරක්ශිතයි :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,449
    113
    විස්තර මදි. උන්ව මරන්නෙ කොහොමද? පීනන්න පුළුවන්ද? උන්ගෙ විශේෂ දුර්වලතා හැකියාවන් මොනාද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විස්තර මදි. උන්ව මරන්නෙ කොහොමද? පීනන්න පුළුවන්ද? උන්ගෙ විශේෂ දුර්වලතා හැකියාවන් මොනාද?

    පීනන්න පුලුවන් වෙයි බොහෝ විට :(
    පීනන්න බැරි වුනත් රැල්ලත් එක්ක පාවෙලා එන්න පුලුවන් වෙයිනෙ.
    මරන්න ඉතිං ඔලුව කුඩු කරන්න වෙනව.
    දුර්වලතා ඉතිං සැලසුම් කරන්න බැරි එක තමා.
    walking dead වල නං දුවන්නත් බෑ කොර ගගහ ඇවිදින්න විතරයි පුලුවන්.
    මේ film එකේ දුවන්නත් පුලුවන් :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,936
    67,195
    113
    කෑම ? වතුර ? හාමත් වෙලා මැරෙන්න වෙන්නෙ.
    මං නං හිතන්නෙ නුවර පැත්ත :yes:
    වතුර තියෙනව ගස් තියෙනව.
    පාරවල් ටික බ්ලොක් කල්ල දැම්ම නං සෑහෙන්න ආරක්ශිතයි :yes:

    man nan ausi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,449
    113
    පීනන්න පුලුවන් වෙයි බොහෝ විට :(
    පීනන්න බැරි වුනත් රැල්ලත් එක්ක පාවෙලා එන්න පුලුවන් වෙයිනෙ.
    මරන්න ඉතිං ඔලුව කුඩු කරන්න වෙනව.
    දුර්වලතා ඉතිං සැලසුම් කරන්න බැරි එක තමා.
    walking dead වල නං දුවන්නත් බෑ කොර ගගහ ඇවිදින්න විතරයි පුලුවන්.
    මේ film එකේ දුවන්නත් පුලුවන් :sorry:
    ෆිල්ම් එක මම බලලා නෑ බන්. බලල ඉවරවෙලා රිප්ලයි එකක් දාන්නම්කො
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,810
    2
    54,465
    113
    ට්‍රේලර් එක බැලුව, Legion (2010) ෆිල්ම් එකත් ඔය වගේමයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Issara whitewalker kiyana ekath mehema thread ekak damma...

    Dan u enne nane...:( uth hitiya nam maru..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    man nan ausi

    හරි උඹ ලංකාව ගැන දන්නවනෙ. උඹ හිතන විදිහට කොහෙද හොඳම ?

    ෆිල්ම් එක මම බලලා නෑ බන්. බලල ඉවරවෙලා රිප්ලයි එකක් දාන්නම්කො

    :love:

    ට්‍රේලර් එක බැලුව, Legion (2010) ෆිල්ම් එකත් ඔය වගේමයි

    ඒක අහල තිබ්බෙ නෑ :) thanks බලන්නං

    Issara whitewalker kiyana ekath mehema thread ekak damma...

    Dan u enne nane...:( uth hitiya nam maru..

    :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,936
    67,195
    113
    කෑම ? වතුර ? හාමත් වෙලා මැරෙන්න වෙන්නෙ.
    මං නං හිතන්නෙ නුවර පැත්ත :yes:
    වතුර තියෙනව ගස් තියෙනව.
    පාරවල් ටික බ්ලොක් කල්ල දැම්ම නං සෑහෙන්න ආරක්ශිතයි :yes:

    Ai wathura tiyenne uda.kema dry foods aran yanawa awurudu ganakata.gihin padipela wattala danawa.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ai wathura tiyenne uda.kema dry foods aran yanawa awurudu ganakata.gihin padipela wattala danawa.

    ප්‍රායෝගික නෑ බං. පොලොවක් නැතුව ලොකු කාලයක් ජීවත් වෙන්න අමාරයි. කෑම ටික ඉවර වුන දාක සීගිරියෙ ඉඳන් පයින්න තමා වෙන්නෙ. :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,810
    2
    54,465
    113
    විකිපීඩියා එකේ කියෝලා බැලුව ප්ලොට් එක

    හැමෝම මැරෙනවලු :(