උන්ට දුර්වලකමක් ඇත්තෙම නැත්තන් කතා කරලා වැඩක් නෑ නෙ ඉතිං.
ගිනි තිබ්බොත් මැරෙයිද
මොලේට හානි වුනොත් මැරෙනව
ඔලුව කුඩුවෙන්න තියන්න ඕනෙ ඉතිං

මං නං හිතං ඉන්නෙ එල්ලෙ පිත්තකිං වගේ ගහන්න.
film වල නං පොරෝ වලිං ගහනව ඒත් දර කෑල්ලක් පලල බලන්න ඕනෙ පලවෙනි පාර වදින්නෙම දර කෑල්ලෙන් අහකට

බිම නිකං තියෙන දරකෑල්ලකට එහෙම ඉලක්කෙ වරදිනවනං කන්න කඩා පනින එකෙක්ට පොරොවකිං ගැහුවොත් ශුවර් මිස් වෙනව

ඉස්සරහරි මොකක් හරි කඹයක් වගේ ගැටගහල කකුල පැටලිලා වැටෙන විදිහට හදල ඔලුව කුඩුවෙන්න නෙලන එක තමා ආරක්ශිතම

අනික සද්දෙ තවත් භයානකයි. අන්තිම තුරුම්පුව විදිහට තියං ඉන්නව ඇරෙන්න නෙලන්න පුලුවන් බැට් එකක් තමා හොඳ

