ලංකාවට zombie

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ට දුර්වලකමක් ඇත්තෙම නැත්තන් කතා කරලා වැඩක් නෑ නෙ ඉතිං.
    ගිනි තිබ්බොත් මැරෙයිද

    මොලේට හානි වුනොත් මැරෙනව :yes:
    ඔලුව කුඩුවෙන්න තියන්න ඕනෙ ඉතිං :love:
    මං නං හිතං ඉන්නෙ එල්ලෙ පිත්තකිං වගේ ගහන්න.
    film වල නං පොරෝ වලිං ගහනව ඒත් දර කෑල්ලක් පලල බලන්න ඕනෙ පලවෙනි පාර වදින්නෙම දර කෑල්ලෙන් අහකට :sorry:
    බිම නිකං තියෙන දරකෑල්ලකට එහෙම ඉලක්කෙ වරදිනවනං කන්න කඩා පනින එකෙක්ට පොරොවකිං ගැහුවොත් ශුවර් මිස් වෙනව :(
    ඉස්සරහරි මොකක් හරි කඹයක් වගේ ගැටගහල කකුල පැටලිලා වැටෙන විදිහට හදල ඔලුව කුඩුවෙන්න නෙලන එක තමා ආරක්ශිතම :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ita wada lesi gun ekakin headshot tibbama.
    instant death

    තුවක්කු වලිං ඔය පෙන්නන තරං ඉලක්කෙට තියන්න ලේසි නෑ :no: අනික සද්දෙ තවත් භයානකයි. අන්තිම තුරුම්පුව විදිහට තියං ඉන්නව ඇරෙන්න නෙලන්න පුලුවන් බැට් එකක් තමා හොඳ :yes:
     
    water_boy

    Member
    Apr 12, 2018
    184
    35
    0
    playground
    තුවක්කු වලිං ඔය පෙන්නන තරං ඉලක්කෙට තියන්න ලේසි නෑ :no: අනික සද්දෙ තවත් භයානකයි. අන්තිම තුරුම්පුව විදිහට තියං ඉන්නව ඇරෙන්න නෙලන්න පුලුවන් බැට් එකක් තමා හොඳ :yes:

    suppressor dala tiyanne. nikan tibbot tawa awissenawa

    IMG_9122_can_cover_1000-850x850.jpg
     
    water_boy

    Member
    Apr 12, 2018
    184
    35
    0
    playground
    මොලේට හානි වුනොත් මැරෙනව :yes:
    ඔලුව කුඩුවෙන්න තියන්න ඕනෙ ඉතිං :love:
    මං නං හිතං ඉන්නෙ එල්ලෙ පිත්තකිං වගේ ගහන්න.
    film වල නං පොරෝ වලිං ගහනව ඒත් දර කෑල්ලක් පලල බලන්න ඕනෙ පලවෙනි පාර වදින්නෙම දර කෑල්ලෙන් අහකට :sorry:
    බිම නිකං තියෙන දරකෑල්ලකට එහෙම ඉලක්කෙ වරදිනවනං කන්න කඩා පනින එකෙක්ට පොරොවකිං ගැහුවොත් ශුවර් මිස් වෙනව :(
    ඉස්සරහරි මොකක් හරි කඹයක් වගේ ගැටගහල කකුල පැටලිලා වැටෙන විදිහට හදල ඔලුව කුඩුවෙන්න නෙලන එක තමා ආරක්ශිතම :yes:

    real life ekai movie scene ekai wenas :p
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    suppressor dala tiyanne. nikan tibbot tawa awissenawa

    IMG_9122_can_cover_1000-850x850.jpg

    වෙඩි තියන කෙනෙක් quora එකේ විස්තර කල්ල තිබ්බ ඕවගෙන් film වල පෙන්නනව වගේ ශබ්දයේ අඩුවීමක් නෑලු :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    reload timing eka wadi

    සමහර විට හොඳම දේ zombie එක්ක කෙලිංම සටන් කරන්න යන එක නෙමේ වෙන්න ඇති. මිනිස්සුන්ට පුලුවන් හිතන්නනෙ. කෙලිංම සොම්බි එක්ක හැප්පෙනවට වඩා සැලසුම් කරල අටෝන උගුල් සෑහෙන්න සාර්ථක වෙයි :love: වලවල් වලට වට්ටල ගිණි තියන්න පුලුවන්, එක තැනකට ගෙන්නගෙන උඩ ඉඳන් මොකක් හරි අතාරින්න පුලුවන් චප්ප වෙන්න, උල් කෝටු ගහල ඒවගෙ ඇමිණිලා ඉස්සරහ ඒගන්න බැරිවෙන්න හිරවෙනකං ඉඳල ගිහිං ඔලුව කුඩු කරන්න පුලුවන්. අවධානමත් අඩුයි සාර්ථකත්වයක් වැඩියි :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ground ekakata okkoma gennala bomba Gahanna tiyenne

    අපරාදෙනෙ බෝම්බ නාස්ති කරන්නෙ. ground එකේ වලවල් කපල දිග හෙලි හදාගෙන වලවල් වලට වැටිච්ච උන්ගෙ ඔලුවට අනිනව.

    වලවල් කිහිපයක් කපන්න ඕනෙ. නැත්තං වල පිරිච්ච ගමං ලේසියෙන්ම ඉස්සරහට ආවහැකි :sorry:
     
    water_boy

    Member
    Apr 12, 2018
    184
    35
    0
    playground
    අපරාදෙනෙ බෝම්බ නාස්ති කරන්නෙ. ground එකේ වලවල් කපල දිග හෙලි හදාගෙන වලවල් වලට වැටිච්ච උන්ගෙ ඔලුවට අනිනව.

    වලවල් කිහිපයක් කපන්න ඕනෙ. නැත්තං වල පිරිච්ච ගමං ලේසියෙන්ම ඉස්සරහට ආවහැකි :sorry:

    ekage aga uda nagala kohomahari un walen enawa.

    1da36abba8225414350f6a706700a825.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    white walker ge gedara.:yes::yes::yes:

    ඌ මලා දැන් ගෙයක් නෑ :no:

    ekage aga uda nagala kohomahari un walen enawa.

    ඒත් දිග හෙල්ලක් තියෙනවනං වලට වැටෙන වැටෙන එකාට මෙහා ඉඳන් අයින්න පුලුවන් නිසා සෑහෙන ගානක් මරාගත්තෑකි :love: